බොහොම ස්තුතියි යාලුවා අදහස් වලට. පෘතුවියේ මැද විශාල ගුරුත්ව ක්ශේත්‍රයක් තියෙන බව නං මම කලින් දැනගෙන හිටියේ නෑ. ඒක පොඩ්ඩක් හොයලා බලන්නම වටින දෙයක්.![]()
දැන් අලුතෙන්ම හොයාගෙන තියෙන්නෙ පෘථිවි මධ්‍යයේ තවත් ගෝලයක් පිහිටල තියනව කියල..

මමත් පොඩි කාලේ ඉඳන්ම ඕවා ගැන පිස්සෙක් බන්. පිස්සු කියන්නේ හොඳටම පිස්සු. ආසයි මේ වගේ දේවල් ගැන උනන්දුව තියෙන කට්ටිය එකතුවෙලා ඉන්නවා දැක්කම.

ado antima tika nam patta
kawadawat hitune nati deyak mata oka
මමත් පොඩි කාලේ ඉඳන්ම ඕවා ගැන පිස්සෙක් බන්. පිස්සු කියන්නේ හොඳටම පිස්සු. ආසයි මේ වගේ දේවල් ගැන උනන්දුව තියෙන කට්ටිය එකතුවෙලා ඉන්නවා දැක්කම.
මචන් ඒක තමයි බුදුහාමුදුරුවො දේශනා කලේ මේ දැන් තිබෙන වස්තුව ඊළග ක්ෂණයේදී වෙනස් වෙන නිසා මීට මොහොතකට කළින් හිටි මා නෙමෙයි දැන් මේ ඉන්නෙ කියල..
දැන් අලුතෙන්ම හොයාගෙන තියෙන්නෙ පෘථිවි මධ්‍යයේ තවත් ගෝලයක් පිහිටල තියනව කියල..
ඉඳපංකො, මාත් දානව ත්‍රෙඩ් එකක් උඹල වගේ එවුන්ට කියවන්ඩ.. ඔන්න ත්‍රෙඩ් එකේ නම දැන්ම කිව්ව “අපේ ප්‍රවාද“
ආලෝකයේ වේගයට වඩා දෙයක් තියෙනවා කියල ඔප්පු උනොත් අද මේ භෞතික විද්‍යාවේ තියෙන නියමයන් බොහොමයක් බිඳ වැටිලා,අලුත්ම තත්වයක් ඇති වෙයි.![]()

මචන් ඒක තමයි බුදුහාමුදුරුවො දේශනා කලේ මේ දැන් තිබෙන වස්තුව ඊළග ක්ෂණයේදී වෙනස් වෙන නිසා මීට මොහොතකට කළින් හිටි මා නෙමෙයි දැන් මේ ඉන්නෙ කියල..

pasuwa kiyawami
GENIOUS![]()
bump

ඔලුව නරක් වෙන දේවල්.....
සාමාන්‍ය මානුෂය මනසට අවිෂය දේවල්...........
දිනක් ඍධිමතුන් අතරින් අගතැන් පත් මොග්ගල්ලාන මහ තෙරණුවෝ බුදුන්වහන්සේ ගෙන් මෙසේ විචාලහ.
ස්වාමිනී, භාග්‍යවතුන්වහන්ස, මම විශ්වයේ අපරිමිත අනන්තය කරා ඍධි බල මුල් කොට එළඹෙම් ද?එවිට අප තථාගතයන්වහන්සේ මෙසේ පිළිවදන් දුන් හ.
මොග්ගලානය, එයින් කම් නැත.
මොග්ගල්ලානය, එයින් වන සෙතක් නැත.
මොග්ගල්ලානය, විශ්වයේ අපරිමිත වූ අනන්තය නුඹ තුල ම ඇත්තෙහියැ.
මොග්ගල්ලානය, එය එසේ සොයනුයේ ඇයි?
එය සෙවිය යුත්තේ ඔබ තුල ම යැ.

ඒ කියන්නේ ආලෝකේ වේගෙට වැඩ වැඩි යානයක් හදාගතම අපිට පෘත්වින් ඇතට ගිහන් අතීතයේ පෘතුවින් ගියපු අලෝක කිරණ අල්ලගන පුළුවන් කියලනි ....එතකොට අතීතය පෙනේවී ...පට්ට