විකාර-ත්‍රෙඩ්-එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    පොඩ්ඩක් පැහැදලි මදි. විශ්වයේ වයස අවුරුදු බිලියන දහතුනයි ගානක් නං, ඊට එහා පේන්න විදියක් නැති එක ඇත්ත. මොකුත් දෙයක් නෑනේ පේන්න. ඒකද යාලුවා කියන්න උත්සාහ කරේ?

    මොකුත් දෙයක් නැති නිසා නෙමේ... තියෙනව.. ඒවයෙ ඉඳල එන ආලෝක කිරණ තාම මග එනව
    on the way :P
    ඔයාට චුට්ටක් තේරුනා.. ඉතුරු ටිකත් තේරෙයි..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    අවුරුදු බිලියන 15 ක් ගෙවාගෙන එන්ඩ ඕන ආලෝක කිරණ ටික, අවුරුදු බිලියන 13.8 න් එන්ඩ බෑනෙ.. විශ්වය ඊට එහා තියෙනව.. අපිට දකින්ඩ බෑ...
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    පොඩි අදහසක් ආවා. හිමින්සැරේ හිතලා බලන්න ඕනි. :yes:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    අවුරුදු බිලියන 15 ක් ගෙවාගෙන එන්ඩ ඕන ආලෝක කිරණ ටික, අවුරුදු බිලියන 13.8 න් එන්ඩ බෑනෙ.. විශ්වය ඊට එහා තියෙනව.. අපිට දකින්ඩ බෑ...

    ස්තුතියි යාලුවා කොමෙන්ට් වලට
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Love the thread Bro... Keep up........
    11.gif

    අවුරුදු බිලියන 15 ක් ගෙවාගෙන එන්ඩ ඕන ආලෝක කිරණ ටික, අවුරුදු බිලියන 13.8 න් එන්ඩ බෑනෙ.. විශ්වය ඊට එහා තියෙනව.. අපිට දකින්ඩ බෑ...
    :yes::yes:
    ආලෝකයේ වේගය අභිබවා යන්න ඔනේ එහෙමනම්......
    හරියට අපි ශබ්දයේ වේගය අභිබවා ගියා වගේ...:cool:

    ආලෝකයටත් බැහැ කළු කුහර වලින් මිදෙන්න. හදිසියෙවත් ගමන් පථය මැද කළු කුහරයක් තිබ්බොත් අපිට කිසිම දෙයක් දැන ගන්න ලැබෙන්නෙ නැහැනේ???
    :nerd:

    තව දෙයක්,

    අපි අද රෑ අහස දිහා බලද්දි පෙනෙන තරු මේ වෙද්දි විනාශ වෙලා තියෙන්න පුළුවන්.
    ඇත්තටම අපිට පෙනෙන්නේ ඒ තරු වලින් මීට අවුරුදු මිලියන ගනණකට කලින් නිකුත් වෙච්ච අලෝකය... එතන තරුවක් තියනවා වගෙ පෙනුනට ඇත්තටම එතන තරුවක් නැති වෙන්නත් පුළුවන්.
    :baffled:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to Trouble_Maker again.
    මමත් සමහර දෙවල් දැනගෙන හිටියේ නැ මචන්
    ස්තුතියි අපිත් ඒක්කලා බෙදා ගත්තාට
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මචං උඹ පට්ටම ත්‍රෙඩ් දාන්නේ, කියල වැඩක්නැහැ,,,නියමයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි මෙතන කතා කරපු හැමදේම ගැන බැලුවම තේරෙනවා අපි හැමදේම ගැන හිතන්නේ අපේ ස්වභාවයෙන්.
    උදා:- ඔක්සිජන්, දේශගුනය වගේ පැරාමීටර්ස් වලට යට වෙලා.

    අර කලින් සහෝ කෙනෙක් කිව්වා වගේ ජීවය හොයන්න ජලය හොයන තැන් සෙවීම උත්තරයක් නොවිය හැකියි.

    තව එකක්. අපෙ තව සහෝ කෙනෙක් ලියල තිබ්බ ජීවයේ උපතට කලින් තිබුනු දේවල් අපිට කවදාවත් දකින්න බෑ----> සහ දකින්න නම් ආලෝකයෙ වෙගයට වැඩියෙන් යා යුතුයි කියලා.

    ඇයි අපි මේ ආලෝකයම ගන්නේ උදාහරනෙට? හේතුව අපි දන්නෙ නෑ ආලෝකයට වඩා වේගයෙන් යන දෙයක්. අපි දන්නවා ආලෝකයේ තරංගමය ස්වභාවයක්-----> ශක්තිය රැගෙන යාමක්.
    ඇපි නොදන්නා ද්‍රව්‍යක් තිබිය නොහැකිද? එය ශක්තිය ගෙනයන්නේ නැතිනම් ?(ශක්තිය ගෙනියන නිසානෙ ශක්තිය වෙනත් දෙයකට පරිවර්තනය වෙලා ආලෝකය කියන දේ ඉවර වෙන්නේ) එහෙම දෙයක් තිබෙනව නම් ඔය කලු කුහර හරහා එනවනේ. අපි අත්විඳින සමහර අද්භූත දේවල් එවන් වූ ස්වරූපයක් විය නොහැකිද?

    E=MC^2 කියලානෙ අද තියෙන භෞතික විද්‍යාව අවසානෙට ගොඩ නගලා තියෙන්නේ.

    E - ශක්තිය
    M - ස්කන්දය
    C - ආලෝකයෙ වේගය

    අපිට ඔය සූත්‍රය හදන්න ගත් මූලික සංකල්ප අභියෝගයට ලක් කල හැකියි C කියන එක තව දුරත් අති ප්‍රභලම ධාවකයා නොවුනොත්. යම් හෙයකින් එසේ උව හොත් ස්කන්දය මැවීමක් දක්වා වෙනස් වේවි.

    ඒ කියන්නෙ අපි අද මේ පරික්ශාකරන නරඹන වස්තූන්ද තව දුරටත් සත්‍ය නොවේ.
    අර කලින් සහෝ කෙනෙක් කිව්වනෙ අපි මේ දකින තරුව වසර මිලියන ගනනකට පෙර විනාශ ඌවක් විය හැකියි කියලා. එතකොට දැන් මට කියන්න තියෙන්නේ අපෙ ඇස ගැටෙන වස්තුව, ඇල්ලුවොත් අතට දැනෙන වස්තුව කලින් නොතිබුනු එකක් බවයි.

    ස්කන්දය මැවීම ගැන තව හිතන්න ගියොත් මටත් විකාර වේවි.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    Love the thread Bro... Keep up........
    11.gif

    :yes::yes:
    ආලෝකයේ වේගය අභිබවා යන්න ඔනේ එහෙමනම්......
    හරියට අපි ශබ්දයේ වේගය අභිබවා ගියා වගේ...:cool:

    ආලෝකයටත් බැහැ කළු කුහර වලින් මිදෙන්න. හදිසියෙවත් ගමන් පථය මැද කළු කුහරයක් තිබ්බොත් අපිට කිසිම දෙයක් දැන ගන්න ලැබෙන්නෙ නැහැනේ???
    :nerd:

    තව දෙයක්,

    අපි අද රෑ අහස දිහා බලද්දි පෙනෙන තරු මේ වෙද්දි විනාශ වෙලා තියෙන්න පුළුවන්.
    ඇත්තටම අපිට පෙනෙන්නේ ඒ තරු වලින් මීට අවුරුදු මිලියන ගනණකට කලින් නිකුත් වෙච්ච අලෝකය... එතන තරුවක් තියනවා වගෙ පෙනුනට ඇත්තටම එතන තරුවක් නැති වෙන්නත් පුළුවන්.
    :baffled:

    :)
     
    ඉඳපංකො, මාත් දානව ත්‍රෙඩ් එකක් උඹල වගේ එවුන්ට කියවන්ඩ.. ඔන්න ත්‍රෙඩ් එකේ නම දැන්ම කිව්ව “අපේ ප්‍රවාද“ :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉඳපංකො, මාත් දානව ත්‍රෙඩ් එකක් උඹල වගේ එවුන්ට කියවන්ඩ.. ඔන්න ත්‍රෙඩ් එකේ නම දැන්ම කිව්ව “අපේ ප්‍රවාද“ :)

    ව්ශ්වය ගැන දැන ගන්න නම් ඉස්ලාම් වැලඳ ගනින්..උත්තර නිකංම්ම හම්බ වෙනවා :dull:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    Love the thread Bro... Keep up........
    11.gif

    :yes::yes:
    ආලෝකයේ වේගය අභිබවා යන්න ඔනේ එහෙමනම්......
    හරියට අපි ශබ්දයේ වේගය අභිබවා ගියා වගේ...:cool:

    ආලෝකයටත් බැහැ කළු කුහර වලින් මිදෙන්න. හදිසියෙවත් ගමන් පථය මැද කළු කුහරයක් තිබ්බොත් අපිට කිසිම දෙයක් දැන ගන්න ලැබෙන්නෙ නැහැනේ???
    :nerd:

    තව දෙයක්,

    අපි අද රෑ අහස දිහා බලද්දි පෙනෙන තරු මේ වෙද්දි විනාශ වෙලා තියෙන්න පුළුවන්.
    ඇත්තටම අපිට පෙනෙන්නේ ඒ තරු වලින් මීට අවුරුදු මිලියන ගනණකට කලින් නිකුත් වෙච්ච අලෝකය... එතන තරුවක් තියනවා වගෙ පෙනුනට ඇත්තටම එතන තරුවක් නැති වෙන්නත් පුළුවන්.
    :baffled:

    මේ කාරණේ ගැන මුලින්ම ඇහැව්වේ ටිකක් පොඩි කාලේ. මම එතකොට මේක ගැන විශ්වාශ කලේ නෑ. ඒත් පස්සේ වැඩි විස්තර හොයද්දි තමයි මේක වැටහුනේ.

    ස්තුතියි යාලුවා අදහස් වලට :)
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    You must spread some Reputation around before giving it to Trouble_Maker again.
    මමත් සමහර දෙවල් දැනගෙන හිටියේ නැ මචන්
    ස්තුතියි අපිත් ඒක්කලා බෙදා ගත්තාට

    මචං උඹ පට්ටම ත්‍රෙඩ් දාන්නේ, කියල වැඩක්නැහැ,,,නියමයි.

    thank u yaluva :)
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    අපි මෙතන කතා කරපු හැමදේම ගැන බැලුවම තේරෙනවා අපි හැමදේම ගැන හිතන්නේ අපේ ස්වභාවයෙන්.
    උදා:- ඔක්සිජන්, දේශගුනය වගේ පැරාමීටර්ස් වලට යට වෙලා.

    අර කලින් සහෝ කෙනෙක් කිව්වා වගේ ජීවය හොයන්න ජලය හොයන තැන් සෙවීම උත්තරයක් නොවිය හැකියි.

    තව එකක්. අපෙ තව සහෝ කෙනෙක් ලියල තිබ්බ ජීවයේ උපතට කලින් තිබුනු දේවල් අපිට කවදාවත් දකින්න බෑ----> සහ දකින්න නම් ආලෝකයෙ වෙගයට වැඩියෙන් යා යුතුයි කියලා.

    ඇයි අපි මේ ආලෝකයම ගන්නේ උදාහරනෙට? හේතුව අපි දන්නෙ නෑ ආලෝකයට වඩා වේගයෙන් යන දෙයක්. අපි දන්නවා ආලෝකයේ තරංගමය ස්වභාවයක්-----> ශක්තිය රැගෙන යාමක්.
    ඇපි නොදන්නා ද්‍රව්‍යක් තිබිය නොහැකිද? එය ශක්තිය ගෙනයන්නේ නැතිනම් ?(ශක්තිය ගෙනියන නිසානෙ ශක්තිය වෙනත් දෙයකට පරිවර්තනය වෙලා ආලෝකය කියන දේ ඉවර වෙන්නේ) එහෙම දෙයක් තිබෙනව නම් ඔය කලු කුහර හරහා එනවනේ. අපි අත්විඳින සමහර අද්භූත දේවල් එවන් වූ ස්වරූපයක් විය නොහැකිද?

    E=MC^2 කියලානෙ අද තියෙන භෞතික විද්‍යාව අවසානෙට ගොඩ නගලා තියෙන්නේ.

    E - ශක්තිය
    M - ස්කන්දය
    C - ආලෝකයෙ වේගය

    අපිට ඔය සූත්‍රය හදන්න ගත් මූලික සංකල්ප අභියෝගයට ලක් කල හැකියි C කියන එක තව දුරත් අති ප්‍රභලම ධාවකයා නොවුනොත්. යම් හෙයකින් එසේ උව හොත් ස්කන්දය මැවීමක් දක්වා වෙනස් වේවි.

    ඒ කියන්නෙ අපි අද මේ පරික්ශාකරන නරඹන වස්තූන්ද තව දුරටත් සත්‍ය නොවේ.
    අර කලින් සහෝ කෙනෙක් කිව්වනෙ අපි මේ දකින තරුව වසර මිලියන ගනනකට පෙර විනාශ ඌවක් විය හැකියි කියලා. එතකොට දැන් මට කියන්න තියෙන්නේ අපෙ ඇස ගැටෙන වස්තුව, ඇල්ලුවොත් අතට දැනෙන වස්තුව කලින් නොතිබුනු එකක් බවයි.

    ස්කන්දය මැවීම ගැන තව හිතන්න ගියොත් මටත් විකාර වේවි.

    ආලෝකයේ වේගයට වඩා දෙයක් තියෙනවා කියල ඔප්පු උනොත් අද මේ භෞතික විද්‍යාවේ තියෙන නියමයන් බොහොමයක් බිඳ වැටිලා,අලුත්ම තත්වයක් ඇති වෙයි.:)