විකාශය නොවූ ජනපති ජන හමුව

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    විකාශය නොවූ ජනපති ජන හමුව

    විකාශය නොවූ ජනපති ජන හමුව

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද කරන්න පුළුවන් ඔක්කොම බලු වැඩ කෙරුව දිනන්න. මැතිවරණ කොමසාරිස්ට කොන්ද පණ තිබුන හින්ද හොදයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    දෙවැනි කොටසේ 2:40 කියනවා, විධායක බලය වෙනස් කරන්න ඕන හින්දලු 3න් 2ක බලය ගත්තේ. අනේද කියන්නේ. මරා කතාකරන්නේ අනිත් අය විධායකය අයින් කරනවට කැමති නෑ වගේ. මෙයා මේ පාර ආවත් විධායකය සංශොධනය කරන්නේ නෑ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දෙවැනි කොටසේ 2:40 කියනවා, විධායක බලය වෙනස් කරන්න ඕන හින්දලු 3න් 2ක බලය ගත්තේ. අනේද කියන්නේ. මරා කතාකරන්නේ අනිත් අය විධායකය අයින් කරනවට කැමති නෑ වගේ. මෙයා මේ පාර ආවත් විධායකය සංශොධනය කරන්නේ නෑ.

    මහින්ද ආවනම් විධායකය කෙසේවෙතත් ජනතාවගේ බත් පත නම් සංශෝධනය කරයි.:lol: