විකාශය නොවූ ජනපති ජන හමුව විකාශය නොවූ ජනපති ජන හමුව tAdscUKMHJA X4urUleT_uY CBljiGiYGsI YgPBrW42pg0
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Jan 13, 2015 #1 විකාශය නොවූ ජනපති ජන හමුව විකාශය නොවූ ජනපති ජන හමුව
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Jan 13, 2015 #2 මහින්ද කරන්න පුළුවන් ඔක්කොම බලු වැඩ කෙරුව දිනන්න. මැතිවරණ කොමසාරිස්ට කොන්ද පණ තිබුන හින්ද හොදයි.
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Jan 13, 2015 #3 sylar** said: මහින්ද කරන්න පුළුවන් ඔක්කොම බලු වැඩ කෙරුව දිනන්න. මැතිවරණ කොමසාරිස්ට කොන්ද පණ තිබුන හින්ද හොදයි. Click to expand...
sylar** said: මහින්ද කරන්න පුළුවන් ඔක්කොම බලු වැඩ කෙරුව දිනන්න. මැතිවරණ කොමසාරිස්ට කොන්ද පණ තිබුන හින්ද හොදයි. Click to expand...
ruchira55 Well-known member Mar 23, 2012 39,983 40,873 113 Jan 13, 2015 #4 දෙවැනි කොටසේ 2:40 කියනවා, විධායක බලය වෙනස් කරන්න ඕන හින්දලු 3න් 2ක බලය ගත්තේ. අනේද කියන්නේ. මරා කතාකරන්නේ අනිත් අය විධායකය අයින් කරනවට කැමති නෑ වගේ. මෙයා මේ පාර ආවත් විධායකය සංශොධනය කරන්නේ නෑ.
දෙවැනි කොටසේ 2:40 කියනවා, විධායක බලය වෙනස් කරන්න ඕන හින්දලු 3න් 2ක බලය ගත්තේ. අනේද කියන්නේ. මරා කතාකරන්නේ අනිත් අය විධායකය අයින් කරනවට කැමති නෑ වගේ. මෙයා මේ පාර ආවත් විධායකය සංශොධනය කරන්නේ නෑ.
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Jan 13, 2015 #6 ruchira55 said: දෙවැනි කොටසේ 2:40 කියනවා, විධායක බලය වෙනස් කරන්න ඕන හින්දලු 3න් 2ක බලය ගත්තේ. අනේද කියන්නේ. මරා කතාකරන්නේ අනිත් අය විධායකය අයින් කරනවට කැමති නෑ වගේ. මෙයා මේ පාර ආවත් විධායකය සංශොධනය කරන්නේ නෑ. Click to expand... මහින්ද ආවනම් විධායකය කෙසේවෙතත් ජනතාවගේ බත් පත නම් සංශෝධනය කරයි.
ruchira55 said: දෙවැනි කොටසේ 2:40 කියනවා, විධායක බලය වෙනස් කරන්න ඕන හින්දලු 3න් 2ක බලය ගත්තේ. අනේද කියන්නේ. මරා කතාකරන්නේ අනිත් අය විධායකය අයින් කරනවට කැමති නෑ වගේ. මෙයා මේ පාර ආවත් විධායකය සංශොධනය කරන්නේ නෑ. Click to expand... මහින්ද ආවනම් විධායකය කෙසේවෙතත් ජනතාවගේ බත් පත නම් සංශෝධනය කරයි.