NV200 ekaka man langadi giya. eka petrol 1300cc auto ekak. thel 13KMPL wage karanawa kiwwa. wahane nam comfortable. car ekak wage. engime sadde unath wediya ahenne ne.
whats your budget?

NV200 ekaka man langadi giya. eka petrol 1300cc auto ekak. thel 13KMPL wage karanawa kiwwa. wahane nam comfortable. car ekak wage. engime sadde unath wediya ahenne ne.



වෑන් ගැන ප්රශ්නයක්...
දැන් තියන කාර් එක ඉඩ මදිවීගෙන එන්නේ
ඒ නිසා මට ගෙදර පාවිච්චියට පොඩි වෑන් එකක් ගන්න බැලුවේ
ඩොල්පින්, KDH එහෙම නෙමෙයිවැනට් එකක්
මෙන්න මේ වගේ...
![]()
- කිරියේ මේ වාහනේ පාවිච්චි කරන අය ඉන්නවාද ?
- තත්ත්වේ කොහොමද ? කල් පැවැත්ම එහෙම ?
- පෙට්රල්,ඩීසල් දෙකම මොඩ්ල් එනවා නේද ? කෝකද හොඳ ? තෙල් කෙරුවාව ?
- මේ වාහනේ මේ මොඩ්ල් එකම නිසාන්,මැස්ඩා,මිට්සුබිෂි බ්රැන්ඩ් 3න්ම එනවා කෝකද හොඳ ?
- ඔරිජිනල් ඩුවල් ඒ සී එනවාද ?
- හයි රුෆ් ද හොද ? ෆ්ලැට් රුෆ් ද ?
- මීට අමතරව පාවිච්චි කරපු මේ වර්ගයේ වැන් එකක් ගන්නවානම් සැළකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද ?
- මේ වැන් හොඳ කන්ඩිෂන් ඒවා 3.0 Mil + වෙනවා ඒ වගේ ගානකට මේකක් ගන්න වටිනවද ?
- තව අමතර දැනගන්න දේවල් තියනවා නම් කියන්න.ලොකු උදව්වක්
ඩීසල් කන්වර්ටඩ් වෑන් නම් තියනවා අඩු ගණන්වලට
එහෙම එකක් ගන්න එක අවුල්ද ?
මම අහන්නේ එහෙම කරපුවාගෙ එන්ජින් එකත් වෙනමම අරන් තියන නිසා
මැකැනිකල් අවුල් ගොඩක් එනවා කියනවා ඒ ඇත්තද ?
Mage laga tiynnet nv200 tama 40 laks gatte.Max 3.0 Mil
Van eka nam mamat dakala tiyanawa.ela. mage ganata set wen na
ekai aula![]()
Mage laga tiynnet nv200 tama 40 laks gatte.
30 n pahala gewana ganata watina van ekak thiyenne oka thama.... Townace wala Mila gewana ganata watina naa...
Diesel ekakma ganna. Oke enne R2 diesal engine eka. Hodatama thel karana engine ekak. Repair ekak awath wadi wiyadamak nathuwa goda daaganna puluwan.
Kohomath vanette sinha mune parts patta ganan aduyi. One thanaka badu thiyenawa.
Oya wahane hadanne Mazda eken. Eka rebadge karala Nissan eken vanette kiyala wikunanna. Mitsubishi eken delica kiyala wikunanawa. Oya thunama ekama wahane. Eth vanette ekata lankawe podi market ekak thiyenawa.
Bongo eka godak welawata full option enne. Air bag, ps, pm thiyenawa.
Market wadi flat roof, 4 door eka.
Habayi oke enawa vx model kiyala ekak.
Eke original dual AC enawa. Eth eka godak thiyenne high roof.
Oke wisheshen balanna one justlow seen eka thama.


![]()
brand new foton ekak ganin japan ewaa kale

mazda ekak thyiyeno.
12/13 KmperL

Vanette eke nam convert Kara kiyala kisima awulak naa.
1999-2004 vanette eke awe R2 sensor pompa engima.
2005+ awe RF common rail engine eka. Eka lankawe diesel walata awul yanawa. Eka nisaa 2005+ ekak gannawa num convert R2 sensor ekak ganna eka hodayi.
Thawa R2 manual pompa engimath samahara aya thiyanawa. Eth eka original awe vanette plastic buffer parana model ekata. Sensor engima eeta wadaa smooth. Eka nisa sinha munata hariyanne R2 sensor.
Petrol ekak aduwata aran thamantama convert Kara ganna puluwan num wade sure. Yard ekakin supirima engine ekak thorala ganna puluwan.
Dan conversion ekata 3.5 k wage yanawa.


Mage laga tiynnet nv200 tama 40 laks gatte.

Bump

you may try a newer L300 for that price

cargo van ekakne umba cargo karanawada
hrm:21442967 said:cargo van ekakne umba cargo karanawada
NV200 passenger edition ekak wenema enewa. lankawe thiyene godak van cargo thama.
Bongo vannet ganna epa man aran maara kattak kewa gannawa na "cr 27" wage ekak ganin nethnam uba amaruwe
Bongo vannet ganna epa man aran maara kattak kewa gannawa na "cr 27" wage ekak ganin nethnam uba amaruwe

Yes machan. I had that idea too
but fuel vice its not good
spare parts prices are much higher compared to others
resale value is also low![]()