වෑන් එක ඇතුලට මීයෝ රින්ගනවාට විසදුමක්

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    වෑන් එක ඇතුලට මීයෝ රින්ගනවාට විසදුමක්

    වෑන් එකේ ඇතුලට මීයෝ රිංගලා කනවාට විසදුමක් කියන්නකෝ
     
    • Like
    Reactions: Money Mike

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    හප්පා.. මලම වදයක් ඕකනම්.
    මම ඉස්සර බත්තරමුල්ලේ රෙන්ට් එකට හිටපු ගෙදරක ඔය සීන් එක උනා.
    ගරාජ් එක open නිසා මීයෙක් එනවා වාහනේ ඇතුලට. මී පාසාන, මී කතුරු නොතියා වැඩේ ගොඩ දාගන්න තමයි මට ඕන උනේ.
    පස්සේ ගරාජ් එක ඇතුලේ වාහනේ දෙපැත්තෙන් light දාල තිවුවා රෑ එලි වෙනකම්. ටිකක් විතර අඩු වුනා. එත් ඉවරම උනේ නෑ .
    පස්සේ ගෙදර owner ට කියල ගරාජ් එක full cover කළා, ඉස්සරහට දොරක් එහෙම දාල. ඊට පස්සේ මීයා අවේ නෑ. බලපන් ඉතින් මීයෙක් හින්ද ගියපු වියදම. :angry: (මට නෙවෙයි Owner ට :D:D )
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    හොද ගද ගහන දුම්කොළයක් අරන් කෑලිකඩල වයර් සෙට් වෙන තැන් වල ගැට ගහපන්.
    Led ලයිට් දාන එකත් සාර්ථක යි
     

    antroit

    Junior member
  • Dec 22, 2017
    59
    7
    18
    Machan 1kko Van 1ka Vikunapan, Nathnam Uba Van 1k Nidaganin... Ubawa Dakkama Meeyek Tiya Mahasoni wath Enne naha...