විකුණන්නවා LED View Sonic 20"

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    විකුණන්නවා LED View Sonic 20"

    මගෙ ගාව LED View Sonic 20" inch එකක් තියනවා...
    එක විකුණන්න ඔනා...
    මන් පාවිච්චි කරන එක...
    මන් මේක අරන් මාස 2ක් වෙනවා අවුරුදු 3ක වොරන්ටි තියනවා...
    කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මන් විකුණන්නේ මට තව අලුතෙන් 3D LED එකක් එන නිසා...
    නැත්තම් මන් ඔක විකුණන්නේ නැහැ...
    කලින් තිබ්බේ LCD SAMSUNG 21.5" inch එකක් එකත් මන් වික්කේ
    LED View Sonic 20" inch එක එන නිසා...
    ඒ කිවේ දැන් විකුණන එකට (LED View Sonic 20" inch) ගන්න තමා..
    දැන් මන් මේක විකුණන්නේ
    3D LED එක එන නිසා..
    නැත්තම් මන්
    (LED View Sonic 20" inch) මේක මන් විකුණන්නේ නැහැ කවදාවත් .....

    මට ගානක් කියන්න නැත්තම් PM එකක් දාන්න මන් කොළඹ් අවට නම් ගෙදරට ගෙනත් දෙන්නම්...


    …කලින්ත් තිබ්බ ඒ කිවේ
    LCD SAMSUNG 21.5" inch එකත් විකුණුවේ එලකිරි එකේ මගේ එලකිරි සහොදරයකුටම තමා...


    • LED widescreen display with 1600 x 900 Resolution
    • 16:9 Aspect Ratio for distortion free HD video
    • Environment Friendly with low power consumption and mercury free design
    • Intergrated Stereo speakers for multimedia experience
    • ENERGY STAR certified

    මෙන්න දැන් විකුණන එකේ පින්තුර...
    2012-03-06-213.jpg

    2012-03-06-212.jpg

    2012-03-06-211.jpg



     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....


    මට ගානක් කියන්න බැහැ ඔයලා ගානක් කියන්න මන් කලින් LCD එකත් එලකිරි එකේ වික්කේ එම තමා ගනන් PM කලා මන් කැමති ගාන බලලා එයාට දුන්නා...
    කියන්න ගානක් මන් දෙන්නම්...

     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අඩෝ උඹ අපිට පරණ බඩුව දීලා උඹ අලුත් එකකට යනවා නේ.. හොර ගෙඩියා..:P

    joke ekak hode ;)
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Resolution ?


    • LED widescreen display with 1600 x 900 Resolution
    • 16:9 Aspect Ratio for distortion free HD video
    • Environment Friendly with low power consumption and mercury free design
    • Intergrated Stereo speakers for multimedia experience
    • ENERGY STAR certified
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අඩෝ උඹ අපිට පරණ බඩුව දීලා උඹ අලුත් එකකට යනවා නේ.. හොර ගෙඩියා..:P

    joke ekak hode ;)

    ඔව් එකනම් ඇත්ත එත් අපිට අද මේ LED එක වටිනා කමක් නැතිවුනාට තව අවුරුදු 2000 කදි මේ LED එකට කොච්චර තැනක් එයිද එදාට මේ අපි අද Facebook එකේ පරන HDD, Memory Card, Monitor වල පොටො දලා Share කරනවා වගේ මේවත් Share කරයි නේද...
    :(:):(:)
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔව් එකනම් ඇත්ත එත් අපිට අද මේ LED එක වටිනා කමක් නැතිවුනාට තව අවුරුදු 2000 කදි මේ LED එකට කොච්චර තැනක් එයිද එදාට මේ අපි අද Facebook එකේ පරන HDD, Memory Card, Monitor වල පොටො දලා Share කරනවා වගේ මේවත් Share කරයි නේද...
    :(:):(:)


    එච්චර ඕනේ නෑ මචෝ.. තව අවුරුදු 40කින් දැන් මේ අපි උඩ දාගෙන ඉන්න ඔක්කොම, කෞතුක භාණ්ඩ වෙනවා.:sorry:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Meke HD movies balanna puluwanda machan.Oya gaththa price eka mulinma kiwwoth anik ayata lesiy neda?
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මට ගානක් කියන්න මන් දෙන්නම් එත් පොඩ්ඩක් සදාරන ගානක් කියන්න....