වෑන් මිල....

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    Oka aduwennanam aluth van wala ganan godakma adu karana ona...92-95 lotto yanne 23th penala

    owa e kale 4-5 ta gatta un km laksaganak duwala patta gahala laksa 20+ ta denne. patta investment eka.

    wena ratawala 20000$ ta ganna vehicle eka awrudu 2-3 padala 5000$ tath aduwen wikunanne

    :baffled:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මටත් ඔය ප්‍රශ්නයම තියනවා ..පාවිච්චි කරපු පරන වැන් මාර ගනන්නෙ බන්..ඒ වගේමයි ගන්න එවුනුත් ජරා වැන් කටු ගන්නවා ලක්ශ 40 එහෙම දීලා..

    ලන්කාවේ ගොඩක් සෙකන්ඩ් මාකට් අල්ලලා තිබුන සමහර වාහන දැන් ටිකක් මාකට් බැහැලා..උදා ටොයෝටා121...නිසාන් FB15...සමහරවිට දැන් ඔය ලක්ශ 25- 30 අවට අලුත් ඒවා ගොඩක් ඇවිත් තියන නිසා වෙන්න ඇති..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374

    Aluth ewa aduwata anna ona aduma kalin wage kdh aka 50ta bessanam oka hariyanawa
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,860
    8,630
    113
    In Your Heart
    මටත් ඔය ප්‍රශ්නයම තියනවා ..පාවිච්චි කරපු පරන වැන් මාර ගනන්නෙ බන්..ඒ වගේමයි ගන්න එවුනුත් ජරා වැන් කටු ගන්නවා ලක්ශ 40 එහෙම දීලා..

    ලන්කාවේ ගොඩක් සෙකන්ඩ් මාකට් අල්ලලා තිබුන සමහර වාහන දැන් ටිකක් මාකට් බැහැලා..උදා ටොයෝටා121...නිසාන් FB15...සමහරවිට දැන් ඔය ලක්ශ 25- 30 අවට අලුත් ඒවා ගොඩක් ඇවිත් තියන නිසා වෙන්න ඇති..

    ketiyen kiyanawa nam machan .. van ekak ganna be 7-9mil wath nathuwa car wage newei ,, ekai cn eka moko mamath unregistered ganna thamai hewwe .. kohe gannawada ban ,,, ithin used noah ekak gaththa :no::no::no: Garage thamai ithin :rofl::rofl:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    ketiyen kiyanawa nam machan .. van ekak ganna be 7-9mil wath nathuwa car wage newei ,, ekai cn eka moko mamath unregistered ganna thamai hewwe .. kohe gannawada ban ,,, ithin used noah ekak gaththa :no::no::no: Garage thamai ithin :rofl::rofl:
    Unregister reconditioned kdh ganna puluwanne 7~8mill wage:????
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,500
    113
    ketiyen kiyanawa nam machan .. van ekak ganna be 7-9mil wath nathuwa car wage newei ,, ekai cn eka moko mamath unregistered ganna thamai hewwe .. kohe gannawada ban ,,, ithin used noah ekak gaththa :no::no::no: Garage thamai ithin :rofl::rofl:

    Delica 2010+ thiyenawa ne 4.5mil wate