විද්‍යාව ගැන අන්දෝ සංසාරයක් දන්න එකෙක් නං " විකෘතියක් " කියල තව කෙනෙක්ගේ ලිංගික ආස්තානයක් මත උන්ව ප්‍රත්කින්ශේප කරන්න කියනවා කියන්නෙම ඉතින්, ගෝත්‍රවාදය තමයි. සත්තුන්ගේ සමලිංගික හැසීරීම මේ අවාරෙට පොල් වැටෙනවා වෙන මගුලක් නෙවෙයි, අද වෙනකොට ඕක ගැන මේන් ස්ට්‍රීම් බයලොජිස්ට්ලා පොත් ලියන්නේ ඒක සාමාන්‍යක් නිසා! ඔය උඩ විඩියෝ එකේ ඉන්න කොලුවත් මුන්ට වඩා ඇඩ්වාන්ස්! පීඩො එකට මේවා ඔක්කොම ඇඳුවාම හරි ලේස්යි නේ කොරහ පිටින් විසිකොරන්න! පීඩෝ උන් ඔක්කොම සමරිසිද? බොරු බයිලා ගහන්න එපා, උඹ සයන්ස් කියලා නාත දෙවියො ගෙන් හරි එවිඩන්ස් ගේනව නං ගෙනෙං, බැරි නං කටයි පුකයි වහගෙන හිටපං.
ඕව කිව්ව ම පොන්ස්ලා හිතන්නෙ අපිත් සමලිංගිකයො කියල. මට හිතෙන්නෙ මුන් මෙහෙම හේතුවක් නැතුව උන්ට වෛර කරන්නෙ මුන් පොඩි කාලෙ කාගෙන් හරි හොදට ම අපයෝජනය වෙලා.
එහෙම බැලුව ම අපයෝජනය වෙච්ච ගෑනු තමයි ගොඩක් ෆෙමිනිස්ට්ලා වෙන්නෙත්. උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑ
මොල හේදුවා කියල සමලිංගික වෙන්නෙ කවුද?කොහෙද යන්නේ මල්ලේ පොල් කමෙන්ට්
පොඩ්ඩක් බලපන් මෙතන කතා කරන්නේ විකෘති සමාජයේ තියෙන එක ගැන නෙමෙයි,ඒවා උල්ලුප්පලා,සාමාන්‍ය දේවල් කියලා සමාජ ගත කරලා,පොඩි එකාගේ ඉදලා මොල හෝදන්න යන ඇන්ජෙන්ඩා එක ගැන.
සත්තු තමන්ගේම පැටවු මරාගෙන කනවා.ඒත් ඒක නිතරම වෙන්නේ නෑ.ඒක ස්වභාවිකයි ,ඒ නිසා මිනී මස් කරන එකත් ස්වාභාවිකද?
මරණ එකයි ප්‍රතික්ෂේප කරන එකයි සමානයි වගේ පේනවා නම් බන් ඒක උඹ හිතන විදියේ අවුලක්.![]()
මේකේ Pedopile ගැන කතා කරනවා,එහෙම උනුත් ඉන්නේ මේ සමාජයේ තමයි.අමුතුවෙන් ඉන්ක්ලූඩ් වෙන්න දෙයක් නෑ.ඒ වගේ විකෘති ,හුදු සාමාන්‍ය ,ස්වභාවික හැසිරීම්ද?
එහෙනම් ඉතිං ඒකෙ අනිත් පැත්ත එපැයි වෙන්න. සමලිංගිකයො හැමදාම දකින්නෙ විරුද්ධ ලිංගික මිනිස්සු. පවුලෙත් එහෙම නෙ. අම්මල තාත්තල හුකනව කියන එක නෙ උන් සරල ව මුලින් ම දැන ගන්නෙ
ඒ විදියට බැලුව මෙච්චර විරුද්ධ ලිංගික ආකර්ෂණය උත්ප්‍රාසයට නංවන කොට උනුත් විරුද්ධ ලිංගික වෙන එක වෙන්නෙ නැත්තෙ ඇයි? පුහු තර්ක විතරනෙ.
විකුර්ති ලු මානසික ලෙඩක් ලූ. එහෙම වෙන්න හේතුව ඇහුව ම සද්ධ නෑ
------ Post added on Oct 12, 2021 at 9:46 PM

