වෑන් බට්ටෝ

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
රත්තරං;13908394 said:
තනිකරම තැන් තැන් වලින් ඇහිද ගත්ත එක එක ජාතියේ අඩුමිල චීන / කොරියන් වාහන රීබැච් කරලා තීරු බදු යටිමඩි ගැහිල්ලක් යන්නේ.. ගේන එකේ ග්‍රේඩ් ඒ මොඩල් වත් චීනෙන් ගෙනාවනම් දුකක් නෑ ගන්න උනුත් පව් රටේ මිනිස්සුත් පව්
PANDA EKE GRADE EKA MOKAKDA BAN :oo:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;13910835 said:
    එළ එළ ..මගේ ලගත් දැනට අව්රුදු දෙකකට කලින් තිබුනා honda acty 2006 මැනුවල් එකක්.පට්ට බාන්ඩේ..පෙට්රෝල් කළා හොදට..A/C එක්ක දිව්වොත් 18 විතර කළා..කිසිම ලෙඩක් දුන්නේ නෑ..ගත්තෙත් රාජගිරියේ පැත්තේ පොරක්ගෙන්.ඌ නියමෙට වාහනේ තියන් හිටියා..ඒ කාලේ මම ඒක ගත්තේ 8.25 ට.දැන් නම් ගන්න කියා හිතන්නවත් බෑ ඒ ගානට :(..

    ඔව් මච්න්. මේවගේ පෙට්‍රල් හොදටම කරන්නේ මැනුවල් ඒවා විතරයි. සුවදටත් යනවා. හොන්ඩා එක හොදයිද බන්? මම එලවලා නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    PANDA EKE GRADE EKA MOKAKDA BAN :oo:

    panda eka "chinese" car athara hoda car ekak. top 10 chinese car athara geely car ekak thiyenawa. eth panda kiyana model eka na machan. jalaye hoyala balapan.recondition vitz eka 36 weddi lankawe baratama tax gahalath 16kata brand-new car ekak denakota eka china walin genne kiyatada kiyala hithapanko. e milata hariyannane machan okata pawichchi karana amudrawya yodaganne
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    රත්තරං;13912681 said:

    MACHAN MICRO EKATA BADU(TAX) SAHANAYAK DEELA THIYENAWA KIYALA UMBA THAAMA DANNE NADDA.. DR. LAWRANCE SANDAANA ANDUWE HITHAWATHEK. EYAATA SUPPORT EKA LABENAWA.
    MILA ADUWATA DENNA HETHU UNE GOVERNMENT SERVENTS LAGE PERMIT EKATA MICRO WAAHANA DENNAI. ETHAKOTA KOHOMATATH ANDUWATA LAABAI. AANDUWE LOKKANGE SAAKKU IBE PIRENAWA. OKAI ATHTHA
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    අම්මපා ඒකනම් ඇත්ත
    ඒත් බන් බලපන් කෝ මේ ලංකාවේ වාහන මාර්කට් එකේ හැටි
    මේ සක්කිලි බල්ලෝ ගම කාලා බන්
    ජපන් වාහන වල ගණන් වැඩි නිසා දැන් ගොඩක් උන් අඹ රඹුටන් ජම්බු පේර පැන්ඩා කොටියා හිවලා වාහන වලට තමා යොමු වෙන්නේ
    ගන්නෙත් පිනෑන්ස් දාලා
    පිනෑන්ස් එක ඉවර වෙනකොට වාහනෙත් ඉවරයි
    අයියෝ සල්ලි

    සාමාන්‍ය පවුලකට ඔය අඹ රඹුටන් ජම්බු පේර පැන්ඩා කොටියා හිවලා වාහන ගන්නේ නැතුව මේ වගේ පොඩි වෑන් එකක් ගත්තනම් ගොඩක් වටිනවා
    අඩුම ගානේ ගෑස් සිලින්ඩරයක්වත් දාගෙන යන්න පුලුවන් නේ බන්
    හැබැයි ඉතින් උපරිම සැප 4කට තමා
    පස්සට සීට් දෙකක් ගැහුවොත් කකුල් දෙකට බඩුම තමයි
     
    SAPATA YANNA AASA EKEK OYA PETTI VAN GANNE NA BAN. GIHILLAMA BALAAPALLAKO OKAKA. ETHAKOTA THEREI OYA WAHANE GASSILAI, BARA BARA SADDEI.
    UMBA NIKAN PENA KIYANAWANE CHINESE WAAHANA GANA, THAAMA PANDA MARKET EKATA AWILLA 1.5YRS. NIKAN BORU MAWAA PANNE NATHUWA HITU:frown:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;13912642 said:
    ඔව් මච්න්. මේවගේ පෙට්‍රල් හොදටම කරන්නේ මැනුවල් ඒවා විතරයි. සුවදටත් යනවා. හොන්ඩා එක හොදයිද බන්? මම එලවලා නෑ

    වරදක් නෑ බං..මට නම් කිසි අව්ලක් දුන්නේ නෑ වාහනේ..එත් safety මදි නිසා මම විකිණුවා ටික කාලෙකින්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තවත් අනාත, ජාතිවාදී ත්‍රෙඩ් එකක්.

    රෙප් කිහිපයකින් පහර දුන්නෙමි

    ඔන්න මම අඩනවා......
    ඒ මචන් උබවත් දාපන්කෝ බෑන් රත්තරං කියලා ත්‍රෙඩ් එකක්.. කාලෙකින් ඒ වගේ ආතල් එකක් සෙට් උනේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මපා ඒකනම් ඇත්ත
    ඒත් බන් බලපන් කෝ මේ ලංකාවේ වාහන මාර්කට් එකේ හැටි
    මේ සක්කිලි බල්ලෝ ගම කාලා බන්
    ජපන් වාහන වල ගණන් වැඩි නිසා දැන් ගොඩක් උන් අඹ රඹුටන් ජම්බු පේර පැන්ඩා කොටියා හිවලා වාහන වලට තමා යොමු වෙන්නේ
    ගන්නෙත් පිනෑන්ස් දාලා
    පිනෑන්ස් එක ඉවර වෙනකොට වාහනෙත් ඉවරයි
    අයියෝ සල්ලි

    සාමාන්‍ය පවුලකට ඔය අඹ රඹුටන් ජම්බු පේර පැන්ඩා කොටියා හිවලා වාහන ගන්නේ නැතුව මේ වගේ පොඩි වෑන් එකක් ගත්තනම් ගොඩක් වටිනවා
    අඩුම ගානේ ගෑස් සිලින්ඩරයක්වත් දාගෙන යන්න පුලුවන් නේ බන්
    හැබැයි ඉතින් උපරිම සැප 4කට තමා
    පස්සට සීට් දෙකක් ගැහුවොත් කකුල් දෙකට බඩුම තමයි

    පස්සේ සීට් ගහන්න තේරුමක් නෑ මචන්. උබ කිව්වා වගේ 4 දෙනාට යන්න සුපිරියට හදාගත්තහැකි. බොකු ඇලෝවීල් පාරක් දාගත්තනම් ගැස්සිල්ලත් අඩු වෙනවා. චෙරි කිව් කිව් වගේ ටික කාලයක් යනකොට ගස් ලබු ලබු වෙන්නෙත් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    MACHAN MICRO EKATA BADU(TAX) SAHANAYAK DEELA THIYENAWA KIYALA UMBA THAAMA DANNE NADDA.. DR. LAWRANCE SANDAANA ANDUWE HITHAWATHEK. EYAATA SUPPORT EKA LABENAWA.
    MILA ADUWATA DENNA HETHU UNE GOVERNMENT SERVENTS LAGE PERMIT EKATA MICRO WAAHANA DENNAI. ETHAKOTA KOHOMATATH ANDUWATA LAABAI. AANDUWE LOKKANGE SAAKKU IBE PIRENAWA. OKAI ATHTHA

    ටැක්ස් සහනේ ගැන මම දන්නවා මචන්. ලොක්කන්ගේ සාක්කු පිරෙනවා වගේම ඕවා ගත්තහම ගත්ත එකා මයික්‍රො කොම්පැනියේ සදාකාලික නය කාරයෙක් වෙනවා. උදාහරනෙකට උබේ කාර් එකේ බ්‍රේක් ලයිට් සෙට් එක මාරු කරන්න උනා කියමු.. අනිවාරෙන් උබට මයික්‍රො එකටම යන්න වෙනවා. කීයයි කිව්වත් ගන්න වෙනවා. රෙක්ස්ට්‍රොන් ජීප් එක මාකට් අඩුවෙන්න හේතුවත් ඒකමයි.. තවත් දෙයක්. මයික්‍රො එකෙන් ඔය කාර් එක ගෙන්නන එක නැවැත්තුවොත් එදාට උබ කොහොමද අඩුමගානේ සිග්නල් ලයිට් අන්ඩක්වත් හොයාගන්නේ? චීනේ යන්නම වෙනවා. ඒත් තියෙයිද කියන්න බෑ. චීන කොම්පැනි වැහෙන දවස් චීන්නුවත් දන්නේ නෑ. බලපන්කෝ ඔච්චර ලොකු ඩේවූ කොම්පැනියෙන් ගහපු වාහන ගත්ත ලංකාවේ උන්ට අද වෙලා තියෙන දේ.. අව්රුදු 4ක් 5ක් ගියාට පස්සේ නිකන්වත් දීගන්න බැරුව ඉන්නේ. කෑලිත් නෑ..අව් රුදු 5ක් පාවිච්චි කලා විසිකලා කියන තියරිය ලංකාවට හරියන්නෙත් නෑ. අනික ලංකාවේ පාරවල් එක්ක නිතරම හැප්පෙනවා රෙපෙයාර් එනවා. එතකොට අමතර කොටස් වල ආයු කාලෙට කලින් ඒවා මාරු කරන්නත් වෙනවා. ඒ නිසා අව් රුදු 5ක් ලෙඩ නැතුව දුවනවා කියන හීනෙත් සැබෑ වෙන්නේ නෑ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරං;13914491 said:
    පස්සේ සීට් ගහන්න තේරුමක් නෑ මචන්. උබ කිව්වා වගේ 4 දෙනාට යන්න සුපිරියට හදාගත්තහැකි. බොකු ඇලෝවීල් පාරක් දාගත්තනම් ගැස්සිල්ලත් අඩු වෙනවා. චෙරි කිව් කිව් වගේ ටික කාලයක් යනකොට ගස් ලබු ලබු වෙන්නෙත් නෑ

    මං බාසෙක්ගෙන් ඇහුවා ඌ කීවා වාහනේ නම් අවුලක් නෑ‍
    තෙලුත් කරනවා
    ගැස්සෙන පැද්දෙන එක තමා එකම කේස් එක කියලා

    රත්තරං;13914465 said:
    ඔන්න මම අඩනවා......
    ඒ මචන් උබවත් දාපන්කෝ බෑන් රත්තරං කියලා ත්‍රෙඩ් එකක්.. කාලෙකින් ඒ වගේ ආතල් එකක් සෙට් උනේ නෑ

    මොකද කියන්නේ මං fake එකක් හදන් ඇවිත් තෙඩ් එකක් දාන්නද
    අඩේ මාර ආතල් මචෝ
    මටත් එකෙක් තෙඩ් එකක් දාලා එලකිරියේ කුහකකම කියලා
    මරු බන් දැන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මං බාසෙක්ගෙන් ඇහුවා ඌ කීවා වාහනේ නම් අවුලක් නෑ‍
    තෙලුත් කරනවා
    ගැස්සෙන පැද්දෙන එක තමා එකම කේස් එක කියලා

    මොකද කියන්නේ මං fake එකක් හදන් ඇවිත් තෙඩ් එකක් දාන්නද
    අඩේ මාර ආතල් මචෝ
    මටත් එකෙක් තෙඩ් එකක් දාලා එලකිරියේ කුහකකම කියලා
    මරු බන් දැන්

    කොහොම උනත් මේ ටිකේ අපේ කොල්ලො ඌරො ටිකටනම් බඩවෙන්නම ගහලා කියලා පේනවා.. ආසාවට ඌරු පැටියෙක් නෑ බන් හුරතල් කරන්න

    ආ.. ඔය ගැස්සෙන පැද්දෙන එක පොඩි වාහන වලින් අයින් කරන්න බෑ බන්. බලපන්කො මරුටි ඇල්ටො එහෙම. හැබැයි පලල ටයර් සෙට් එකක් බොකු ඇලෝවීල් එක්ක දැම්මනම් සුපිරි... තව බකට් සීට් 4කුත් දැම්මනම් හොදටෝම සැපපහසුව ඇති.. මැනුවල් එක විතරයි සුපිරියට තෙල් කරන්නේ. හැබැයි ඔටෝ එකනම් එලවන්න පට්ටම ලේසී මචන්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරං;13914604 said:

    ටැක්ස් සහනේ ගැන මම දන්නවා මචන්. ලොක්කන්ගේ සාක්කු පිරෙනවා වගේම ඕවා ගත්තහම ගත්ත එකා මයික්‍රො කොම්පැනියේ සදාකාලික නය කාරයෙක් වෙනවා. උදාහරනෙකට උබේ කාර් එකේ බ්‍රේක් ලයිට් සෙට් එක මාරු කරන්න උනා කියමු.. අනිවාරෙන් උබට මයික්‍රො එකටම යන්න වෙනවා. කීයයි කිව්වත් ගන්න වෙනවා. රෙක්ස්ට්‍රොන් ජීප් එක මාකට් අඩුවෙන්න හේතුවත් ඒකමයි.. තවත් දෙයක්. මයික්‍රො එකෙන් ඔය කාර් එක ගෙන්නන එක නැවැත්තුවොත් එදාට උබ කොහොමද අඩුමගානේ සිග්නල් ලයිට් අන්ඩක්වත් හොයාගන්නේ? චීනේ යන්නම වෙනවා. ඒත් තියෙයිද කියන්න බෑ. චීන කොම්පැනි වැහෙන දවස් චීන්නුවත් දන්නේ නෑ. බලපන්කෝ ඔච්චර ලොකු ඩේවූ කොම්පැනියෙන් ගහපු වාහන ගත්ත ලංකාවේ උන්ට අද වෙලා තියෙන දේ.. අව්රුදු 4ක් 5ක් ගියාට පස්සේ නිකන්වත් දීගන්න බැරුව ඉන්නේ. කෑලිත් නෑ..අව් රුදු 5ක් පාවිච්චි කලා විසිකලා කියන තියරිය ලංකාවට හරියන්නෙත් නෑ. අනික ලංකාවේ පාරවල් එක්ක නිතරම හැප්පෙනවා රෙපෙයාර් එනවා. එතකොට අමතර කොටස් වල ආයු කාලෙට කලින් ඒවා මාරු කරන්නත් වෙනවා. ඒ නිසා අව් රුදු 5ක් ලෙඩ නැතුව දුවනවා කියන හීනෙත් සැබෑ වෙන්නේ නෑ

    ඒකනම් සහතික ඇත්ත බන්
    මං මහනුවර පැත්තේ යනකොට
    කෑම කන්න කඩයක් ගාව නැවත්තුවා විතරයි
    අමුතු මොඩල් එකේ කාර් එකක වෑන්කාරයෙක් වැදුනා

    වෑන්කාරයාගේ වැරද්ද
    කාර් එකේ අයිතිකාරයා ඒක දිහා බලන් ඉදන් අඩ අඩා කියනවා

    උඹ මේකේ හැප්පුවට දුකක් නෑ මල්ලි මේ මොඩල් එකට පාර්ට්ස් ලංකාවේ තියෙනවනම්
    දැන් ඉතින් මට වාහනේ මාස තුන හතරක් ගේ අස්සේ තමායි තියන් ඉන්න වෙන්නේ පාර්ට්ස් ටික පිටරටින් එනකන්

    ඒකත් බන් අඹ රඹුටන් ජම්බු පේර් මොඩල් එකක්
    කම්පැණි ගියාට බඩු නැතිලු
    මාසයක් දෙකක් ඉන්න වෙනවලු සමහර විට
    දැන් සෑහෙන්න කල් මේක වෙලා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අ‍පේ එලකිරි වගේ
    ඌර්කිරි.com කියලා සයිට් එකකුත්
    උන් පටන් ගනි