mokad bun une dan awurudak una neda![]()

හරි මචන් Bump කරන්නෙ නෑ...අනිත් එවුන්ටත් කියන්නෙ මේ Thread එක Bump කොරොල එහෙම අහුවෙන් නෑ ඕං
![]()

ආරංචි විදියට මේ වෙනකොට ලැප් කබලේ පිහිටෙන් දෙන්න දෙමාල්ලෝ පවුල් පන්සල් වෙලා. ලැප් pඅයියත් එක්ක ඒ ලැප් එකෙන්ම ෆයි කොට්ටං ඩිස්ටි ඩි ඩින් එකක් බලලා අස්සයා ගෝන් ටික් ටීක් ටී කර කර ඇම්බුන් ආනමාලු රස බල බල සතුටින් ඉන්නවලු.
බම්ප් කරන්නත් එපාලුනේ ඌයිය වෙයි කියලා![]()

මමනම් ඇත්තටම කැඩුන එකක් එකෙක්ට වික්කා ඒක වෙලාවකට ඔන් වෙන්නේත් නෑ. මම හිතුවේ ඌ පහුවෙනිදාම ආපහු ගෙන්ත් දෙයි කියලා.හැබැයි ඌ ආවේ නෑ.
Baya wenna epa uba gawa proof tynawane. Uta karana deyak krana kiyapan. Baraganna ba kyanna

Apo matath wela thiyenawa oya wage dewal.kokatath parissam weyan.rs 1000 tath mini marana kalayak meka.puluwan tharam hodin wisaganna balapan oya meke ubata inna set eka ube aththa jeewithe nahane.monawa hari ubata unoth inne ube pawule kattiya withari.e gollanwath meka gana danuwath karala thiyanna.
මට හිතෙන්නේ මුගේ ගාව ඔය වගේ ලැපක් තියෙන්න ඇති ඒකේ බෝඩ් එක අවුලක් නිසා මූ උබගෙන් ලැප අරගෙන ඒක හදා ගෙන
ටිකිරි මොලේwarranty නෑ. මම ගත්තෙත් පාවිචි කරපු එකක්.
i5 first gen
පොඩි ලෙඩක් වෙන්ඩ බෑ. on වෙන්නෙත් නෑ.
on උන ගමන් off වෙනවා
ඌ මොනවා කරලද මන්ද.
පරණ තිබ්බ එක විතරක්ම දාන්න කියපන්