රත්තරං;13912681 said:
panda eka "chinese" car athara hoda car ekak. top 10 chinese car athara geely car ekak thiyenawa. eth panda kiyana model eka na machan. jalaye hoyala balapan.recondition vitz eka 36 weddi lankawe baratama tax gahalath 16kata brand-new car ekak denakota eka china walin genne kiyatada kiyala hithapanko. e milata hariyannane machan okata pawichchi karana amudrawya yodaganne
අම්මපා ඒකනම් ඇත්ත
ඒත් බන් බලපන් කෝ මේ ලංකාවේ වාහන මාර්කට් එකේ හැටි
මේ සක්කිලි බල්ලෝ ගම කාලා බන්
ජපන් වාහන වල ගණන් වැඩි නිසා දැන් ගොඩක් උන් අඹ රඹුටන් ජම්බු පේර පැන්ඩා කොටියා හිවලා වාහන වලට තමා යොමු වෙන්නේ
ගන්නෙත් පිනෑන්ස් දාලා
පිනෑන්ස් එක ඉවර වෙනකොට වාහනෙත් ඉවරයි
අයියෝ සල්ලි
සාමාන්‍ය පවුලකට ඔය අඹ රඹුටන් ජම්බු පේර පැන්ඩා කොටියා හිවලා වාහන ගන්නේ නැතුව මේ වගේ පොඩි වෑන් එකක් ගත්තනම් ගොඩක් වටිනවා
අඩුම ගානේ ගෑස් සිලින්ඩරයක්වත් දාගෙන යන්න පුලුවන් නේ බන්
හැබැයි ඉතින් උපරිම සැප 4කට තමා
පස්සට සීට් දෙකක් ගැහුවොත් කකුල් දෙකට බඩුම තමයි