විකෘතීන් සාමාන්‍යකරණය

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ලිංගික අධ්‍යාපනය කියන්නේ සමලිංගික හැසිරීම හෝ බාලාපචාරය කරන්න උගන්නන එක නෙමෙයි.
    Agree.US වලනම් දැන් මේක limits පැනලා තියෙන්නේ.
    Watch these and read comments of both videos.:baffled::confused:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    මේ ඉන්නේ ලන්කාවෙ ඕකට මුල් වෙලා වැඩ කරන ප්‍රදානම කෙනෙක්.
    Rosanna Flamer

    View attachment 147378
    Rosanna Flamer-Caldera (born March 18, 1956)[citation needed] is a Sri Lankan LGBT rights activist. She lived in the US for over a decade and when she returned to Sri Lanka, she became the female Asian representative to ILGA and later its co-secretary general.

    There u go!
     
    • Like
    • Wow
    Reactions: HSW and EnIgma001

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Agree.US වලනම් දැන් මේක limits පැනලා තියෙන්නේ.
    Watch these and read comments of both videos.:baffled::confused:

    ඕක නම් ඒ දවස්වල හොදටම චාටර් කරලා තිබ්බා..වීඩියෝ එකේ කමෙන්ට් ඩිසේබල් කලා අන්තිමට.

    ලිංගික අධ්‍යාපනය කියන්නේ සමලිංගික හැසිරීම හෝ බාලාපචාරය කරන්න උගන්නන එක නෙමෙයි.
    ජීවීන්ගේ පැවැත්ම උදෙසා කරන්න තියෙන කාර්යයක් තමයි ප්‍රජනනය.
    සමලිංගික හැසිරීම එහෙමත් නැත්නම් කොල්ලෝ ගැසීම හෝ ආප්ප දැමීම කියන්නේ මානසික ලෙඩක්, ව්‍යාධියක්.
    දක්ෂ මානසික වෛද්‍යවරයෙක්ට එම රෝගීන්ව සුව කරන්න පුළුවන්.
    අනික එහෙම මානසික ලෙඩක් තියෙනවා කියලා LGBTQ ලට වෙනම සමාජ අවධානයක් දෙන්න ඕනි නෑ.
    එහෙම මානසික ලෙඩ තියෙන අය සමාජේ ඉන්න එක මට ගැටළුවක් නෑ ඒත් උන් ස්ට්‍රේට් සෙක්ෂුවල් ස්ටේටස් එකක් තියෙන අයව විවිධ ක්‍රම මගින් තමන්ගේ මානසික ව්‍යාධියට නැඹුරු කරගන්න ඉඩ දෙන්න බෑ. නෙට්ෆ්ලික්ස්, පෝන් සයිට්ස්, මැගසින්ස්, වීඩියෝ පට චිත්‍රපටවලින් මේ මානසික ලෙඩ සාමන්යීකරණය කරන්න හදනවා.
    pedophilia කියන කාරණේ කෙලින්ම බැලුවොත් දරුණු ගණයේ අපරාධයක්. Jeffrey Epstein ල ,මයිකල් ජැක්සන් ලා pedophilia ත් එක්කම මතක් වෙන එවුන් ගැන හොයල බලන්න. උන් ඒ වගේ අපරාධ කරන්න පෙලබුනේ ඇයි කියලා.

    නෙට්ෆ්ලික්ස් නම් බලන්නේ නෑ.ඒ හින්දා ඕකේ මොනවා වෙනවද දන්නේ නෑ.. හැබැයි Cuties කියලා ඩ්‍රාම එකක් ගැන විවේචන තිබ්බා.

    pedo Island.

    the-virgin-islands-wants-to-seize-jeffrey-epstein-2-2172-1579309958-2_dblbig.jpg
     
    Attachments

    • the-virgin-islands-wants-to-seize-jeffrey-epstein-2-2172-1579309958-2_dblbig.jpg
      the-virgin-islands-wants-to-seize-jeffrey-epstein-2-2172-1579309958-2_dblbig.jpg
      189 KB · Views: 53
    • Like
    Reactions: NushenD

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Rosanna Flamer-Caldera (born March 18, 1956)[citation needed] is a Sri Lankan LGBT rights activist. She lived in the US for over a decade and when she returned to Sri Lanka, she became the female Asian representative to ILGA and later its co-secretary general.

    There u go!

    co-secretary general

    ඕක නම් ඒ දවස්වල හොදටම චාටර් කරලා තිබ්බා..වීඩියෝ එකේ කමෙන්ට් ඩිසේබල් කලා අන්තිමට.

    නෙට්ෆ්ලික්ස් නම් බලන්නේ නෑ.ඒ හින්දා ඕකේ මොනවා වෙනවද දන්නේ නෑ.. හැබැයි Cuties කියලා ඩ්‍රාම එකක් ගැන විවේචන තිබ්බා.

    pedo Island.

    View attachment 147388

    Cuties 😏😏

    ------ Post added on Oct 12, 2021 at 10:05 AM
     
    • Like
    Reactions: Dr.Amdan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    කවුරුත් කතා කරන් නෑ එකගෙයි කාපු හැටි
    කවුරුත් කියන් නෑ අන්තපුර තියාගත්‍ත හැටි
    හැමෝම කියන්නේ ගේ ලෙස්බියන් ට්‍රාන්ස්සෙක්ශුවල් උන් කරපු හැටි
    ඊට කලින් හොදටම කරේ එකගෙයි බයිසෙක්සුවලිස්ලයි අන්තපිරේ ලෙස්බියන් ඕජි එකයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    The worst is yet to come!

    Bisexual Superman will ‘destroy America,’ say outraged conservatives​

    6164833e85f5406c550849f0.png

    පොඩි උන් නේ මේවා වැඩිපුර බලන්නේ.ඊළඟ පරම්පරාව උන්ට ඕන විදියට හැදිලා එයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Actually I haven't seen much in here than Sri Lanka. I haven't even seen a "Gay looking" person so far. But I see this movement as a propaganda.

    However, bayyas intentions may be different. That can also be propaganda. ;)
    Only in Netflix
     
    • Like
    Reactions: shenat

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ජීවීන්ගේ පැවැත්ම උදෙසා කරන්න තියෙන කාර්යයක් තමයි ප්‍රජනනය.
    සමලිංගික හැසිරීම එහෙමත් නැත්නම් කොල්ලෝ ගැසීම හෝ ආප්ප දැමීම කියන්නේ මානසික ලෙඩක්, ව්‍යාධියක්.
    දක්ෂ මානසික වෛද්‍යවරයෙක්ට එම රෝගීන්ව සුව කරන්න පුළුවන්.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කවුරුත් කතා කරන් නෑ එකගෙයි කාපු හැටි
    කවුරුත් කියන් නෑ අන්තපුර තියාගත්‍ත හැටි
    හැමෝම කියන්නේ ගේ ලෙස්බියන් ට්‍රාන්ස්සෙක්ශුවල් උන් කරපු හැටි
    ඊට කලින් හොදටම කරේ එකගෙයි බයිසෙක්සුවලිස්ලයි අන්තපිරේ ලෙස්බියන් ඕජි එකයි
    අන්තඃපුර බලාගන්න, කොල්ලොන්ව උන් කැස්ට්‍රේට් කලා, එහෙම නැත්නම් ඔය ට්‍රාන්ස් අයව තමයි ගත්තේ. :lol::lol:
    ------ Post added on Oct 12, 2021 at 1:45 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අන්තඃපුර බලාගන්න, කොල්ලොන්ව උන් කැස්ට්‍රේට් කලා, එහෙම නැත්නම් ඔය ට්‍රාන්ස් අයව තමයි ගත්තේ. :lol::lol:
    ------ Post added on Oct 12, 2021 at 1:45 PM
    අන්තපුරේ තනිකරම ලෙස්බියන් . රජාගේ මැනේජර් නෝන්ජල් බුවා නගින් නෑ වගෙ හිටියට ලෙස්බියන් සෙට් එකෙන් උපරිම සැපක් ගත්තා . උගේ නොනැග්ග පයිය නග්ගලා රජාට බම්බු ගහන්න කියලා උන් චිල් උනා.
     
    • Haha
    Reactions: ewijesekara