Ai bota kurunegala yanna oone oone wageda ?![]()
පිස්සුද.....?? මම මීට පස්සේ පොලොන්නරු යන්නෙත් නුවර පැත්තෙන් ගිහින් මාතලේ හරහා........ 
ආයෙත් අහල තෙල් වලට යන වියදම වගේද තමන්ගෙ පස්චාත් බාගේපිස්සුද.....?? මම මීට පස්සේ පොලොන්නරු යන්නෙත් නුවර පැත්තෙන් ගිහින් මාතලේ හරහා........
![]()



දැන් චුට්ටකට කලින් call එකක් ගන්ඩ try කරලා sms එකක් එව්වා
"Man ubalage gedara enawa" කියල.
කියනවා විතරයි.
උට දැන් වෙලා තියෙන්නේ ඉස්සරලා මට බය කරගෙන දෙන්ඩ හැදුව (laptop එක). දැන් හොදින් හරි දෙන්ඩ ඕන. එත් මට කුණුහරුපෙන් බැනපු හින්ද ගෙදර එන්ඩ බෑ. බොරුවට කිය කිය ඉන්නවා.
ආයෙත් අහල තෙල් වලට යන වියදම වගේද තමන්ගෙ පස්චාත් බාගේ![]()
පිස්සුද.....?? මම මීට පස්සේ පොලොන්නරු යන්නෙත් නුවර පැත්තෙන් ගිහින් මාතලේ හරහා........
![]()
Aththtama kurunegala nam enda epa me dawas wala.
Paara hadanawa divatama. Wahane nawaththla tea ekkak bila awahaki. 15-30min eka thana

town eketh hadanawa aaye Polgahawela & Alawwe hadanawa.man giya sathiye giyaa.bike walatanam no case.anik waahananam nawaththan inna oona 


මම හිතන්නෙ උබලා දෙන්නා එකිනෙකාට ආදරය කරන්න පටන් අරන් .උබත් උගෙන් කෝල් එකක් හරි sms එකක් හරි එනකන් බලන් ඉන්නව ඌත් එහෙම ඇති .සුබ පැතුම් මචන්![]()
Uuu:lap eke wi fi wada nadda
Mama:Wada. Yata podi button ekak athi slide karanda
Uu:lap eka dunna.mata 4 000k padui.eka man ubath ekkabalagannam
Mama:Thota laptop hariyan naa tv ekak balala budiya ganin
