විකාර-ත්‍රෙඩ්-එකක්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    බොහොම ස්තුතියි යාලුවා අදහස් වලට. පෘතුවියේ මැද විශාල ගුරුත්ව ක්ශේත්‍රයක් තියෙන බව නං මම කලින් දැනගෙන හිටියේ නෑ. ඒක පොඩ්ඩක් හොයලා බලන්නම වටින දෙයක්.:yes::yes:

    දැන් අලුතෙන්ම හොයාගෙන තියෙන්නෙ පෘථිවි මධ්‍යයේ තවත් ගෝලයක් පිහිටල තියනව කියල..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මමත් පොඩි කාලේ ඉඳන්ම ඕවා ගැන පිස්සෙක් බන්. පිස්සු කියන්නේ හොඳටම පිස්සු. ආසයි මේ වගේ දේවල් ගැන උනන්දුව තියෙන කට්ටිය එකතුවෙලා ඉන්නවා දැක්කම.

    උඹනම් දැන් දකින්නෙත් හෙන කලාතුරකින් මේකෙ :P
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ado antima tika nam patta

    kawadawat hitune nati deyak mata oka

    මමත් පොඩි කාලේ ඉඳන්ම ඕවා ගැන පිස්සෙක් බන්. පිස්සු කියන්නේ හොඳටම පිස්සු. ආසයි මේ වගේ දේවල් ගැන උනන්දුව තියෙන කට්ටිය එකතුවෙලා ඉන්නවා දැක්කම.

    මචන් ඒක තමයි බුදුහාමුදුරුවො දේශනා කලේ මේ දැන් තිබෙන වස්තුව ඊළග ක්ෂණයේදී වෙනස් වෙන නිසා මීට මොහොතකට කළින් හිටි මා නෙමෙයි දැන් මේ ඉන්නෙ කියල..

    දැන් අලුතෙන්ම හොයාගෙන තියෙන්නෙ පෘථිවි මධ්‍යයේ තවත් ගෝලයක් පිහිටල තියනව කියල..

    ස්තුතියි යාලුවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉඳපංකො, මාත් දානව ත්‍රෙඩ් එකක් උඹල වගේ එවුන්ට කියවන්ඩ.. ඔන්න ත්‍රෙඩ් එකේ නම දැන්ම කිව්ව “අපේ ප්‍රවාද“ :)

    elaz
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආලෝකයේ වේගයට වඩා දෙයක් තියෙනවා කියල ඔප්පු උනොත් අද මේ භෞතික විද්‍යාවේ තියෙන නියමයන් බොහොමයක් බිඳ වැටිලා,අලුත්ම තත්වයක් ඇති වෙයි.:)

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් ඒක තමයි බුදුහාමුදුරුවො දේශනා කලේ මේ දැන් තිබෙන වස්තුව ඊළග ක්ෂණයේදී වෙනස් වෙන නිසා මීට මොහොතකට කළින් හිටි මා නෙමෙයි දැන් මේ ඉන්නෙ කියල..

    GENIOUS :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔලුව නරක් වෙන දේවල්.....
    සාමාන්‍ය මානුෂය මනසට අවිෂය දේවල්...........

    දිනක් ඍධිමතුන් අතරින් අගතැන් පත් මොග්ගල්ලාන මහ තෙරණුවෝ බුදුන්වහන්සේ ගෙන් මෙසේ විචාලහ.
    ස්වාමිනී, භාග්‍යවතුන්වහන්ස, මම විශ්වයේ අපරිමිත අනන්තය කරා ඍධි බල මුල් කොට එළඹෙම් ද?
    එවිට අප තථාගතයන්වහන්සේ මෙසේ පිළිවදන් දුන් හ.
    මොග්ගලානය, එයින් කම් නැත.
    මොග්ගල්ලානය, එයින් වන සෙතක් නැත.
    මොග්ගල්ලානය, විශ්වයේ අපරිමිත වූ අනන්තය නුඹ තුල ම ඇත්තෙහියැ.
    මොග්ගල්ලානය, එය එසේ සොයනුයේ ඇයි?
    එය සෙවිය යුත්තේ ඔබ තුල ම යැ.

    ස්තුතියි මිත්‍රයා අදහස් වලට :)
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ඒ කියන්නේ ආලෝකේ වේගෙට වැඩ වැඩි යානයක් හදාගතම අපිට පෘත්වින් ඇතට ගිහන් අතීතයේ පෘතුවින් ගියපු අලෝක කිරණ අල්ලගන පුළුවන් කියලනි ....එතකොට අතීතය පෙනේවී ...පට්ට
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඒ කියන්නේ ආලෝකේ වේගෙට වැඩ වැඩි යානයක් හදාගතම අපිට පෘත්වින් ඇතට ගිහන් අතීතයේ පෘතුවින් ගියපු අලෝක කිරණ අල්ලගන පුළුවන් කියලනි ....එතකොට අතීතය පෙනේවී ...පට්ට
    :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඔලුව නරක් වෙන දේවල්.....
    සාමාන්‍ය මානුෂය මනසට අවිෂය දේවල්...........

    දිනක් ඍධිමතුන් අතරින් අගතැන් පත් මොග්ගල්ලාන මහ තෙරණුවෝ බුදුන්වහන්සේ ගෙන් මෙසේ විචාලහ.
    ස්වාමිනී, භාග්‍යවතුන්වහන්ස, මම විශ්වයේ අපරිමිත අනන්තය කරා ඍධි බල මුල් කොට එළඹෙම් ද?
    එවිට අප තථාගතයන්වහන්සේ මෙසේ පිළිවදන් දුන් හ.
    මොග්ගලානය, එයින් කම් නැත.
    මොග්ගල්ලානය, එයින් වන සෙතක් නැත.
    මොග්ගල්ලානය, විශ්වයේ අපරිමිත වූ අනන්තය නුඹ තුල ම ඇත්තෙහියැ.
    මොග්ගල්ලානය, එය එසේ සොයනුයේ ඇයි?
    එය සෙවිය යුත්තේ ඔබ තුල ම යැ.

    දැන් ඔය බුද්ධ දේශනාවෙ තියන සෘධියෙන් යනව කියන්නෙ අපේ සිත දියුණු කරල ශරීරය අතහැරල මනෝකය විතරක් තමයි යන්නෙ විශ්වයේ සැරිසරන්න..
    මොකද මේ පන්ච ස්කන්ධයන්ගෙන් හැදුන අපේ ශරීරය විශ්වය තරණය කරන්න ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හිතුවද? Einsteinගෙ E=mc^2 සූත්‍රයට අනුවත් ඒක කවදාවත් කරන්න බැරි වැඩක්.. මොකද පංච ස්කන්ධයන් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් ගන්නනම් අසීමිත ශක්තියක් අවශ්‍ය වන නිසා.. ඒ ශක්තිය පරමාණුක බලයටත් වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන් යන්න ඕනෙ දුරත් එක්ක බැලුවම.
    (One of the reasons that prevent any object with a mass going at or faster than the speed of light is that the mass is not constant - it increases with velocity and it goes to infinity at the speed of light. So that eventually you need infinite amounts of energy to accelerate infinite mass past the speed of light mark!)

    ඉතින් මෙතනදි තමයි ශරීරයෙන් සිත වෙන් කරල අපිට අවශ්‍ය තැනට ක්ෂණයකින් යන්න පුළුවන් කියල තේරෙන්නෙ.. ඒක කරන්නනම් අපි අපේ සිත සැහැල්ලු තත්වයකට ගෙනල්ල යම්කිසි ධ්‍යානයක් වඩන්න ඕන වෙනව.. කිඹුලා අයියගෙ පෝස්ට් එකේ තියනව වගේ විශේෂ බලයක් සහිත රහතන් වහන්සේ නමකට ඒ දේ කරන්න පුළුවන්.. මුගලන් හාමුදුරුවො ඒකට එක්ස්පර්ට්ලු :)

    නමුත් මම හිතන විදියට යම්කිසි දවසක අපේ විද්‍යාවත් දියුණු උනාම අපිටත් සිත දියුණු නොකර යන්ත්‍රයක් මඟින් මේවගේ සිත කයෙන් වෙන් කරල අභ්‍යාවකාශයේ සැරිසරන්න පුළුවන් වෙයි..

    ඒ වගේම අහල තියනව නේද ඈත ලෝකවල ඉන්න දෙවිවරු අපේ ලෝකෙට ඇවිල්ල මිනිස් වෙස් හෝ වෙනත් සත්ව වෙස් ගෙන ඉඳල යනව කියල? ඒකෙන් කියන්නෙත් අනිත් දියුණු ග්‍රහලෝකවල ඉන්න දියුණු ජීවීන් මනසින් මෙලොවට ඇවිත් මෙලොවදී රුපයක් මවාගෙන ඉන්නව කියන එකනෙ ;)