ඊට පස්සේ උඹට තව ත්රෙඩ් එකක් දාන්න වෙයි හරිය.......!!
![]()
ඔව් ඉතින් අරූ මොනවත් දන්නේ නැතුව මට ram දෙක ගලවල ගෙනත් දුන්න. උබ වගේ ඔක්කොම දන්න එකෙක් නම් මට motherboard එක වත් නැතුව ගෙනත් දෙයි.

ඊට පස්සේ උඹට තව ත්රෙඩ් එකක් දාන්න වෙයි හරිය.......!!
![]()

දෙකම (ලැප්/ඩෙස්ක්ටොප්) ගේන්න දෙන්නේ නෑ ලු.....
![]()
බොහොම හොදායි.....![]()
![]()
![]()


සෝයි......වැලලෙන්න හිතෙනවා....උබ කියපන් තුන් පාරක් on / off කරලා වැඩ කරපු එක අය on වෙන්නේ වත් නැති වෙනද අමට්ටන විදිය. මේවා ලොරි ට්රැක්ටර් නෙමේ. chip තියෙනෙන්. මම බය උනේ ලියුමක් ගත්ත හින්ද.
ඌ එකේ ram මාරු කරලා. දැන් හරිලු. හැබැයි එක ram එකලු තියෙන්නේ. මම දෙද්දී ram දෙකක් තිබ්බ. උ එකක් ගලවල වෙන එකකට හයි කරගෙන. දෙකම ගලවල තමා මට ගෙනත් දුන්නේ කැඩිලා කියල. වැඩේ හරිගියේ නැති හින්ද දැන් එකක් හයි කරලා දෙනවා. මට 31,000/= දෙන්දලු මේක අරන්. දුන්නේ 34,000/=. ඌ මුකුත් කරේ නැත්තම් ගාන අඩු කරන්නේ මොකද?



මොන බූරුවද බං රැම් දෙකක් ගලවල මැසිමක් දෙන්නේ.. ලොවෙත් අතේ පත්තු වෙනවනේ.. අපි ලැපක් මැසිමක් සීන් දෙනකොට ඉස්සෙල්ලම චෙක් කරන්නේ.. හාර්ඩ් රැම් වැඩද කියලා..ඩිස්ප්ලේ සීන් නම් මොනිටර් එක හරි VGA එක හරි චෙක් කරනව..ලංකාවේ උන්ට ebay උන් බඩු විකුණයි ද බං ඔහොම ආතල් දෙනකොට..සෙක්..



කමක් නෑ.. 











.....උඹේ කැමැත්තනේ.. අපි මොනව කරන්නද..


මට පේන්නෙ අන්තිමට මුන් දෙන්නම එකතුවෙලා අපිව ඇන්දුවා..කමක් නෑ..
චක්රාකාරයෙන් හරි මඟුලකට දායක උනා නෙව..
කුරුණෑගල ඔච්චර ලස්සන කෙල්ලො ඉඳලත්.....උඹේ කැමැත්තනේ.. අපි මොනව කරන්නද..
![]()

මම තව සතියකින් විතර මේ thread එකේ link එක උට SMS කරනවා. උට මොනව හිතෙයිද එතකොට![]()



මම තව සතියකින් විතර මේ thread එකේ link එක උට SMS කරනවා. උට මොනව හිතෙයිද එතකොට![]()


ඔව් ඔව් උඹ නෙමෙයි
මේ ඒක නෙමෙයි වැඩේ මොකෝ තාම ගේමද
Spam Message බලලා කියපන්
ගිය සතියේ අයියා කෙනෙක්ව බේරගත්තා කැරි කෙල්ලෙක්ගෙන් කට්ටිය එකතු වෙලා
මේ සතියේ උඹව බේරමු

එන පොටනම් හොද නෑ වගේDownload_Now හදන්නෙ උබල එක එකා කුරුණෑගලට ගෙන්න ගන්න
ඔන්න කලින්ම කිව්ව.ආයෙ ඉතින් මුකුත් කොරගෙන මෙහෙ එනව එහෙම නෙමේ

මචන් මම තව මාස දෙක තුනකින් Colombo වල job එකක් කරන්ඩ ඉන්නේ. Board වෙන්ඩ room එකක් හොයනවා. Share කරගන්ඩ උනත් අව්ලක් නෑ![]()



ඔව් ඉතින් අරූ මොනවත් දන්නේ නැතුව මට ram දෙක ගලවල ගෙනත් දුන්න. උබ වගේ ඔක්කොම දන්න එකෙක් නම් මට motherboard එක වත් නැතුව ගෙනත් දෙයි.![]()
හික් හික්......!!

මට පේන්නෙ අන්තිමට මුන් දෙන්නම එකතුවෙලා අපිව ඇන්දුවා..කමක් නෑ..
චක්රාකාරයෙන් හරි මඟුලකට දායක උනා නෙව..
කුරුණෑගල ඔච්චර ලස්සන කෙල්ලො ඉඳලත්.....උඹේ කැමැත්තනේ.. අපි මොනව කරන්නද..
![]()
මේවට මුකුත් කියලත් බෑ...... නොකියත් බෑ.......!! 
anna Uraj ayya inne oya paththe![]()
මේ මොන පුන්ඩවාලයක්ද.....?? මම බැදපු එකෙක්..... ඔය වෙන තනිකඩ කුකුලෙක් හොයා ගනින් ඕකට....... 








ඌ ඉතින් පොඩ්ඩක් පැදල ඇවිත් ඌ එක්ක ආව යාලුවටත් කිව්ව මචන් මේකනම් නියමෙට තියෙනව කියලත්.. මගේ එකේ ක්රෑෂ් බාර් එක පොඩ්ඩක් තැලිල තිබුණ මම ගේනකොටත්.. ඒක වෙලා තිබුණෙ කලින් අයිතිකාරයගේ ගේට්ටු කණුවෙ වැදිලා.. මම ඒක ගේනකොට පොර මට ගේට්ටු කණුවෙ පලුද්දත් පෙන්නුවා...
මම ඕක ගැනත් අරූට කිව්වා... ඒ වගේම මගේ යාලුවෙක් වෙන බයික් එකකින් වැඩ කෑල්ලක් දාන්න ගිහින් මගේ ක්රෑෂ් බාර් එක හූරපු නිසා මම ඒකටත් පොඩි හෑන්ඩ් පේන්ට් පාරක් ගාලයි තිබුණේ.. අරූ ක්රෑෂ් බාර් එක පුරාම අත ගගා බලපු නිසා මම ආයි ඒ ගැන කියන්න ගියෙත් නෑ..
කොටින්ම කියනවනම් උන් ගියාට පස්සෙ අම්ම්ම මගෙන් ඇහුවා අර ලොකු හෝන් දෙක ගලව ගන්නව කිව්වට ගැලෙව්වෙ නෑ නේද කියලා...







!@#$%^&*()_+







