වික්ටෝරියා_ජලාශයේ

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Balnda yanda denawda machan.yanawanam niyama kale neda

    කනෙක්ෂන් එකකින් හරි, මහවැලි වැඩ කරනවා නම් හරි EIC ට (Engineer In Charge) කතා කරලා යන්න පුළුවන්, නැත්නම් උපරිම dam එක උඩට විතරයි බන්, ඇතුලට නම් එක්කන් යන්නේ නැ..
    යනවනම් කියහන්, පොඩි සප් එකක් දෙන්න ට්‍රයි කරන්නම්, but එවෙලේ තියන කන්ඩිෂන් එක්ක තමා මචෝ....
     
    Last edited:

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මම කැම්පස් එකේ ප්රෝජෙච්ට් එකකට කරපු documentary එකක්... එදා නම් අවසර එහෙම අරගෙන ඇතුලට ගියා dam එකේ...

     
    • Like
    Reactions: ryandok

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු සියල්ල විවුර්ථ කල අවස්ථාවක කෙටි වීඩියෝවක්. ඩේටා වියදම් කොට බැලුවට පාඩුවක් නැත.





    ma ta mataka hetiyata 35mm tamai dam and apron eka athara space tibbe, dam eka double curvature dam ekak, gravity ekata tamai dam ekatiyenne , no any reinforcements, structure wala pamanai reinforcement tibbe, Balfour beatty eken tamai eka kale, i am still there
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    වික්ටෝරියා ජලාශයේ වතුර පිරුණම වේල්ල මැදින් අඩි 2ක් තල්ලු වෙනවා කියල මම අහල තියෙනවා. කොහොම පීඩනයක්ද ???

    TFS!!!

    පොඩ්ඩක් නිකමට කල්පනා කරපංකෝ..වතුර පිරුනාම වේල්ල අඩි දෙකක් තල්ලු වෙනවා නම් වෙල්ලක්ද එක...!!!
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    RePost බුවා;20145946 said:

    ටොම් පච බන්, එහෙනම් dam එක රබර් වලින් වෙන්ඩ ඇති හදලා ඇත්තේ.
    උපරිම මට්ටමට වතුර පිරුණම උඩම පොයින්ට් එක මිලි 12ක් විතර වෙනස් වෙනවා..

    අනික ඔකේ දොරවල් අරින්නේ නැ බන්, ඔටෝ ඇරෙන්නේ...
    ඉලෙක්රිකල් සිස්ටම් එකක්, හයිද්රෝලික් සිස්ටම් එකක් කියල දෙකක් තියෙනවා.
    ඕනේ නම් මැනුවල් අරින්නත් පුළුවන්..
    සාමාන්‍ය දොරවල් අරින්න අපි බලයක් දෙන්න ඕනනේ,.
    එත් මේකේ දොරවල් වහගෙන ඉන්නේ බලෙන්,
    ඒ නිසා ෆෙලියර් එකක් අවොත් වෙන්නේ දොරවල් ඇරෙන එක..
    තට්ටු 7 කට තමා මුලිකවම මේක තියෙන්නේ...
    ඕක ඇතුලේ අතරමන් වෙනවා බන්, අමුතුම ෆිලින්ග් එකක් එන්නේ.
    මඩ සොරොව්ව ගාවට ගිහින් උද බැලුවන් හුස්ම ගන්නත් අමතක වෙනවා,,
    Etula Eta wada pissu hadenawa.... wenas weema check karanna level hikarala tiyanawa...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    RePost බුවා;20146059 said:
    කනෙක්ෂන් එකකින් හරි, මහවැලි වැඩ කරනවා නම් හරි EIC ට (Engineer In Charge) කතා කරලා යන්න පුළුවන්, නැත්නම් උපරිම dam එක උඩට විතරයි බන්, ඇතුලට නම් එක්කන් යන්නේ නැ..
    යනවනම් කියහන්, පොඩි සප් එකක් දෙන්න ට්‍රයි කරන්නම්, but එවෙලේ තියන කන්ඩිෂන් එක්ක තමා මචෝ....

    Ela macho.thankz :D wachaneth athi :) mama hithuwa me wahina widhta hondata wathura athi kyla