වෑන් එකක් සොයමි.

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    වෑන් එකක් සොයමි.

    මම ලක්ෂ 16ට අඩුවෙන් කොට මොඩ්ල් වෑන් එකක් හොයනව. සපෝට් එකක් දීපල්ල දන්න කියන හොඳ එකක් තියනව නම් තොරතුරක් දීල.
    කොළඹ, ගම්පහ හෝ පුත්තලම දිස්ත්‍රික්ක වල ඒව නම් වඩාත් හොඳයි.
    (CR27 / CM36 / Lotto / PO5 / Vanette 1990 හෝ ඊට පස්සෙ හදපු එකක් නම් කැමැතියි)

    සල්ලි ඉතිරිකිරීමේ ගිණුමක දාගෙන ඉන්නෙ හම්බුන ගමන් ගන්ඩ බලන්...

    සයිට් වල අනවශ්‍ය විදිහට ගණන් වැඩි කරල දාල, බුකියෙ තියෙන්නෙ ලදරං. හොයල එපා වෙලා තියෙන්නෙ...
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar267406_335.gif