වෑන් මිල....

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    වෑන් මිල....


    පරනවෙන්න පරනවෙන්න මිල වැඩිවෙනවනේ බන් ලංකාවේ වෑන්.....පට්ට පතුරු ගහලා ගත්තු ගාන වගේ දෙතුන් ගුණයකට විකුනනවා....පොඩ්ඩක් ikman.lkඑහෙම බලපන්....

    මොකද ඒ......වෑන් වල tax නිසාද...??පරණ ඒවගේ demandනිසාද...???මේවා මිනිස්සු අරගෙන අපරාදේ ගරාජ් වල රස්තියාදු වෙන්නේ.....

    ඔබේ වටිනා අදහස් දක්වන්න...
    ;)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Aththa balanna lh172 ehema....toyota dolphine eka :P

    මගෙත් තිබුන බන් 99 H numbers 172 5L එකක් :P මම 37 ට ගත්තේ 2015, මම ගත්තේ ගෙදර පාවිච්චියට. උබ දන්නේ නෑ කොච්චර මිනිස්සු එක ඉල්ලන් ආවද කියල. මම 2016 එක දුන්නේ 44 ට. එකත් මට ලොකුම හදිසියක් වෙලා දුන්නේ, එවලේ එක 46+ ඉල්ලුම තිබ්බ බන්. එකෙන්නම් ලොකු ලාබයක් මට නෑ lease එකක් තිබ්බ නිසා. ගත්තේ garment hire කරන පොරක්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    මගෙත් තිබුන බන් 99 H numbers 172 5L එකක් :P මම 37 ට ගත්තේ 2015, මම ගත්තේ ගෙදර පාවිච්චියට. උබ දන්නේ නෑ කොච්චර මිනිස්සු එක ඉල්ලන් ආවද කියල. මම 2016 එක දුන්නේ 44 ට. එකත් මට ලොකුම හදිසියක් වෙලා දුන්නේ, එවලේ එක 46+ ඉල්ලුම තිබ්බ බන්. එකෙන්නම් ලොකු ලාබයක් මට නෑ lease එකක් තිබ්බ නිසා. ගත්තේ garment hire කරන පොරක්.
    Ada 5L super GL 6 million up...neda ;)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532
    113
    ohoma thamai ban. ape gedara thiyenava Hilux LN106 (1990) ekak. aran thiyenne 1.74 Mn walata. dan eka 2.1+ wenava :P
    paare yaddi minissu ahanava denavada kiyala. 21k kivvama kemathi :P
    උඹ කොහොමද කියන්නේ ම්නිස්සු දෙනවද අහන්නේ වෑන් එකමද කියල :rolleyes:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අපි ගාව ඉස්සර තිබ්බා Mitsubishi PO5 කොට එකක් ගත්තේ 2.75ලු. වික්කේ 9, 10 කොහෙද. පට්ට භාණ්ඩේ හැබැයි. පැජෙරෝ ඉන්ජිම.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ලංකාවේ වෑන් වලට සිංහලු කෘතිමව හදපු මාර්කට් එකක් තින්නේ.

    හයිඑස්, ටව්න්එස්, වැනට්
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    රවී මාමා සල්ලි කොලෙ අත්සන් කොරන කාලෙ වෙච්චි ආශ්චර්යක් තමයි ඔය.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    patta salli karayo van walane yanne bn ekai hethuwa,supiri car ganna puluwan van wala gaanawa,duppath aya yanne car walane ekai bn me wenasa
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    ලංකාවේ වෑන් වලට සිංහලු කෘතිමව හදපු මාර්කට් එකක් තින්නේ.

    හයිඑස්, ටව්න්එස්, වැනට්
    Oka aduwennanam aluth van wala ganan godakma adu karana ona...92-95 lotto yanne 23th penala