විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    තරහ වෙන්න එපා. එත් උඹලගේ message කියෙව්වම තේරෙන්නේ උඹල දෙන්නම අමු *න්නයෝ දෙන්නෙක් කියල.

    හැම මගුලටම "මචන්", "බන්" කියල ගහන්න එපා. කෙලින් ඉදපන්. අනිත් එක මාස තුනකට 7500 ක බොන එකෙක් කියන්නේ අර වෙන කෙනෙක් කිව්වා වගේ කන් හැන්දෙන් බොන එකෙක් ද කොහෙද.

    ඔය talk දෙනවා නේද තව සතියකින් බලාගමු එහෙම අනන් මනං කියල. ඔය විදිහට talk දෙන්නේ මල් *න්නයෝ 90% ක් ම. උඹත් මෙතන ලොන්ත talk දුන්නම ඌ දැනගන්නවා උඹේ මිම්ම.

    අනිත් එක එළකිරි එවුන්ට අදාල නැහැ උඹේ ලැප් එක වැඩ කරද නැද්ද කියල. එළකිරි එකේ එවුන්ට බනින්නේ නැතුව buyer ට තේරුම් කරලා දීපන් සිංහලෙන් බැරිනම් සුද්ද සිංහලෙන්.
    ponnayo form nokara hitin ban:rofl:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    දැන් වැඩලු එක. මේ ඌ එවපු photo එකේ. ඌ ram එක ගලවල වෙන එකකට හයි කරගෙන. දැන් එකලු තියෙනෙන්. මට කියනවා අනික පිච්ච්චිළලු. ඌ අපේ ගෙදරට ගෙනත් දුන්නේ දෙකම ගලවල. දැන් බැරිම තැන එකක් හයි කරලා දෙනවා. මට ගාන අඩු කරගන්දලු. 31,000/= දෙන්දලු. දුන්නේ 34,000/= ට. ඌ මොකක් හරි කරේ නැත්තම් ගාන අඩු කරයිද?


    Mama, Machan mama sms tika ape aiyata pennuwa. Eya kiwa policy eke pending complain ekak daanda kiyala thrjanaya kara kiyala. Eka nisa oya kiyapuwa thwa paya bagayak athulatha illa as kara gathe naththam mata ehema karanda wenawa sms pennala.

    Uu, Hari hari uba yaman police. Balapan mage sellama patan gaththama ubata34000ta laksha3kwath padu karanawa

    Mama, Tho mariyan kaalakanniya horakam karanda awata. Ube hitha dannwa uba kare waradi wadak kiyala. Ekane ochchra thraha yanne. Naththam hodin bera ganda thibane aththtama ledak thibanam.

    Uu, Manussakamak tibba nisa thamai ube gedarata pahuwada aran awe.ath thoge thiyenne wedi gatigunani.

    Mama, Ai ehenam maath ekka hadanda yanda baa kiwe?

    Uu, Thota idapanko aa

    Mama, Ubata thwath lajja nadda ban. Uba lap eke kaali maru karala magen salli ganda awith. Dan wath hadiyan. Ubata oya job eke padi madi nam thwa igenagena hoda job ekak karapan.

    Uu, 4N eka answr kare nattam gedarata enawa gena ganin

    Mama, office

    Uu, Ane hukapan pako.ube office eka tiyenne ube jangiya asseda.loku seen tiya ganna epa.ubata hukala 4to gahala pattare danawa dena ganin

    Mama, Ok. Mama aya ubata sms karanne naa.

    Uu, Uba hutta reply kare nattam gedarata enawa dena ganin.genu weda karanda epa.

    Mama, Mokada dan karanda ona?

    Uu, mata ubawa hambenda oni.waren town ekata

    Mama, Ada 7ta girls eka issraha thiyena Gym ekata enda hadapu lap ekath aran

    Uu, Ok.hebei tho 7ta awe nathnam thope gedara enawa. Mata puke amaruwada thota salli nethuwa lap eka denna

    Mama, lap eke photo ekak gahala ewapanko.

    Uu, Mail addres ewapan

    Mama, Oya thiyenne hodata. Ele ela

    Uu, Ela ela kiwata hariyanawada kariyo

    Mama, Ram dekama pichchila thibbada?

    Uu, 1i

    Mama,Oke computer eke properties gihin photo ekak gahala ewnda puluwanda ram eka balanda?

    Uu,Mokatada

    Mama,Ram eka balanda

    Uu,Ram1i tiyenne

    Mama,Ai aa? Mama deddi dekama thibba 8gb

    Uu,4gb eka gana adu karala dipan

    Mama,Oya ehema ekak kiwe naane. Thwa mona mona kaali aduda danne naane.

    Uu,Pichcilalu

    Mama,Mama aluthen dapu ekada pichchila thiyenne? Ekata warranty athi. Eke photo ekak ewndako. Mathakayi

    Uu,Uba waranty ganin mata31k dipan

    Mama,Thawa photo tikak gahala ewndako watetama. Okkoma penda. Mama check karana kan ape gedara paya deka thunak inda puluwanda?

    Uu,Mata gedara inda be.check karanna tawn eke shop ekakata waren.

    Mama,Mata galawala balanda ona. Anika oya kiyapu dewal walata mata oya ekka town enda baa. Mama wena kenek ewanda balala kiyandada?

    Uu,Wena aya epa.ubata ehema cary wada karan ne.uba salli gdra tiyala waren ethakota harini

    Mama,Salli neme uba gahanda baninda ganida danne naa ne. Gedara nam bayak naa. mama wena ekkenek balala ewnnam

    මම නම් අපහු ගන්නේ නෑ. ඌ බේබද්දෙක් හින්ද shape වෙනකම් chat එක දාගෙන ඉන්නවා.


    ලැප් සීන් එක ෆුක් සීන් එකකින් කෙළවර වෙන්නයි යන්නේ. :eek::eek:ලැප ගත්ත එකා සබ්ජෙක්ට් කාරයෙක්ද? :baffled:ඌට එහා මූ:baffled:
    මුන් දෙන්නට රූම් එකක් අරන් දුන්නනම් ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න තිබුන.:love::love::P
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Latest update: episode 2

    Uu: Dammada

    Mama:Naa machan mata thama nex ekata yanda bari una. Mama tikak dawal wela dannam 500kk

    Uu:500k daganin ube man kiyan ne itin.ram ekaka aulak tibila tiyenne.ram ekatama 3250kk

    Mama:Oke ram 2k thibba. Ekak giyoth aniken wada

    Mama:Anika machan ram ekaka amattanda deyak naa ne. Eke chip wagayak ne thiyenne. Eka parak withrak wada karanda hadanne kohomada?

    Uu:2k tiyana bawa aththa uba kiwe 2ma wada kiyalani.idapan ubata man dena ekath denawamai.

    Mama:Ithin araya on karala ram eka baluwane properties gihin. Ethkota 8gb pennuwane

    Mama:4gb dekak thibbe. Dekama wda karaa

    Uu:Idapanko

    යකෝ උබ ඌත් එක්ක මල් කඩනවද ?
    උබ කැ@ වැඩක් කරේ නෑ කියල උබ දන්නව නම් ඇයි ලව් කරන්නෙ ?

    දැම්මද කියල මගෙන් ඇහුව නම් කියනව ඌට කෝල් කරලම දැම්ම උබේ අම්මට කියල..
    කරට ගන්න එපා..

    දැන් හැම තැනම ඕක තියනව බං ඉක්මන් එකේ එහෙම බඩුවක් වික්කාම අරන් ගිහින් ඔහොම සීන් කියල එක්කො සල්ලි කඩා ගන්න බලනව මොනා හරි කරගෙන..

    අර මේකෙ ඉන්න එකෙක්ටම වෙලා තියෙන්නෙ ෆෝන් එකක් අරගෙන ඌ සල්ලි දීල..
    ඊට පස්සේ වික්ක එකා complain කරල ෆෝන් එක නැති උනා කියල.. අන්තිමට මූව පොලිසියට ගෙන්නුවාම අර ෆෝන් එක විකුනපු එකා ඉන්නව ලු.. හොද වෙලාවට මූ රෙකෝඩ් කරල විකුනද්දී විකුණන එකාව..
    ඒක පෙන්නුවාම අරූට අම්බානක බැනල කැ@ වැඩ කරන්න එපා කියල බලු කරල..
    ඔහොම දසයො ඉන්නව..
    උබල දෙකට නැමෙන්න ගියාම තමයි කරේ යන්නෙ..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ගෑනියෙක් වගේ අඬන එක නවත්තල කෙලින්ම කියපන් විකුනුවට පස්සෙ වෙන දේවල් වලට වග කියන්නෙ නෑ කියල.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගෑනියෙක් වගේ අඬන එක නවත්තල කෙලින්ම කියපන් විකුනුවට පස්සෙ වෙන දේවල් වලට වග කියන්නෙ නෑ කියල.

    Eka thma ban kiyala samapthyi kiyalath dala thiyenne thread eka. Anthima comment baluwada?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔන්න මම truecaller + truemessenger දාල උව block කරලා අන්තිම sms එක යැව්වා.

    "Machan dan lap eke wadane. uba kaali wenas karapu ekak mata aya bhara ganda baa. Uba oka pawichi karapan. Naththam wikunapan. kathwa iwarayi"

    මම උගේ sms අය බලන්නේ නෑ.


    සමාප්තයි


    Meka dakapu nathi ayata
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පෙන විදියට මුගේ RAM දෙකෙන් එකක අවුලක් තිබිලා..මගෙත් කලින් එකේ ඔහොම අවුලක් තිබ්බා...

    RAM දෙකම හොදට වැඩ.. :)

    ආයිත් තව දවසක on වෙන්නේ නැහැ.. :dull:

    දෙකෙන් එකක් ගලවලා ගැහුවම වැඩ :sorry:

    ආයිත් දවස් දෙකක් 03ක් ඉදලා අනිත් එක ගැහුවම දෙකම වැඩ :rofl::rofl:

    අනික සමහර ඒවා අරන් යද්දී හෙල්ලුනාම වැඩ නොකර යනවා ..මට පෙන්නේ මේ ලැප් එකෙත් කොස්සක් තිබිලා :rofl:

    මචන් උබ කියන එක හරි. කොම්පියුටර් වල ලෙඩ එන්නේ එකපාරටම. පෙළක් ඒවා වැඩ කරනවා අවුරුදු ගණන් හොදට, නමුත් එකපාරටම ලෙඩක් ඇවිත් මොකක් හරි කැඩෙනවා.
    මම මූ කැඩිච්ච එකක් විකුණුවා කියනවා නෙවෙයි. ඒක ගත්ත එකාගේ අතින් හරි, නිකම්ම හරි කැඩෙන්න ඇති. සමහර පාර්ට්ස් ස්ටැටික් එකටත් කැඩෙනවා, හරියට පවර් එක දුන්නේ නැති වුනාමත් කැඩෙනවා, පවර් සර්ජ් වලිනුත් කැඩෙනවා, පවර් ඕවර්ලෝඩ් වලිනුත් කැඩෙනවා, ප්‍රින්ටර් වගේ එකක් ගහලා ඒකේ කරන්ට් එක යූස්බි පෝට් එක හරහා ලීක් වෙලා මදර් බෝඩ් එක කැඩෙන්නත් පුලුවන්, යූස්බ් පෝට් එකේ 5v එකක් තියෙනවා නමුත් ඒක වැඩි වුනොත් මදර් බෝඩ් එක කැඩෙන්න පුලුවන්, ටෙලිෆෝන් ලයින් එක දිගේ අකුණක් ගහලා ඊතර්නට් පෝට් එකට ඇවිත් ඒකෙන් මදර් බෝඩ් එක, පවර් සප්ලයි එකත් කැඩෙන්න පුලුවන්, ඌ බයොස් අප්ඩේට් කරන්න ගිහින් ලැප්ටොප් එකේ බැටරිය බැහලා බයොස් කරප්ටට් වෙලා එකේනුත් කැඩෙන්න පුලුවන්, රැම් වල මෙමරි සෙල් වල වෝල්ටේජ්/කරන්ට් ප්‍රශ්ණ නිසාත් ,ඒවා ගොඩක් කල් යූස් කරාම ගෙවිලා ඒවා විනාශ වෙලා ගියාම, ඕස් එක ලෝඩ් වෙන්නේ නැතුව, බූට් ලූප් එකක් ඇවිත් කොම්පියුටර් එක ඔන්වෙන්නේ නැති වෙන්න පුලුවන්, සීපියි එකේ ෆෑන් එක වැඩ කරන්නේ නැතුව, ඕවර් හීට් එක නිසා ප්‍රෝසසර් එක විනාශ වෙන්න පුලුවන් නමුත් අළුත් එකක් නම් එහෙම වෙන්නේ නෑ ස්වක්‍රීය ලෙස ඔෆ් වෙන්න හදලා තියෙනවා නිසා,පවර් සප්ලයි එකත් මේ උඩ ක්‍රම වලින් යන්න පුලුවන්, හාඩ් එකත් යන්න පුලුවන් උඩ තියෙන ක්‍රම වලින් එතකොට නමුත් බූට් උනත් වින්ඩෝස් පෙන්වන්නේ නෑ. මැනුෆැක්චර්ගේ බාළ කොළිටිය නිසා කාලයක් ගියාම කැඩෙන්නත් පුලුවන්, මැනුෆැක්චර්ගේ ලෙඩ කාලයක් ගියාම මතුවෙලාත් කැඩෙන්න පුලුවන්.

    මේ වගේ එක එක හේතු තියෙනවා. මේක නිසා කොම්පියුටර් එකක්/කොම්පියුටර් පාට් එකක් විකුණන කොට, වොරන්ටි දෙන්න එපා තමන්ට අළුත් එකක් දෙන්න වත්කමක් නැත්නම් මොකද මැනුෆැක්චර්ගේ ලෙඩ ආවම අළුත් එකක් දෙන එකයි සාමාන්‍යය සිරිත. දෙන්නම තමන්ගේ අයිඩි වල ෆොටෝ කොපි ගහලා තනි කොලයක, ඒක උඩින් මුද්දරයක් තියලා, දිනය ලියලා, ගණු දෙනුවේ වගන්ති ලියලා, ඊට යටින් අත්සන් කරලා, කොපි දෙකක් දෙන්නම තියාගත්තම හරි. ඊට පස්සේ ගන්න එකා ඉස්සරහාම බඩුව චෙක් කරලා, බඩුව ගන්න වෙලාවේ වැඩ කරනවාත් කියලා අත්සන අරගෙන, ආයි කිසිම වගකීමක් ගන්නේ නෑ කියලා ගණුදෙනුව කෝල්ස් කරගත්තම කිසිම කේස් එකක් නෑ.
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් දවසක් වලියක් සෙට් උනා, ලොවෙත් ඌ ගැහුවොත් මැරෙන සයිස් එකක්
    9th grade ඉස්කෝලෙ මගේ යාලුවගේ කෙල්ලගේ පුක අරූ මිරිකලා පන්සලකදි
    කැරකිලා ගිහින් වලිය මගේ ඔළුවට වැටුනා
    සීන් එක ඇදිලා මම පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මා අරුයි උගේ තාත්තයි එක්ක ගිහින්
    ඌත් ආවා පොලිසියට
    පොලිසියට ගියෙත් යුනිෆෝම් එක ඇඳලා
    සීන් එක කියද්දි මම කිව්වා "මෙයා මට ගහනවාමයි කිව්වා" කියලා
    එතකොට පොලිසියෙන් ඇහුවා උගෙන් ඇත්තද කියලා
    ඌ "ඔව්" කිව්වා
    පස්සේ මම කිව්වා "එතකොට මම කිව්වා ගැහුවොත් පොලිසි යනවා කියලා, එතකොට මේ අයියා කිව්වා, මම ඔය එක පොලිස් බල්ලෙක්ටවත් බය නැහැ, උන්ටත් ගහනවා අඬු කැඩෙන්න කියලා .. කිව්වා" කියලා
    අරූ ගෙ මූණ දෙක වෙලා
    එතන හිටපු පොලිසියේ එකෙක් ඌව ඇඳලා අරන් එකක් දුන්නා කනට කෙළ විසික් වෙන්න කටින්
    ඌට බැන්නා යමරෙට
    මම ඉතින් බබා වගේ හිටියා

    ඌ එහෙම එකක් කිව්වෙත් නැහැ මචන්, ගහනවා කියලා විතරයි කිව්වේ:lol:




    :lol::lol::lol::lol:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඌ දැන් තනියම sms කරනවා. Truemessanger spam folder එකේ ඉන්නේ.

    මගේ අවසාන sms එක: Machan dan lap eka wadane. Uba kaali wenas karapu ekak mata aya bharaganda baa. Uba oka pawicchi karapan. Naththam wikunapan. Kathwa iwarayi

    ඌ: Mokakda cariyo tho kiyanne.idapan cariya thope gedara enakan hutta

    ඌ:Uba 4n eka of kara kiyala hutto thope gedara enaeka nawaththanda be ballo

    ඌ:Msg ekakhari dapan

    ඌ:Salli denawada nadda uba

    ඌ:Ubata msg ekakwath danda berida

    ඌ:Uba msg kare naththan hawasa gdara enawa ok


    call කරනවා එක එක phone වලින්. මම ඔක්කොම් block කරනවා
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    වොරන්ටි නැති බඩු ගත්තොත් පාඩුව උනත් විදදරාගන්න වෙනවා. පොලිසියට කරන්න පුළුවන් ලබ්බක් නෑ. Civil කෙස් එකක් ගියොත්, උටමයි පාඩු. ලැප වගේ 10ගුණයක් වියදම් කරන්න වෙනවා. එත් උබ කැඩුනොත් බාරගන්නවා කියල නැත්තං, වගකීමක් ලිකිතව දීලත් නැත්තම්, උබට අවුලක් නෑ. උබට උබේ නඩු ගාස්තුත් උගෙන් ගතහැකි.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඌ දැන් තනියම sms කරනවා. Truemessanger spam folder එකේ ඉන්නේ.

    මගේ අවසාන sms එක: Machan dan lap eka wadane. Uba kaali wenas karapu ekak mata aya bharaganda baa. Uba oka pawicchi karapan. Naththam wikunapan. Kathwa iwarayi

    ඌ: Mokakda cariyo tho kiyanne.idapan cariya thope gedara enakan hutta

    ඌ:Uba 4n eka of kara kiyala hutto thope gedara enaeka nawaththanda be ballo

    ඌ:Msg ekakhari dapan

    ඌ:Salli denawada nadda uba

    ඌ:Ubata msg ekakwath danda berida

    ඌ:Uba msg kare naththan hawasa gdara enawa ok


    call කරනවා එක එක phone වලින්. මම ඔක්කොම් block කරනවා

    උබ ඔයටික අරං පොලිසියට පලයන්.. එතකොට ඌ ඉවරයි..

    තර්ජනය කිරීමක්.
    අත්අඩංගුවට ගන්න පුළුවන්. පොලිසියෙන්ම නඩු දාලා සාක්කිත් දෙයි..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌ දැන් තනියම sms කරනවා. Truemessanger spam folder එකේ ඉන්නේ.

    මගේ අවසාන sms එක: Machan dan lap eka wadane. Uba kaali wenas karapu ekak mata aya bharaganda baa. Uba oka pawicchi karapan. Naththam wikunapan. Kathwa iwarayi

    ඌ: Mokakda cariyo tho kiyanne.idapan cariya thope gedara enakan hutta

    ඌ:Uba 4n eka of kara kiyala hutto thope gedara enaeka nawaththanda be ballo

    ඌ:Msg ekakhari dapan

    ඌ:Salli denawada nadda uba

    ඌ:Ubata msg ekakwath danda berida

    ඌ:Uba msg kare naththan hawasa gdara enawa ok


    call කරනවා එක එක phone වලින්. මම ඔක්කොම් block කරනවා

    :lol: :lol: mara athal eka ban dennam
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වොරන්ටි නැති බඩු ගත්තොත් පාඩුව උනත් විදදරාගන්න වෙනවා. පොලිසියට කරන්න පුළුවන් ලබ්බක් නෑ. Civil කෙස් එකක් ගියොත්, උටමයි පාඩු. ලැප වගේ 10ගුණයක් වියදම් කරන්න වෙනවා. එත් උබ කැඩුනොත් බාරගන්නවා කියල නැත්තං, වගකීමක් ලිකිතව දීලත් නැත්තම්, උබට අවුලක් නෑ. උබට උබේ නඩු ගාස්තුත් උගෙන් ගතහැකි.

    ehema deyak nae yako ... sathiyakawath checking warranty ekak denawa second hand badu ganiddi ... ada aragena heta kedunoth gaththa eka paduwa windaganna onada :oo:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes: මාස හයක් දෙන්න ඕනා...... :yes:

    :oo: ඒත් මේ සිද්දියෙදි පාවිච්චි කරපු දෙයක් බව කස්ටමර් දැනන් ගන්න නිසා වලංගු නෑ මගේ හිතේ.....!!

    උට්ට එහෙනම් මට වොරන්ටි දියන් බොගෙන් ගත්ත Headphone දෙකට
    :dull::dull::dull::dull:
     
    • Like
    Reactions: agrmrs