හප්පා.. මලම වදයක් ඕකනම්.
මම ඉස්සර බත්තරමුල්ලේ රෙන්ට් එකට හිටපු ගෙදරක ඔය සීන් එක උනා.
ගරාජ් එක open නිසා මීයෙක් එනවා වාහනේ ඇතුලට. මී පාසාන, මී කතුරු නොතියා වැඩේ ගොඩ දාගන්න තමයි මට ඕන උනේ.
පස්සේ ගරාජ් එක ඇතුලේ වාහනේ දෙපැත්තෙන් light දාල තිවුවා රෑ එලි වෙනකම්. ටිකක් විතර අඩු වුනා. එත් ඉවරම උනේ නෑ .
පස්සේ ගෙදර owner ට කියල ගරාජ් එක full cover කළා, ඉස්සරහට දොරක් එහෙම දාල. ඊට පස්සේ මීයා අවේ නෑ. බලපන් ඉතින් මීයෙක් හින්ද ගියපු වියදම.

(මට නෙවෙයි Owner ට


)