විකුනන්න තියෙන ඔනෑම වාහනයක් මෙතන දාන්න

andrewsmith

Member
Feb 26, 2011
2,839
136
0
issara kotahena den gampaha pette
විකුනන්න තියෙන ඔනෑම වාහනයක් මෙතන දාන්න

POST HERE ANY VEHICLE YOU WANT TO SELL


motor byke
car
van
jeep
bus
lorry
එකී මෙකී නොකී ඔනෑම වාහනයක් post කරන්න
photos නැතත් කමක්නෑ.telephone number එකයි, location එකයි දමන්න අමතක කරන්න එපා

බමිප් එකක් දැමිමත් එපා කියන්නෙ නෑ

:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
 

shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
මගෙ ලග විල් බැරැක්කයක් තියනවා, කවුරුහරි ගන්න කැමති නම් කියන්න, විල් බෙරෙක්කෙට ඕන ඔක්කොම ඔප්ෂන් තියනවා...
 

killer_leon

Member
Jul 18, 2011
490
15
0
adoo mage hyundaii accent eka vikunanawa. 2002 model, A/C, P/S, full option, metallic blue, highest offer... oonanam PM karanna
 

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Nissan FB 15 ekak thiyanawa nam kiyanna

    ekak tiyanawa

    307520_246594362058256_132541063463587_758900_1615638268_a.jpg
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මගෙ ලග විල් බැරැක්කයක් තියනවා, කවුරුහරි ගන්න කැමති නම් කියන්න, විල් බෙරෙක්කෙට ඕන ඔක්කොම ඔප්ෂන් තියනවා...

    Macho English numberda? seet belt thiyeda? :shocked::P:P:P
     
    Last edited: