විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)
    මූ හවස ගෙදර එනකම් අනුවතුර එකක් රත් කරලා සරමකුත් ලැහැත්ති කරලා කෑමත් ලැහැත්ති කරලා ඇදකුත් ලැහැත්ති කරා. තාම නෑ. :angry:
    හෙට මගේ Birthday එක. මූ හෙටත් උදේ ඉදන් පටන් ගනීද දන්නේ නෑ :angry:

    :shocked: උඹලා දෙන්නා දැන් ලව් ද බං.....?? :P :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මූ හවස ගෙදර එනකම් අනුවතුර එකක් රත් කරලා සරමකුත් ලැහැත්ති කරලා කෑමත් ලැහැත්ති කරලා ඇදකුත් ලැහැත්ති කරා. තාම නෑ. :angry:
    හෙට මගේ Birthday එක. මූ හෙටත් උදේ ඉදන් පටන් ගනීද දන්නේ නෑ :angry:

    :shocked::shocked::shocked::oo::oo::oo: kolla subject ekata bahala wage :nerd::nerd::nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: උඹලා දෙන්නා දැන් ලව් ද බං.....?? :P :baffled:

    මාත් මේ අහන්න හදලා නිකා හිටියේ මේකා ඔව් කිව්වොත් එහෙම ඉන්න පළාතටත් නින්දාවක් හන්දා:lol::lol:

    නැත්තං සරං එහෙම ලෑස්ති කරගෙන මගුලක් කරනවද:rofl:
     
    :rofl: සරමක් ලෑස්ති කරලත් තියෙන්නේ කිව්වහම මට :eek: :eek: කියලා හිතුනා......!! :rofl: අපෝ කුරුණෑගලින් යන්නත් බයයි.....!! :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: සරමක් ලෑස්ති කරලත් තියෙන්නේ කිව්වහම මට :eek: :eek: කියලා හිතුනා......!! :rofl: අපෝ කුරුණෑගලින් යන්නත් බයයි.....!! :P
    ඇතුගල්පුරේට වෙච්චි දේ :( :oo::oo:
     
    L-Smoker

    Member
    මූ හවස ගෙදර එනකම් අනුවතුර එකක් රත් කරලා සරමකුත් ලැහැත්ති කරලා කෑමත් ලැහැත්ති කරලා ඇදකුත් ලැහැත්ති කරා. තාම නෑ. :angry:
    හෙට මගේ Birthday එක. මූ හෙටත් උදේ ඉදන් පටන් ගනීද දන්නේ නෑ :angry:

    පුක් සින් එක ජයටම යනවා වගේ
    ඇඟ උණුවතුරෙන් තවලා වගේ බැස්සිල්ල පටන් ගන්නේ

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සරමක් ලෑස්ති කරලත් තියෙන්නේ කිව්වහම මට කියලා හිතුනා......!! අපෝ කුරුණෑගලින් යන්නත් බයයි.....!!

    4608381.gif

    9Y7qmQ3.png
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මං මේ කල්පනා කලේ ලැප් වි
    කුණන උන් ඔක්කොම මෙහෙමද කියලා:baffled::baffled::baffled::baffled:....
    සමහරු සේල් දාල විකුන්නේ:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)

    මං මේ කල්පනා කලේ ලැප් වි
    කුණන උන් ඔක්කොම මෙහෙමද කියලා:baffled::baffled::baffled::baffled:....
    සමහරු සේල් දාල විකුන්නේ:rofl::rofl:

    :oo: කුරුණෑගල උන් එහෙම වෙන්න ඈති රයිඩර් පුටේ........!! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)
    ඇතුගල්පුරේට වෙච්චි දේ :( :oo::oo:

    :rofl: :lol:

    පුක් සින් එක ජයටම යනවා වගේ
    ඇඟ උණුවතුරෙන් තවලා වගේ බැස්සිල්ල පටන් ගන්නේ

    :shocked: මේ කොල්ලව ලිදේ දාන්න එපා යකෝ..... ඌ පව්.....!!
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :shocked: උඹලා දෙන්නා දැන් ලව් ද බං.....?? :P :baffled:

    ඇත්තටම අද රෑ වෙනකම් බයේ හිටියේ. වහනයක් එද්දිත් ටක් ගාල ගිහින් බලනවා.
    මේක ගෙදරට තව කව්රුහරි එක්ක ඇවිත් කුණුහරුප දෙකක් කියල සල්ලි ඉල්ලුවොත්? :(
    කඩුවක් වත් අරන් ඇවිත් වැනුවොත් :(
    අපේ ගමේ එවුන් ඉන්නේ ඉතින් පද හදන්දනේ.
    දැන් නම් දැනගත්ත මේක ගෙදරට එන්නේ නෑ කියල.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :shocked::shocked::shocked::oo::oo::oo: kolla subject ekata bahala wage :nerd::nerd::nerd:

    උබලගේ හිතේ තියෙන්නේ ඉතින් නරක අදහස්නේ. ඇත්තටම ඔච්චර කොල්ලෝ කොල්ලෝ කැමති උන් ඉන්නවද ගොඩක්?
    මම කිවේ ඌ සල්ලි ඉල්ලන්ඩ එනකම් බලාගෙන හිටිය කියල.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    මාත් මේ අහන්න හදලා නිකා හිටියේ මේකා ඔව් කිව්වොත් එහෙම ඉන්න පළාතටත් නින්දාවක් හන්දා:lol::lol:

    නැත්තං සරං එහෙම ලෑස්ති කරගෙන මගුලක් කරනවද:rofl:

    බොරුවට කිවේ ඉතින් :P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :rofl: සරමක් ලෑස්ති කරලත් තියෙන්නේ කිව්වහම මට :eek: :eek: කියලා හිතුනා......!! :rofl: අපෝ කුරුණෑගලින් යන්නත් බයයි.....!! :P

    උබ වරෙන් අපේ ගෙදර බය නැතුව
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබලගේ හිතේ තියෙන්නේ ඉතින් නරක අදහස්නේ. ඇත්තටම ඔච්චර කොල්ලෝ කොල්ලෝ කැමති උන් ඉන්නවද ගොඩක්?
    මම කිවේ ඌ එනකම් බලාගෙන හිටිය කියල.
    ඔය නිව්ස් වල එහෙම යන්නෙ බන්.අපි හිතුවට එහෙම කට්ටිය සෑහෙන්න ඉන්නව වගේ

    උබ වරෙන් අපේ ගෙදර බය නැතුව
    :no::no::no:යන්නනම් එපා:no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම අද රෑ වෙනකම් බයේ හිටියේ. වහනයක් එද්දිත් ටක් ගාල ගිහින් බලනවා.
    මේක ගෙදරට තව කව්රුහරි එක්ක ඇවිත් කුණුහරුප දෙකක් කියල සල්ලි ඉල්ලුවොත්? :(
    කඩුවක් වත් අරන් ඇවිත් වැනුවොත් :(
    අපේ ගමේ එවුන් ඉන්නේ ඉතින් පද හදන්දනේ.
    දැන් නම් දැනගත්ත මේක ගෙදරට එන්නේ නෑ කියල.

    :rofl: ඌ එන එකෙක් නෙවේ බං.... කටින් චණ්ඩියෙක්.... උඹ බය නැතුව හිටු..... :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මගේ හොදට තිබ්බ lap එක පෙරේද වික්ක.
    විකුනද්දී ඌ ලියුමක් ගත්ත මේ ගානට වික්ක කියල
    ඌ පහුවදා ඒක කඩාගෙන. on වෙන්නේ වත් නෑ. ගද්දි හොදට on උනා. windows හිටන් check කරලා ගත්තේ.
    ඌ අපේ ගෙදර ආව lap එක දිඉල සල්ලි අරන් යන්ඩ. මම බෑ කිවා. තිබ්බ විදියට හදල ගෙනත් දෙන්ඩ කිව.
    මම ඌ එක්ක sms කරපුව තියෙනවා. එකේ ඌ පිලිගන්නවා ගද්දි වැඩකරා කියල.
    බැරි වෙලාවත් ඌ police ගියොත් මට case ද?
    ඌ කිව්වා මට හදල ගෙනත් දෙන්නම් කියල. BIOS case එකක්ලු තියෙන්නේ. මම නම් හිතන්නේ වෙන ලෙඩක් (ඌ වට්ටගෙන හරි මොකක් හරි). මේක භාර නොගෙන හිටියොත් case ද? ඌ කිව හදල ගෙනල්ල භාර නොගත්තොත් පොලිසි යනවා කියල.
    මේක මම අව්රුද්දක් පාවිචි කරපු එක. කිසිම ලෙඩක් තිබ්බේ නෑ.
    මම විකුනන්ද ගහපු photo තියෙනවා windows එකක.

    මොකද කරන්නේ?
    වික්කේ 35,000/= ට

    Thanks

    P.S:
    ඌ LOLC Micro credit එකේ අලෙවි නිලධාරී කෙනෙක්

    P.S:මෙන්න මූ එවන sms:

    Uu:Thama allalawath ne machan.man heta ude yanawa gihin balannam

    Mama: Machan mama salli gathhe hadisiyakata. Mama ubata meka deddi hodata wada karane. Mama warranty dunneth naane. Eka nisa ikman karapan. Heta wath Dunne naththam oya oka hodata hadala wikunaganda. Oka hoda lap eka. Mam awruddak pawicchi Kara kisi awlak naa

    Uu:Me ehema wada karoth balagena hari.ubata lap eka hadala dennam.mata kohenhari salli dipan.uba weradi manussayek ekka heppenna hadanne machan

    Mama:Mata heta dawasa athulatha lap eka thibba ththwen denda. Mama gawa oke windows desktop eke photo thiyenawa. Policy giyata awlak naa

    Uu:Uba gena man balagannam.ok.

    Mama:OK. Ona ekak. Jayarathna Herath enne ape gewal gaawa. Ape naadaayo. Oke anthimata windows on wecha welawa log wela thiyenawa. Uba ape gedara enda call karapu welawa ekka balala kiwahaki oka gaddi wada karaa kiyala.

    Uu:sathiyakin man mage wada pennannam aye msg epa ok

    Mama:OK. Un ubata hadanda baa kiyanda athi sure ekata. Uba mokak hari short ekak karala

    Mama:Thraha Wenda deyak naa. Uba piligannawa nam piliganin. Mama ubata Dunne 100% wdada karana hoda lap ekak. Ohoma ledak awillama naa. Uba ON karalane aran giye. Mata hithana wenne uba mokak hari karaa kiyala thma. Naththam 1yr pawicchi karapu eka eka dawasin kadenda baane.

    Mama: Good night, no hard feelings

    මූ මට මන්නෙන් කොටයිද? පොලිසි යයිද?
    ඊලග කෑල්ල තවත් රසවත් :P

    sinhalen gahapan hukaaganna kiyala. Umba dannawa nam umba waradi wadak kale na kiyala echcharai :D