විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    ඊයේ ඔක්කොම වැඩ තියෙද්දි ත්‍රෙඩ් එකේ මුල ඉඳලම කියෝගෙන ආවා මොකද්ද උනේ කියල බලන්න..
    කට්ටියගෙ කමෙන්ට් දැක්කාම උඹේ කරතැබ්බෙත් අමතක වෙලා හිනාත් ගියා...:lol:

    මටත් ඔයිට ටිකක් ලඟින් යන සීන් එකක් උනා මගේ බයික් එක විකුණද්දි.. හැබැයි ඔය තරම්ම අල කේස් එකක් නෙමෙයි...:oo:

    මගේ බයික් එක විකුණන්න දාල තියෙද්දි ඒක බලන්න ආව මට වැඩිය අවුරුද්දක් විතර වැඩිමල් කොල්ලෙක් තව එකෙක් එක්ක.. මටත් එතකොට අවුරුදු 22ක් වගේ.. :P
    කොහොමහරි ඉතින් බුවාට දැක්ක ගමන් ඒක හිතට වැදුනා.. මොකද මගේ ජාතියෙම තව බයික් දෙකක්ම ඒ කාලෙ මාලබේ පැත්තෙ විකුණන්න දාලත් තිබ්බා... පොර ඒ දෙකත් බලලමයි මගේ එක බලන්න ඇවිත් තිබුණේ..

    එක බයික් එකක් නම් මගේ එකට වැඩිය අලුත් එකක්.. ඉක්මන් එකේ ඒ බයික් එකත් අප්ඩේට් වෙවී උඩට ඇවිත් ඇවිත් තිබුණා.. හැබැයි එකේ ගාන මගේ එකට වැඩිය ටිකක් අඩුයි..

    කොහොමහරි මගේ බයික් එක මම ගත්තෙත් සෙකන්ඩ් හෑන්ඩ්.. ඒ මුල්ම අයිතිකාරයගෙන්.. පොර ඒක බොහොම පරෙස්සෙමට පාවිචිචි කරල තිබුණ වට්ටන්නෙ කරන්නෙ නැතුව.. ගෙදරට එන උන් පේන්ට් එක අලුතෙන් කලාද කියල අහන තරමටම ඒක හොඳට පොලිෂ් කරල එහෙම තිබුණා...:love:

    මමත් ඒ විදිහටම බොහොම පරෙස්සටමයි පාවිච්චි කළේ.. වෙලාවට සර්විස් එකට දාල, රිප්ලේස් කරන කෑලි වල පවා රිසිට් ටික මගේ ගාව තිබුණා වෙනමම ෆයිල් එකක සර්විස් කරද්දි අප්ඩේට් කරන පොතත් එක්කම...:)

    ඔන්න ඉතින් පොර ඇවිත් බයික් එක හොඳට අත ගගා බලල ගාණ අඩු කරන්න හදනව... මම කිව්ව ඉතින් අඩුවට තව එකක් තිබුණ ඉක්මන් එකේ ඒක මේකට වැඩිය ටිකක් අලුත් එකක්.. ඔයා ඒකත් බලලම එන්නකො කියලා.. එතකොට තමයි පොර කිව්වෙ, ඒක මේ තරම් කන්ඩිෂන් නෑ බන්, හැම තැනම හීරිලා කියලා...:shocked:

    මගේ එක U නම්බර් එකක්.. ඒත් අරක V නම්බර් එකක්.. කොහොමහරි ඉතින් මම කිව්ව ඒක තමයි මම ගාණ අඩු කරන්නෙ නැත්තෙ.. මේ තත්ත්වෙ තියෙන එකක් කොහොමත් හොයා ගන්න අමාරුයිනේ කියලා.. කොහොමහරි පොර පැයක් විතර අඬ අඬ හිටිය මිදුලට වෙලා.. පස්සෙ අම්ම මට ගෙට අඬ ගහල කිව්ව ඔන්නඔහෙ ඕක ඔය ළමයට දීල දන්න පොඩ්ඩක් අඩු උනාට කමක් නෑ කියලා...:(

    මොකද අපේ අම්මල මම බයික් එකේ යන එන එකට පුදුම විදිහට විරුද්ධ වෙලයි හිටියෙ.. ඉතින් අම්මටනම් ඕනෙ උනේ ඕක කොහොමහරි ගෙදරින් තල්ලු කරල දා ගන්න...:frown:

    පස්සෙ ඉතින් මම වැඩේට කැමති කියල පොරට යතුර දීල කිව්ව ඔයා පොඩ්ඩක් ආපහු පැදල බලල අඩු පාඩු එහෙම හොඳට බලල ඉන්න කියලා..:rolleyes: ඌ ඉතින් පොඩ්ඩක් පැදල ඇවිත් ඌ එක්ක ආව යාලුවටත් කිව්ව මචන් මේකනම් නියමෙට තියෙනව කියලත්.. මගේ එකේ ක්‍රෑෂ් බාර් එක පොඩ්ඩක් තැලිල තිබුණ මම ගේනකොටත්.. ඒක වෙලා තිබුණෙ කලින් අයිතිකාරයගේ ගේට්ටු කණුවෙ වැදිලා.. මම ඒක ගේනකොට පොර මට ගේට්ටු කණුවෙ පලුද්දත් පෙන්නුවා...:dull: මම ඕක ගැනත් අරූට කිව්වා... ඒ වගේම මගේ යාලුවෙක් වෙන බයික් එකකින් වැඩ කෑල්ලක් දාන්න ගිහින් මගේ ක්‍රෑෂ් බාර් එක හූරපු නිසා මම ඒකටත් පොඩි හෑන්ඩ් පේන්ට් පාරක් ගාලයි තිබුණේ.. අරූ ක්‍රෑෂ් බාර් එක පුරාම අත ගගා බලපු නිසා මම ආයි ඒ ගැන කියන්න ගියෙත් නෑ..

    කොහොමහරි ලියකියවිලි වල වැඩ ඉවර කරල අරූට යතුරු බාර දෙද්දිත් මම කිව්වා මම අවුරුද්දක් තිස්සෙ කිසිම කරදරයක් නැතුව දිව්වා.. ඒ නිසා ඔයා හොඳට බලලම අරං යන්න.. මේ වෙනකන් කිසිම අවුලක් වෙලා නෑ කියලා...:yes:

    ඌත් ඉතින් සිග්නල් ලයිට් එකේ ඉඳලම ඔබල බැලුවා.. අනික මම ඒකට අලි එලවන හෝන් දෙකක් හයි කරගෙන හිටියා.. ඌත් අහිංසක ඩයල් එකක් වගේ පෙනුන නිසා මම ඒ ගැනවත් මතක් කළේ නෑ.. මොකද මට ඒක කලින් ගලවන්න අමතක උනා.. ඌට විස්තරේ කියල ඕනෙනම් ඔරිජිනල් එක හයි කරල දෙන්නත් තිබුණ ගාණත් අඩු කරපු නිසා... ඒත් ඉතින් අනවශ්‍ය හිත් රිදවීම ඕනේ නැති නිසාත් අරූට බයිකෙ එකට සෑහෙන ආස හිතිල ඉන්න වෙලාවේ මේක මම ගලව ගන්නම් කියන එකත් මහා සවුත්තු වැඩක් වෙන නිසාත් මම ඒ පාඩුවත් විඳ ගත්ත...:baffled:කොටින්ම කියනවනම් උන් ගියාට පස්සෙ අම්ම්ම මගෙන් ඇහුවා අර ලොකු හෝන් දෙක ගලව ගන්නව කිව්වට ගැලෙව්වෙ නෑ නේද කියලා...:no:

    කොහොමහරි ඔක්කොම තිතට තියෙනව කියලා හැම දේම චෙක් කලාට පස්සෙ අපෙ අම්මත් ඇවිත් පොරට කිව්ව,
    පුතා මේක ඔයාගෙ මුල්ම බයිසිකල් එකනේ.. ඒ නිසා හොඳට බලල ගන්න කියල.. අපේ පුතා මේක බොහොම පරෙස්සමෙන් පාවිච්චි කළා, ඔයත් ඒ වගේම ඕකෙ පරෙස්සෙමෙන් යන්න කියලා
    ත්...:love:
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -


    අන්තිමට සියල්ලෝම සතුටින් විසිර ගිහින් පැය 24කට විතර පස්සෙ ඔන්න පහු වෙනිද රෑ 08:00 විතර ආපහු කෝල් එකක් එනව අර පොරගෙන් මචන් මේකෙ ලයිට් පත්තු වෙන්නෙ නෑනෙ කියලා...:shocked:

    මේ මොන දේවලයක්ද යකෝ කඩා පාත් උනේ කියල මමත් ටික වෙලාවක් සද්ද නැතුව හිටිය අන්ද මන්ද වෙලා වගේ...:confused:

    ඇයි දෙයියනේ කලින් දවසේ හවසත් මූ බිත්තියට අල්ලලම හෙඩ් ලයිට් එක චෙක් කරලත් බැලුවනේ...මම ඉතින් ඌට කිව්ව ඔයා ඊයේ ලයිට් එක බිත්තියට ගහලත් බැලුව නේහ් කියල..:rolleyes:

    මූ ආයි කියපි ඒ උනාට දැන් වැඩ නෑ බං කියලා..:dull::no:

    ඔන්න අපේ අම්මත් ටිකක් අප්සට් ගියා වැඩේට.. මොකද ඕක දෙන්න කලින් දවසෙ අම්මත් එක්ක කොහෙදො නෑ ගෙදරක ගිහින් ගොඩක් රෑ වෙලයි ගෙදර ආවෙත්.. ඉතින් අම්මත් කියනව හොඳට ලයිට් තිබුණනේ කියලා...

    පස්සෙ මම ඇහැව්ව ඔයා හෙඩ් ලයි
    ට් එක දැම්මෙ කොහොමද කියලා..:baffled:

    ඔය කිව්වෙ ඉතින් අගේට දාපු හැටි...:angry: !@#$%^&*()_+

    මචන් මම වම් අත් පැත්තෙ ස්විච් එක උඩට දැම්මට හෙඩ් ලයිට් එක වැඩ නෑනෙ කියල කියපි...
    ඕකෙ හෙඩ් ලයිට් ඔන් කරන්න කලින් පාකින් දාල ඩිම් එකත් ඔන් කර ගන්න එපැයි දකුණු පැත්තෙ ස්විච් එකෙන්.. මේ යකා ලයිට් ඔන් කරන්නෙ නැතුව වම් අත පැත්තෙ ස්විච් එකෙන් එක පාර හෙඩ් ලයිට් දාන්න ගිහින්...:growl:

    පස්සෙ මම කිව්ව දැන් එක ලයිට් එකක්වත් පත්තු වෙන්නෙ නෑනෙ කියලා..මිනිහ ආයෙත් කියපි ඒකනේ මචන් කියලා...:angry:

    පස්සෙ මම කිව්ව දකුණු පැත්තෙන් පාකින් ඔන් කලාද කියලා..

    ඔන්න උත්තරේ දෙනව ආහ්.. හරි හරි මචන් දැන් වැඩ කියලා..:frown:

    ඔන්න ඉතින් මම මූට හිතින් සුබ පතන ගමන් ෆෝන් එක කට් කලා....

    විනාඩි 10කට පස්සෙ ආපහු කෝල් එකක් ආව..:baffled:

    මචන් මේක කික් කළාට ස්ටාර්ට් වෙන්නෙ නෑනේ... මේ මොන විගඩමක්ද යකෝ මෙහ්...

    මම මේක කික් කරලම ස්ටාර්ට් කරලත් පෙන්නුව අහන්නත් කලින්ම.. සෙල්ෆ් තිබුණට කික් එකත් හොඳටම වැඩ නේද කියලත් පොරම මගෙන් ඇහැව්වත් එක්ක.. ඒ පාර දැන් කික් එක වැඩ නෑලු...:angry:

    මම ඉතින් කිව්ව ඉයෙ මම කික් කලාම ඒකත් වැඩනේ කියලා.. ලයිට් කේස් එක වගේද දන්නේ නෑ පොඩ්ඩක් හිමින් බලන්නකො කියල...

    ඔන්න මේ යකා ඒ පාර නාහෙන් අඬනව හොඳට තිබුණ නිසයි ගත්තේ, මේකෙ ක්‍රෑෂ් බාර් එකත් පේන්ට් කරල නේද.. ඒක අතින් නේද පේන්ට් කරල තියෙන්නෙ කියලා..

    මම ඉතින් කිව්ව මම ඊයේ ඔයාට ක්‍රෑෂ් බාර් එකේ ඩැමේජ් එකත් පෙන්නුවනේ.. ඔයා ඒක අත ගාලම බලපු නිසයි මම ඒ ගැන කිව්වෙ නැත්තෙ කියලා.. අනික අල්ලල බලද්දි ඒක තේරෙනවනේ කියලා...:yes:

    පස්සෙ ඉතින් මේක නාහෙන් අඬ අඬ කියනව, කික් එකත් මම කොහොමහරි හදා ගන්නම්.. ඒත් මට කලින් කියන්න තිබුණනේ.. එහෙනම් මම හදා ගන්නවනේ කියලා..

    යකෝ ඉතින් හොඳට තියෙන ඒව මොන රෙද්දකටද ආයි හදා ගන්න කියන්නේ.. අනික ඉතින් ගෙනියද්දි
    අරක කැඩෙයි, මේක කැඩෙයි කිය කිය ඉන්න අපිට දිවැස් තියෙනවැයැ..:frown:

    කොහොමහරි තාත්තත් මට සැර දැම්ම ආපහු ෆෝන් එක ආන්සර් කරන්නත් එපා කියලා... මෙච්චර පරෙස්සමට පාවිච්චි කරපු එක පැය එකාමාරක් තිස්සෙ බලල බලල අරන් ගිහින් දැන් කෙඳිරි ගාල වැඩක් නෑනෙ කියලා.. :angry:

    ඔන්න ඔය වගේ මෙලෝ රහක් නැති බාල්දි පෙරලෙනව බං වෙලාවට ඔය වගේ වැඩ කරද්දී...:baffled:
    උබ ඉස්කොලේ යන කාලෙ සාරාන්ශ එහෙම ලියල නැද්ද රෙද්ද:angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    ය කිය ඉන්න අපිට දිවැස් තියෙනවැයැ..:frown:

    කොහොමහරි තාත්තත් මට සැර දැම්ම ආපහු ෆෝන් එක ආන්සර් කරන්නත් එපා කියලා... මෙච්චර පරෙස්සමට පාවිච්චි කරපු එක පැය එකාමාරක් තිස්සෙ බලල බලල අරන් ගිහින් දැන් කෙඳිරි ගාල වැඩක් නෑනෙ කියලා.. :angry:

    ඔන්න ඔය වගේ මෙලෝ රහක් නැති බාල්දි පෙරලෙනව බං වෙලාවට ඔය වගේ වැඩ කරද්දී...:baffled:


    :)
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    උඹට අවුලක් තිබ්බේ නෑ කියල ෂුවර් නම්, අනිවා ඌ මොකක් හරි ගලවන්න/මාරු කරන්න/බිමදාලා/බයෝස් අප්ඩේට් කරන්න ගිහිං බයෝස් චිප් එක කරප්ට් වෙලා/... ආපහු සල්ලි දෙන්න නම් එපා. පොලිසි බැරිනම් ඕනෙ තැනක යන්න කියහන්.
    mamath hetanawa maka hari.
    wekoth wekka tamay.aya kata nea.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න මම truecaller + truemessenger දාල උව block කරලා අන්තිම sms එක යැව්වා.

    "Machan dan lap eke wadane. uba kaali wenas karapu ekak mata aya bhara ganda baa. Uba oka pawichi karapan. Naththam wikunapan. kathwa iwarayi"

    මම උගේ sms අය බලන්නේ නෑ.


    සමාප්තයි
    උබ ඌට යවනවා දක්ක එකම පිරිමි තාලෙ මැසේජ් එක...:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: මේ මොන පුන්ඩවාලයක්ද.....?? මම බැදපු එකෙක්..... ඔය වෙන තනිකඩ කුකුලෙක් හොයා ගනින් ඕකට....... :yes:

    ehema karanda epaa bun aruu podi room kaallak illanne :lol::lol::lol:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Danuth call 5k withta gaththa. Auto block unaa. Passe sms dekak ewwa.

    Uu, Ubata balapan karana de

    Uu, Man ada re enawa.ubata heta tawn enna puluwanda
     
    Last edited: