විකල්පෙ ඡන්ද කැඩිල්ල

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විකල්පෙ ඡන්ද කැඩිල්ල

    තනි තනියෙන් ඡන්ද කඩන්න බැරි බව තේරුම් අරගෙන එකට එකතු වෙලා ඡන්ද කඩන්න හදන්නෙ :rofl:
    කොහොමද සජිත් ප්‍රේමදාසත් එකතු වුනොත් :rofl:

    image.png


    http://nethnews.lk/article/71243
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතුරු 34ම එකට එකතු උනත් මේදා ගෝඨව පරද්දන එක හීනයක් විතරයි..
     
    • Like
    Reactions: mudantha

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Nagath kalin kiyala thibba godak un hitiyata ekai idiripath wenne kiyala. eth jvp gawa ganne mona huyannakatada
    hoda wade
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තිමට අනුර කියයි උඹල ආව කියල හම්බුන චන්දයක් නෑ ඔක්කොම චන්ද මගේ කියල :P අනික් උන්ට හුලං
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    විකල්පය 7%ට වඩා සිංහල ජන්ද කැඩුවොත් Second Counting වලට යන්න වෙවි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අන්තිමට අනුර කියයි උඹල ආව කියල හම්බුන චන්දයක් නෑ ඔක්කොම චන්ද මගේ කියල :P අනික් උන්ට හුලං


    පුංචි අම්මටසිරි... එහෙමත් බැරි නැති පුතයා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දණ්ඩියාගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් සිටින්නෙමු
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආසයි නෙහ්❤️

    කොහොමද පුතානෝ දිනලා පැය 24ම පාරේ ඉදන් කෘත්‍රීම් බුද්ධියෙන් ප්‍රශ්න විසඳන කොට..