විකෘති ආශාවන් නෝමලයිස් කරලා,උල්ලුප්පලා පෙන්නලා,පොඩි උන්ගේ පොත් වලට ඔබලා මොනවද මුන් බලාපොරොත්තු වෙන්නේ?
මේවා සාමාන්‍ය සමාජය තුල සාමාන්‍ය දේවල් වෙනවට හිත යටින් කැමති උන් ඉන්නවා.
පලවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ජර්මනියෙත් මේ වගේ තත්ත්වයක් තිබ්බා කියනවා.ඒක වෙනස් කලේ අද පලු යන්න බැණුම් අහන එකෙක්ලු නේ.



