විකෘතීන් සාමාන්‍යකරණය

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    Actually I haven't seen much in here than Sri Lanka. I haven't even seen a "Gay looking" person so far. But I see this movement as a propaganda.

    However, bayyas intentions may be different. That can also be propaganda. ;)
    hahah u better be in VIC.. much more drama here
     
    • Like
    Reactions: shenat

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඔව් ඔය පොන්නයොයි නපුංසකයොයි, සමලිංගිකයොයි, සමරිසියි කියාගෙන ජුගුප්සාජනක
    විකෘතියක් හදාගෙන යනවා සමාජයේ දැන් දැන්.අප්පිරියයි 🤮 🤮
    සිරා කතාව මචන් ඔය සමරිසියො කියන්නෙ හෙනම ගූ ගොඩවල් අපේ බාසාවෙන් කිය්නව නම් කොල්ලො කාරොයො ආප්ප කාරියො කියන එක.

    සමරිසි එකාල රිසි වෙන්නේ තව එකෙක්ගේ "පුකකට" මිස "හිතකට" නෙමෙයි.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ස්ට්‍රේට් උන් කීයක් ඉන්නවා ද යකෝ ළමා අපචාර කරපු? උන් ගානයි මුන් ගාණයි අතර කොච්චර ලොකු පරතරයක් තියයනවා ද? එහෙම එකේ ගේ උන් කිව්ව ද ස්ට්‍රේට් උන් විකෘතියක් කියල? 😂
    උඹලාට ජැක් වැදිල තිබුණට පැත්තක ඉන්න උන් පලි නෑනෙ.
    Straight උන් එහෙම කරාම නඩු අහල හිරේ දන්වා. නැතුව එක normal කියලා කියලා පිස්සු නටන්නේ නැ. දැන් ඉන්න පොඩි අයටත් cross dressing කරනවා උන්ගේ අම්මලා. Netflix එකේ ඔහොම එකක් ගැන documentary එකක් දාලා ඒකට ලොකු backslash එකක් ආවා. මේ movement කරන උන් දැන් හදන්නේ pedo එකත් normalize කරන්න. Fat phobia කියලා අධික තරබාරුකම ලෙඩක් නෙවේ කියන්න. මුන්ට පිස්සු නැත්නම් වෙන කාටද පිස්සු කියලා කියන්නේ.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අර ටවුකන නෙට්ෆ්ලික්ස් වේස ලබ්බෙත් ගේ ලෙස්බියන් සීන්ස් තියෙන ඩ්රාමා වැහි වහලා.
    සෙක්ස් එඩියුකේෂන් කියල පකඩ වේස ඩ්‍රාමා එකක් පෙන්නලා ටීනේජර්ස්ලගේ ඔලු කනවා.
    නෙට්ෆ්ලික්ස් එකෙන් අලුත් පරම්පරා ටික බ්‍රේන්වොෂ් කරගෙන යනවා නියමෙටම.
    ගේ හෝ ලෙස්බියන් වෙන එක මට අවුලක් නෑ. ඒක බයිලොජිකලි හිතන්න ඕනි දෙයක්.
    ඒත් අනවශ්‍ය විදියට ප්‍රමෝට් කරන්න ඕනි නෑ ඒක විකෘතියක් නිසා.
    ඔය ප්‍රයිඩ් ප්‍රයිඩ් ගාගෙන පාරේ උත්ගොශනේ කරන නපුංසකයෝ ටිකක් මට අහුවුනොත් ගල් රෝලක් අරන් යන්නේ ඕකුන්ගේ ඇගවල් උඩින්. :angry:
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3

    netflix ekata salli enawa promote karanna.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැනටම ලංකාවෙ ඉන්නෙ එහෙම හරක්.
    මම මිනිස්සුන්ගෙ නිදහසට සහ අයිතීන් වලට ගරු කරනව. But wtf is this man?? This is going too far. They put those shit even in kids cartoons.

    පොඩි හරි මොළයක් තියෙන එකෙකුට තේරෙනවා මේ වෙන්නේ මොකක්ද කියලා.

    ඇයි කවදාවත් නැතුව පොඩි උන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා හුගක් උන් කෑගහන්නේ?

    pedophilia වගේ දෙයක් දැන් සාමාන්‍ය ලිංගික ආකර්ෂණයක් කියලා කතාවක් හදාගෙන එනවා දැන්.ඒ අස්සේ ලමයින්ගේ ලැජ්ජාව බය නැති කරන්න වැඩපිලිවෙලකුත් යනවා.දැන් ළමයි කියන්නේ කවුද? ඊළඟ වැඩිහිටි පරම්පරාව නේද.තව වැඩි කාලයක් නෑ pedophilia කියන එකත් ඇක්සෙප්ට් කරන්න.

    මුලින්ම ඕක සාමාන්‍ය ලිංගික ආකර්ෂණයක් කියලා මතයක් හදනවා.මීඩියා හරහා ඕක කරන එක ලොකු වැඩක් නෙමෙයි නේ.

    ඊලඟ පියවර ලිංගික දිශානතියක්/sexual orientation විදියට වර්ගීකරණය කරන එක.

    දැනටමත් pedophilia කියන එක ඔය LBGT වලට ඈදන්න ලොකු ට්‍රයි එකක් දෙනවා සෙට් එකක්.LGBT වලටත් ඕන ගූ ගොඩක් එල්ලන්න පුලුවන්.90 ගණන්වල තිබ්බේ LGBT කියලා නේ.අන්තිමට දකිද්දී තිබ්බේ LGBTQIA+ කියලා.දැන් නම් කොහොමද දන්නේ නෑ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540

    බොරු දාන්න එපා පොන්නයෝ කිසිම තැනක ඔහොම දෙයක් නෑ. ඒක තාමත් මානසික ලෙඩක්. හැමදාටමත් එහෙමයි. ලිබරල්වාදීන් අන්‍යෝන්‍ය නිදහස අගය කරනවා මිසක් උඹල වගේ බලෙන් කාගෙවත් වේස සංස්කෘතියක් කාගෙවත් ඔළුවලට පටවන අය නෙමෙයි.
    ලිංගික අධ්‍යාපනය ලමයෙක්ට අත්‍යාවශ්‍ය දෙයක්. උඹලා වගේ වේස හැත්ත ඕකට ඔච්චර අකමැති උඹලට ඕන දේවල් කර ගන්න තව ලේසි වෙන නිසා
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේ ඉන්නේ ලන්කාවෙ ඕකට මුල් වෙලා වැඩ කරන ප්‍රදානම කෙනෙක්.
    Rosanna Flamer

    images (28).jpeg
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ලිංගික අධ්‍යාපනය කියන්නේ සමලිංගික හැසිරීම හෝ බාලාපචාරය කරන්න උගන්නන එක නෙමෙයි.
    ජීවීන්ගේ පැවැත්ම උදෙසා කරන්න තියෙන කාර්යයක් තමයි ප්‍රජනනය.
    සමලිංගික හැසිරීම එහෙමත් නැත්නම් කොල්ලෝ ගැසීම හෝ ආප්ප දැමීම කියන්නේ මානසික ලෙඩක්, ව්‍යාධියක්.
    දක්ෂ මානසික වෛද්‍යවරයෙක්ට එම රෝගීන්ව සුව කරන්න පුළුවන්.
    අනික එහෙම මානසික ලෙඩක් තියෙනවා කියලා LGBTQ ලට වෙනම සමාජ අවධානයක් දෙන්න ඕනි නෑ.
    එහෙම මානසික ලෙඩ තියෙන අය සමාජේ ඉන්න එක මට ගැටළුවක් නෑ ඒත් උන් ස්ට්‍රේට් සෙක්ෂුවල් ස්ටේටස් එකක් තියෙන අයව විවිධ ක්‍රම මගින් තමන්ගේ මානසික ව්‍යාධියට නැඹුරු කරගන්න ඉඩ දෙන්න බෑ. නෙට්ෆ්ලික්ස්, පෝන් සයිට්ස්, මැගසින්ස්, වීඩියෝ පට චිත්‍රපටවලින් මේ මානසික ලෙඩ සාමන්යීකරණය කරන්න හදනවා.
    pedophilia කියන කාරණේ කෙලින්ම බැලුවොත් දරුණු ගණයේ අපරාධයක්. Jeffrey Epstein ල ,මයිකල් ජැක්සන් ලා pedophilia ත් එක්කම මතක් වෙන එවුන් ගැන හොයල බලන්න. උන් ඒ වගේ අපරාධ කරන්න පෙලබුනේ ඇයි කියලා.