විකෘතීන් සාමාන්‍යකරණය

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අමු ගෝත්‍රිකවාදය තමයි ඉතිං, අපිට "අනෙකෙක්" නැතුව අපි ඉන්නව කියලා දැනෙන්නේ නෑනේ. කාලයක් දෙමෙල්ලු, කාලයක් තම්බි, කාලයක් බර්ගර්, ඔහොම එක එක කාලෙට අපිට "අනෙකෙක්" හදාගන්න ඕනේ.
    දැන් සෑරුත් පිස්සු කෙලින වෙලේ ඇමරිකාවේ ෆොක්ස් නිව්ස්-ට්‍රම්ප්-ඇන්ටි වැක්ස්-කියුනොන් ගෝත්‍රිකත්වය මෙහේ ගෙනැල්ලවත් බලමු නේ.. තම්බි කියන්නෙත් සෑර් කියල හිතෙන කොට අනේ "අනේකා" නැති වෙලා අපි විතරයි ඉන්නේ කියලා දැනෙන කොට බය හිතෙනවනේ..
     
    • Like
    Reactions: hitlermash

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අන්තඃපුර බලාගන්න, කොල්ලොන්ව උන් කැස්ට්‍රේට් කලා, එහෙම නැත්නම් ඔය ට්‍රාන්ස් අයව තමයි ගත්තේ. :lol::lol:
    ------ Post added on Oct 12, 2021 at 1:45 PM
    ඒ කියන්නේ ඔබතුමා යෝජනා කරන්නේ ඒ වගේ කල්චර් එකක් ආයේ ඕනි කියල නේද :lol:
    Monogamy එවුන්ට වඩා Polygamy එවුන්ගේ බොඩි වලට වෙන දේ හොයල බලන්න.:yes:
     
    • Like
    Reactions: War Fighter

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    ලංකාවටත් මේව ආපු දවසට රනිල ජීවත් වෙලා හිටියොත් ජනාදිපති වෙයි...
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒ කියන්නේ ඔබතුමා යෝජනා කරන්නේ ඒ වගේ කල්චර් එකක් ආයේ ඕනි කියල නේද :lol:
    Monogamy එවුන්ට වඩා Polygamy එවුන්ගේ බොඩි වලට වෙන දේ හොයල බලන්න.:yes:
    මම මොකුත් යෝජනා කොරලා නෑ, අපේ ඩබල් ස්ටෑන්ඩර්ඩ් කුහකත්වය ගැන මෙන්සං කොලා ඉතරයි. එහෙම අන්ත:හපුර තියන් හිටපු රජවරු, එකගෙයි කෑම එව්වා අපේ පොත් වල තියෙන්නේ, ඉතිහාසේ තියෙන්නේ, ඒවා ප්‍රතික්ශේප කොරන්න කවුරුත් කතා කොලාද? ඒ ඉතිහාසේ බලලා ලමයි මොනව කොරගනීද? හම්මෝ බුදු සන්තෝ, වෙන්ට යන වින්නැහිය! :P:P

    උඹ අමු ගොං කතා ටිකක් කියල තියෙනවනේ මානසික ලෙඩක් කියලා ගේ-ලෙස්බියන්, පොඩ්ඩක් සයන්ස් පැත්තෙන් කියවල වරෙන් අපි කතා කරමු..
    :ROFLMAO:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මම මොකුත් යෝජනා කොරලා නෑ, අපේ ඩබල් ස්ටෑන්ඩර්ඩ් කුහකත්වය ගැන මෙන්සං කොලා ඉතරයි. එහෙම අන්ත:හපුර තියන් හිටපු රජවරු, එකගෙයි කෑම එව්වා අපේ පොත් වල තියෙන්නේ, ඉතිහාසේ තියෙන්නේ, ඒවා ප්‍රතික්ශේප කොරන්න කවුරුත් කතා කොලාද? ඒ ඉතිහාසේ බලලා ලමයි මොනව කොරගනීද? හම්මෝ බුදු සන්තෝ, වෙන්ට යන වින්නැහිය! :P:P

    උඹ අමු ගොං කතා ටිකක් කියල තියෙනවනේ මානසික ලෙඩක් කියලා ගේ-ලෙස්බියන්, පොඩ්ඩක් සයන්ස් පැත්තෙන් කියවල වරෙන් අපි කතා කරමු..
    :ROFLMAO:
    රජකාලේ කොරපු ඒවාට සමාවක් දෙන්න පුළුවන් හරි හමන් අධ්‍යාපනයක් තිබ්බේ නෑනේ.
    අනික දැන් කාලේ වගේ රටේ ලෝකේ විස්තර දැනගන්න විදියක් නෑ ඒ කාලේ උන්දැලට.
    දූපතේ කොටුවෙලා දකින දකින එකාට හුක හුක හිටියා මිසක්. :lol:
    නෑනා මස්සිනා විවාහ, අන්ත:පුර, එකගෙයි කෑම වගේ නානාප්‍රකාර දේවල් තිබ්බ කියනවනේ.
    අනික උපත්පාලනයක් කියල දෙයක් තිබ්බෙත් නෑ බඩවැල වගේ ළමයි 10, 15ක් හැදුවලුනේ.
    ආ ඔව්, ආයෙත් කියනවා. ගේ ලෙස්බියන් කියන්නේ මානසික ලෙඩක් තමයි.
    සයන්ස් වලිනුත් තහවුරුකරලා තියෙනවා මානසික සෞඛ්‍ය අයහපත් අය බහුතරය හෝමෝසෙක්ෂුවල් කියලා.
    ඔන්න පල්ලෙහින් රිසර්ච් ආටිකල්ස් දෙකක් දැම්මා කියවල එන්ඩකෝ නිවාඩු පාඩුවේ. :yes:
    හරියට කියවල එන්ඩ ඈ.

    Is Sexual Orientation Related to Mental Health Problems and Suicidality in Young People?
    Sexual orientation and symptoms of common mental disorder or low wellbeing: combined meta-analysis of 12 UK population health surveys
     
    • Like
    Reactions: War Fighter

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    රජකාලේ කොරපු ඒවාට සමාවක් දෙන්න පුළුවන් හරි හමන් අධ්‍යාපනයක් තිබ්බේ නෑනේ.
    අනික දැන් කාලේ වගේ රටේ ලෝකේ විස්තර දැනගන්න විදියක් නෑ ඒ කාලේ උන්දැලට.
    දූපතේ කොටුවෙලා දකින දකින එකාට හුක හුක හිටියා මිසක්. :lol:
    නෑනා මස්සිනා විවාහ, අන්ත:පුර, එකගෙයි කෑම වගේ නානාප්‍රකාර දේවල් තිබ්බ කියනවනේ.
    අනික උපත්පාලනයක් කියල දෙයක් තිබ්බෙත් නෑ බඩවැල වගේ ළමයි 10, 15ක් හැදුවලුනේ.
    ආ ඔව්, ආයෙත් කියනවා. ගේ ලෙස්බියන් කියන්නේ මානසික ලෙඩක් තමයි.
    සයන්ස් වලිනුත් තහවුරුකරලා තියෙනවා මානසික සෞඛ්‍ය අයහපත් අය බහුතරය හෝමෝසෙක්ෂුවල් කියලා.
    ඔන්න පල්ලෙහින් රිසර්ච් ආටිකල්ස් දෙකක් දැම්මා කියවල එන්ඩකෝ නිවාඩු පාඩුවේ. :yes:
    හරියට කියවල එන්ඩ ඈ.

    Is Sexual Orientation Related to Mental Health Problems and Suicidality in Young People?
    Sexual orientation and symptoms of common mental disorder or low wellbeing: combined meta-analysis of 12 UK population health surveys
    ඉතිං දැන් අපි ඉතිහාසේ කටුගාන්නේ කවද්ද බං, ලමයි ඔව්ව කියෝලා මොනව නම් නොකරයිද? හෑ! අනුලා දේවි ගැන එහෙම කියවල අපේ කෙල්ලෝ කොහොම හැදෙයිද හෑ?? බුදාම්මෝ! වෙන්ට යන මහා නැස්පැත්තිය! :ROFLMAO:

    ඔය රිසච් පේපර් වල කියල තියෙනවද "ගේ "උන් "ගේ "උනේ මෙන්ටල් ඩිසෝඩර් එකකින් කියලා? හරියට ඉන්ගිරිස් කියවන්ඩ ඉගෙන ගනිං. :lol:

    නොදන්නා, නොතේරෙන දේට බය එක පැත්තකින්, අනිත් පැත්තෙන් අපි විතරයි ඉන්ඩ ඕනේ කියන ගෝත්‍රික වාදය!
    පුලුවන් නම් මේ පොත් ටික හොයාන කියවපං, එතකොට තේරෙයි ඔය කියන විකෘතිය ස්වාභවික වරණයෙන් තේරුන ස්වභාවධර්මයේම කොටසක් කියලා. බායි ඈ..

    1634029508992.jpeg

    OIP.rjuERfXsX_rujBy0PntM4AAAAA

    51ngz2pEu1L._SX346_BO1,204,203,200_.jpg
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඉතිං දැන් අපි ඉතිහාසේ කටුගාන්නේ කවද්ද බං, ලමයි ඔව්ව කියෝලා මොනව නම් නොකරයිද? හෑ! අනුලා දේවි ගැන එහෙම කියවල අපේ කෙල්ලෝ කොහොම හැදෙයිද හෑ?? බුදාම්මෝ! වෙන්ට යන මහා නැස්පැත්තිය! :ROFLMAO:

    ඔය රිසච් පේපර් වල කියල තියෙනවද "ගේ "උන් "ගේ "උනේ මෙන්ටල් ඩිසෝඩර් එකකින් කියලා? හරියට ඉන්ගිරිස් කියවන්ඩ ඉගෙන ගනිං. :lol:

    නොදන්නා, නොතේරෙන දේට බය එක පැත්තකින්, අනිත් පැත්තෙන් අපි විතරයි ඉන්ඩ ඕනේ කියන ගෝත්‍රික වාදය!
    පුලුවන් නම් මේ පොත් ටික හොයාන කියවපං, එතකොට තේරෙයි ඔය කියන විකෘතිය ස්වාභවික වරණයෙන් තේරුන ස්වභාවධර්මයේම කොටසක් කියලා. බායි ඈ..

    View attachment 147432

    OIP.rjuERfXsX_rujBy0PntM4AAAAA

    51ngz2pEu1L._SX346_BO1,204,203,200_.jpg
    හොර ගෙඩියා ආටිකල් එක සම්පූර්නෙන්ම කියවන්නේ නැතුව Conclusion එක කියවල ආව නේද?
    යන්න ගිහිල්ලා ආයේ හොදට කියවල එන්න :lol:
     
    • Haha
    • Like
    Reactions: Dr.Amdan and lilman

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො සමලිoගික විවාහය ලoකාවෙ ලියාපදින්චි කරන්ඩ දැගලුවෙ, අපි කෙලින්ම ඒකට විරුද්ද වෙලා ගුපිය නැති කරල දැම්ම.. දැන් ගුපියො මීක් නැ, හර්ශය නම් ලගකදි කීව ඌට කොල්ලො ගහන්ඩ ඕන කියල සබජටත් කෙලෝනව ..
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    නෑනා මස්සිනා විවාහ, අන්ත:පුර, එකගෙයි කෑම
    mewa nam godak "batahira widyawen" explain karala thiyena dewal. Homo Sapiens kiwwama monogamous da polygamous da kiyala hariyatama define karanna baha. issara jaathi 2ma hitiya kiyala thamai kiyanne.

    me Stanford uni eke lecture series eka hodai. mamath meka balana gaman thawama

    also recommending Sapiens: A Brief History of Humankind book
     
    • Like
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    mewa nam godak "batahira widyawen" explain karala thiyena dewal. Homo Sapiens kiwwama monogamous da polygamous da kiyala hariyatama define karanna baha. issara jaathi 2ma hitiya kiyala thamai kiyanne.

    me Stanford uni eke lecture series eka hodai. mamath meka balana gaman thawama

    also recommending Sapiens: A Brief History of Humankind book

    Thank for sharing machan! I'll check this.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උබලගෙ බොරු දැගලිල්ල නෙ විතරයි.
    දන්න එකෙක් ඉන්නවා පොඩි කාලෙ එකට වැල බලන්න ගිහින් එකෙක් මෝල් වෙලා අනිත් එකාට බලෙන් කටට දීල පුකේත් ඇරලා. අරූ බයට ලොකු වෙනකම් ම ඌට ඕන දේවල් කරලා. ඌට කෙල්ලෙකුත් ඉන්නවා. ඒකිට හොරෙන් පොඩි උන් හොයනවා පෑන්ටි අන්දලා වේසියෙක් වගේ තියා ගන්න. මූ කවදා හරි බැදලා ළමයිත් ඉදීවි. මුන් වගේ උන් දැක්කට අහු උණාට උබලා ගණන් ගන්නෙවත් නෑ. ඇත්තට ම ඔය වගේ උන් තමයි අහු මුලු වල ජැක් ගහන්නෙ හුකන්න කොල්ලො හොයන්නෙ. උන් කවදාවත් මිනිහෙක්ව බදින්න ඕන ලව් කරන්න ඕන කියලා පැරඩ් යන්නෙ නෑ. එහෙම කරන්නෙ ගොඩක් විට අහිංසකයො. උබලා උඩ පැනපැන තලන්නෙත් උන්ව.

    මේව ගැන හරි හමන් දැනුමක් නැතුව බොරුවට කියවන්නෙ නැතුව බලපල්ල මැද ඉදන්.
    MSM කියන්නෙ පිරිමි එක්ක සෙක්ස් කරන පිරිමි. ඒ හැමෝම ගේ නෙමෙයි. ආතල් එකට සෙක්ස් කරන එවුන්.
    අර මම කිව්ව එකා ගෑනියෙක්ට බලෙන් කරන්න කැමති නෑ.ඒ උණාට ඌට මාර ආතල් එකක් එනවා ලු කොල්ලෙක්ට බලෙන් කරද්දී. ඌ ගේ නෙමෙයි. ඌ ගෑනියෙක්ට ආදරේ කරනව. සෙක්ස් කරනවා .
    ඔය වගේ එවුන්ට නම් පුකට හිරමන දාලා කරකවන්න ඕන.
    ඒත් කවදාවත් ගෑනියෙක් ආදරය කරන්න බැරි ගෑනියෙක් ගෙ ඇගට ආස නැති උන් ඒවට මොනව කරන්න ද?
    උන් පව්.​
     
    • Like
    Reactions: samiya Bro

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විකෘතීන් සාමානකරණය කරන්න ලේසිම විදිය බටහිර විද්‍යාව එක්ක ඈදලා ප්‍රචාරය කරන එක.

    සමලිංගිකත්වය නෝමලයිස් කරද්දී කලේ ඕකම තමයි.

    මුලින්ම කිව්වේ සමලිංගිකත්වය එන්නේ ජානවලින් කියලා.ඒක ස්වභාවික දෙයක් කිව්වා

    සමලිංගිකත්වය ආපහු හරවන්න බැරි වෙනස්වීමක් කිව්වා

    සත්තු අතරත් සමලිංගික හැසිරීම් තියෙනවා ඒ හින්දා සමලිංගිකත්වයත් ස්වාභාවිකයි කිව්වා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    විකෘතීන් සාමානකරණය කරන්න ලේසිම විදිය බටහිර විද්‍යාව එක්ක ඈදලා ප්‍රචාරය කරන එක.

    සමලිංගිකත්වය නෝමලයිස් කරද්දී කලේ ඕකම තමයි.

    මුලින්ම කිව්වේ සමලිංගිකත්වය එන්නේ ජානවලින් කියලා.ඒක ස්වභාවික දෙයක් කිව්වා

    සමලිංගිකත්වය ආපහු හරවන්න බැරි වෙනස්වීමක් කිව්වා

    සත්තු අතරත් සමලිංගික හැසිරීම් තියෙනවා ඒ හින්දා සමලිංගිකත්වයත් ස්වාභාවිකයි කිව්වා.
    පොඩ්ඩක් එක්ස් කියු 28 ( Xq28 ) කියන්නේ මොකද්ද කියල කියවල එන්නකෝ පුතා. දැනුම දියුනු කරගෙන විද්‍යාව ඉගෙනගෙන එන්න අපි කතා කොරමු ඈ.. බායි!
    බටහිර විද්‍යාව ඇරුනාම ඔබ තුමා බලිතොවිල්, නූල් කැපිලි, නාථ දෙයියෝ වගේ විද්‍යාවන්ගෙන් වෙන්ඩැති සමලිංගිකත්වය ගැන ඉගෙන ගන්නේ.. හිහ්! :ROFLMAO: :ROFLMAO:

    ගුපියො සමලිoගික විවාහය ලoකාවෙ ලියාපදින්චි කරන්ඩ දැගලුවෙ, අපි කෙලින්ම ඒකට විරුද්ද වෙලා ගුපිය නැති කරල දැම්ම.. දැන් ගුපියො මීක් නැ, හර්ශය නම් ලගකදි කීව ඌට කොල්ලො ගහන්ඩ ඕන කියල සබජටත් කෙලෝනව ..
    ඉරෝසං කොලුවෝ ගුපියෝ කිව්වට බණ්ඩාරනායක මහත්තයත් අගමැති වෙන්ට සිරිමාවෝ බැන්දට ඇත්තටම සබ්ජෙක්ට් එකේ කියල නේද කියන්නේ, අනුර බණ්ඩාරනායකත් ඉතින් ඒ සෙල්ලම නේද කොලේ??
    ------ Post added on Oct 12, 2021 at 7:55 PM
     
    • Like
    Reactions: hitlermash

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    හරි නං බෞද්ධ රටක ඉන්න අපි මේ ගැන වෙනස් මතයකට නේද එන්න ඕනේ? අන්තිමට අපියි, සමලිංගිකයෝ දුටු තැන මරන ඉස්ලාම් වගේ සංස්කෘති එක්ක බැලුවාම මතවාදිමය විදියට සමානයි නේ? බෞද්ධ අපිට ඒ හැමෝම ඉන්ක්ලූඩ් කරන්න පුලුවන් වෙන්න එපැයි. :baffled: :baffled:
     
    • Like
    Reactions: ewijesekara

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරි නං බෞද්ධ රටක ඉන්න අපි මේ ගැන වෙනස් මතයකට නේද එන්න ඕනේ? අන්තිමට අපියි, සමලිංගිකයෝ දුටු තැන මරන ඉස්ලාම් වගේ සංස්කෘති එක්ක බැලුවාම මතවාදිමය විදියට සමානයි නේ? බෞද්ධ අපිට ඒ හැමෝම ඉන්ක්ලූඩ් කරන්න පුලුවන් වෙන්න එපැයි. :baffled: :baffled:
    කොහෙද යන්නේ මල්ලේ පොල් කමෙන්ට්

    පොඩ්ඩක් බලපන් මෙතන කතා කරන්නේ විකෘති සමාජයේ තියෙන එක ගැන නෙමෙයි,ඒවා උල්ලුප්පලා,සාමාන්‍ය දේවල් කියලා සමාජ ගත කරලා,පොඩි එකාගේ ඉදලා මොල හෝදන්න යන ඇන්ජෙන්ඩා එක ගැන.

    සත්තු තමන්ගේම පැටවු මරාගෙන කනවා.ඒත් ඒක නිතරම වෙන්නේ නෑ.ඒක ස්වභාවිකයි ,ඒ නිසා මිනී මස් කරන එකත් ස්වාභාවිකද?

    මරණ එකයි ප්‍රතික්ෂේප කරන එකයි සමානයි වගේ පේනවා නම් බන් ඒක උඹ හිතන විදියේ අවුලක්. :baffled: :baffled:

    මේකේ Pedopile ගැන කතා කරනවා,එහෙම උනුත් ඉන්නේ මේ සමාජයේ තමයි.අමුතුවෙන් ඉන්ක්ලූඩ් වෙන්න දෙයක් නෑ.ඒ වගේ විකෘති ,හුදු සාමාන්‍ය ,ස්වභාවික හැසිරීම්ද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    විද්‍යාව ගැන අන්දෝ සංසාරයක් දන්න එකෙක් නං " විකෘතියක් " කියල තව කෙනෙක්ගේ ලිංගික ආස්තානයක් මත උන්ව ප්‍රත්කින්ශේප කරන්න කියනවා කියන්නෙම ඉතින්, ගෝත්‍රවාදය තමයි. සත්තුන්ගේ සමලිංගික හැසීරීම මේ අවාරෙට පොල් වැටෙනවා වෙන මගුලක් නෙවෙයි, අද වෙනකොට ඕක ගැන මේන් ස්ට්‍රීම් බයලොජිස්ට්ලා පොත් ලියන්නේ ඒක සාමාන්‍යක් නිසා! ඔය උඩ විඩියෝ එකේ ඉන්න කොලුවත් මුන්ට වඩා ඇඩ්වාන්ස්! පීඩො එකට මේවා ඔක්කොම ඇඳුවාම හරි ලේස්යි නේ කොරහ පිටින් විසිකොරන්න! පීඩෝ උන් ඔක්කොම සමරිසිද? බොරු බයිලා ගහන්න එපා, උඹ සයන්ස් කියලා නාත දෙවියො ගෙන් හරි එවිඩන්ස් ගේනව නං ගෙනෙං, බැරි නං කටයි පුකයි වහගෙන හිටපං.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මදි මදි හොඳටම මදි තවම එක රැඩිකල් පොන්ස් කෙනයිනෙ ට්‍රිගර් වෙලා ඉන්නෙ. කෝ අනිත් අයත් එමු බලන්න පෝලිමට.

    දැනටමත් දෙන්නෙක් ටිගර් වෙලා. :lol: