අම්මට හුඩු රබර් වේල්ලක්ද ?![]()
RePost බුවා;20145946 said:
ටොම් පච බන්, එහෙනම් dam එක රබර් වලින් වෙන්ඩ ඇති හදලා ඇත්තේ.
උපරිම මට්ටමට වතුර පිරුණම උඩම පොයින්ට් එක මිලි 12ක් විතර වෙනස් වෙනවා..
අනික ඔකේ දොරවල් අරින්නේ නැ බන්, ඔටෝ ඇරෙන්නේ...
ඉලෙක්රිකල් සිස්ටම් එකක්, හයිද්රෝලික් සිස්ටම් එකක් කියල දෙකක් තියෙනවා.
ඕනේ නම් මැනුවල් අරින්නත් පුළුවන්..
සාමාන්‍ය දොරවල් අරින්න අපි බලයක් දෙන්න ඕනනේ,.
එත් මේකේ දොරවල් වහගෙන ඉන්නේ බලෙන්,
ඒ නිසා ෆෙලියර් එකක් අවොත් වෙන්නේ දොරවල් ඇරෙන එක..
තට්ටු 7 කට තමා මුලිකවම මේක තියෙන්නේ...
ඕක ඇතුලේ අතරමන් වෙනවා බන්, අමුතුම ෆිලින්ග් එකක් එන්නේ.
මඩ සොරොව්ව ගාවට ගිහින් උද බැලුවන් හුස්ම ගන්නත් අමතක වෙනවා,,
RePost බුවා;20145977 said:එහෙනම් හොද ටොම් පචයක් කියල තියෙන්නේ..
ඔකේ හැම තට්ටුවකම පෙන්ඩියුලම් තියෙනවා..
ඒවගෙන් පුළුවන් වැනෙනවා නම්, වෙනස් වෙනවනම් හොයන්න...
පොඩ්ඩක් නිකමට කල්පනා කරපංකෝ..වතුර පිරුනාම වේල්ල අඩි දෙකක් තල්ලු වෙනවා නම් වෙල්ලක්ද එක...!!!
RePost බුවා;20146059 said:කනෙක්ෂන් එකකින් හරි, මහවැලි වැඩ කරනවා නම් හරි EIC ට (Engineer In Charge) කතා කරලා යන්න පුළුවන්, නැත්නම් උපරිම dam එක උඩට විතරයි බන්, ඇතුලට නම් එක්කන් යන්නේ නැ..
යනවනම් කියහන්, පොඩි සප් එකක් දෙන්න ට්‍රයි කරන්නම්, but එවෙලේ තියන කන්ඩිෂන් එක්ක තමා මචෝ....




Ela macho.thankzwachaneth athi
mama hithuwa me wahina widhta hondata wathura athi kyla
කොන්ක්‍රීට් නැමෙනවා කියල අහල නැද්ද බන් ? එකනේ ඒවා යකඩ වලින් reinforce කරන්නේ. ආතතිය දරා ගන්න බැරි උනාම කොන්ක්‍රීට් පුපුරනවා. අපේ ගෙවල් වල තියෙන කොන්ක්‍රීට් ස්ලැබ් එහෙම ඉතා කුඩා ප්‍රමාණ වලින් එහෙ මෙහෙ උනාට වේල්ලක් වගේ විශාල ඉදිකිරීම් වල ඒවා එකතු වෙලා විශාල ප්‍රමාන වලින් වෙනවා. උස ගොඩනැගිලි සුළඟටත් එහෙ මෙහෙ පැද්දෙනවා.
ඉස්කෝලෙන් ගියාම එතන විස්තර කරන එකා බන් ඔය කතාව කිව්වේ. වතුර පුරවන්න කලින් සහ පසුව වෙනසද දන්නේ නෑ.
උඹේ source එක කියපන්කො ඉතින්.
හැම වෙල්ලක්ම මිලිමීටර් ගානක් හරි එහා මෙහා වෙනවා බන්.
මම මෙතනට ගිහිං මුට call එකක් ගත්තා ,,,
'''ආ හරි අයියා එලද බ්‍රා විනාඩි 10ක් දියන්'' කිව්වා.
ඊට පස්සේ ගත්තා ගත්තා ''ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත''........
RePost බුවා;20149981 said:
අද කතා කළා,
තාම 50% වගේ බන් තියෙන්නේ..
ලගකදී නම් ස්පිල් කරන්නේ නැති වෙයි......

කොන්ක්‍රීට් නැමෙනවා කියල අහල නැද්ද බන් ? එකනේ ඒවා යකඩ වලින් reinforce කරන්නේ. ආතතිය දරා ගන්න බැරි උනාම කොන්ක්‍රීට් පුපුරනවා. අපේ ගෙවල් වල තියෙන කොන්ක්‍රීට් ස්ලැබ් එහෙම ඉතා කුඩා ප්‍රමාණ වලින් එහෙ මෙහෙ උනාට වේල්ලක් වගේ විශාල ඉදිකිරීම් වල ඒවා එකතු වෙලා විශාල ප්‍රමාන වලින් වෙනවා. උස ගොඩනැගිලි සුළඟටත් එහෙ මෙහෙ පැද්දෙනවා.[/COLOR]
Apita witharada wahinne![]()
RePost බුවා;20150096 said:
මේකේ කැපසිටි එක ගණ මීටර මිලියන් 750ක් විතර වෙනවා බන්, දැනට පිරිලා තියෙන්නේ ගැන මීටර මිලියන 300ක් විතර මචන්,
තව සැහෙන ප්‍රමාණයක් පිරෙන්න තියෙනවා.
සරලව කියනවානම් කුබුරු අක්කර 40,000 කට විතර තනි කන්නෙකට ඇති වෙන්න ඕනේ වතුර ප්‍රමාණයක් තව පිරෙන්න ඕනේ..
හැබැයි මේකේ කැච්මන්ට් එක ලොකු නිසා වහලා සතියක් විතර යනකල් වතුර පිරෙනවා...
වික්ටෝරිය වල ලොකු රෙපයාර් එකක් ගියා,
ඒ නිසා ගිය කන්නේදී වතුර ගොඩක්ම අඩු කළා..
ලේසියෙන් පිරෙන එකක් නැ..
හැබැයි වහින වැස්සේ හැටියට සුවරුත් නැ....
වික්ටෝරියා ජලාශයේ වතුර පිරුණම වේල්ල මැදින් අඩි 2ක් තල්ලු වෙනවා කියල මම අහල තියෙනවා. කොහොම පීඩනයක්ද ???
TFS!!!