විජ්ජාවෙන් ජනතාව මුලාකරපු ලොකුබණ්ඩාර
මන්ත්‍රි නාමාවලිය දික් වේවා
1 down
224 to go
ඔව් මෙයා 225ට අයිති නෑ..Manthri kenek nemei neda?
අම්මෝ යකෝ 1.30 ඉඳන් 7 වෙනකන් ඉඳලා අන්තිමේ මුකුත්ම නොකර නිකන්ම ආවද. ආයේ දවසක ගියාද ඉතින්.මමයි අම්මයි 2009 ඩෙටල් යන්න ගියා. අපි දවස වෙන් කරන ඉන්න ඕන දවස් 7කට කලින්. අපිට ඊට පස්සේ හවස දෙකට දත් දොස්තර වෙලාව දුන්නේ. අපි ඉතින් ඒ වෙලාවටත් කලින් ගියා පැය බාගයක් වගේ.
අපේ වෙලාව එන වෙලාවට විජම්මුවා ආව. ඒ දවස් වල නම් වොල්වෝ එක්ක ඕකා ආවේ. අපිට තියෙන වෙලාවේ මු ගිය ඩොක්ටර් ගාවට අපිට ඊට පස්සේ ඩොකා කිවා, ඊළගට මු ගියාම ගන්නවා කියලා, ඊට පස්සේ මුගේ බොරු දත් ටික දැම්මා පැය 3ක් වගේ ගත්ත වැඩේට ඊට පස්සේ, මු එලියට එද්දිම අය මු එක්ක ආව අනික් උන් කිවා, මුගේ ගෑනි ඉන්නවා යන්න කියලා ගැනිවත් යැවුවා ඇතුලට. මු ඊට පස්සේ මුගේ ආරක්ෂකයෝන්ට කියනවා, මට මෙතන ඉන්න බෑ ගිහින් කාර් එකේ AC එක ON කරනවා මට ගිහින් වාහනේට වෙලා ඉන්න කියල. ඊට පස්සේ අපි අය බලන් හිටියා ඉතින් ගැනී දත් ටික හදන් එනකන් . ඊට පස්සේ වෙලාව දැන් 7යි. ඊට පස්සේ ගැනී එලියට ආවා.
ඊට පස්සේ ඩොකාත් ආව. ඩොකා අපිට කිවා ඌට අය වැඩ කරන්න බෑ වෙන දවසක එන්න කියලා. අපිට හොදවයින් දෙකක් කියන්න බැරි උනා ඌ යන්න කලින් සල්ලි ගත්ත හින්දා.
එදා ඉදන් මට ඔය යකා පෙන්න බෑ....
Natural Science Teacherජේ.ආර්ගේ කාලය මාර ලිංගික නිදහසක් තිබුනා.වැල ෆිල්ම්ස් සිනමා හල් වල සෑහෙන්න තිබුනා. බ්ලූ ෆිල්ම් ඕන තරම් තිබුනා.වැල පත්තර ගහන්න දුන්නා.ගොන් පොට් පවා තිබුනා.ඒවා වටලන්න බෑ දැන් වගේ. ඒ කාලේ වැල ෆිල්ම් කටවුන්ට් මරදානේ ගහලා තිබුනා.ප්‍රේමදාස වගේ මෝඩයො ආවට පස්සේ ඔක්කොම වහලා දැම්මා.
ඔව් මෙයා 225ට අයිති නෑ..
අම්මෝ යකෝ 1.30 ඉඳන් 7 වෙනකන් ඉඳලා අන්තිමේ මුකුත්ම නොකර නිකන්ම ආවද. ආයේ දවසක ගියාද ඉතින්.![]()
yako mariccha minissunta agaurawa karanna epa kuhakayoමැරුණු මිනිසුන් ගැන ගුණ කථනය කල යුතු නැහැ.
මේ මිනිහා මෙලෝ වැඩක් කරපු නැති මිනිහෙක්. පට්ට කුහකයෙක්. මිනිමරුවෙක්. 88/89 භීෂණ සමයේ ටයර් සෑ රජෙක්. පු. බ. රත්නායක හේමා රත්නායක හිටපු වනිතා කටයුතු ඇමතිනිගේ ස්වාමි පුරුෂයා. හපුතලය ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායවරයා. හපුතලේ ජනානන්දේ ප්‍රින්සිපල්.1989 ජනවාරි ඝාතනය කරෙ මෙයා.
kohe dental ekeda ....ODEL eke gawa thiyena ekedaමමයි අම්මයි 2009 ඩෙටල් යන්න ගියා. අපි දවස වෙන් කරන ඉන්න ඕන දවස් 7කට කලින්. අපිට ඊට පස්සේ හවස දෙකට දත් දොස්තර වෙලාව දුන්නේ. අපි ඉතින් ඒ වෙලාවටත් කලින් ගියා පැය බාගයක් වගේ.
අපේ වෙලාව එන වෙලාවට විජම්මුවා ආව. ඒ දවස් වල නම් වොල්වෝ එක්ක ඕකා ආවේ. අපිට තියෙන වෙලාවේ මු ගිය ඩොක්ටර් ගාවට අපිට ඊට පස්සේ ඩොකා කිවා, ඊළගට මු ගියාම ගන්නවා කියලා, ඊට පස්සේ මුගේ බොරු දත් ටික දැම්මා පැය 3ක් වගේ ගත්ත වැඩේට ඊට පස්සේ, මු එලියට එද්දිම අය මු එක්ක ආව අනික් උන් කිවා, මුගේ ගෑනි ඉන්නවා යන්න කියලා ගැනිවත් යැවුවා ඇතුලට. මු ඊට පස්සේ මුගේ ආරක්ෂකයෝන්ට කියනවා, මට මෙතන ඉන්න බෑ ගිහින් කාර් එකේ AC එක ON කරනවා මට ගිහින් වාහනේට වෙලා ඉන්න කියල. ඊට පස්සේ අපි අය බලන් හිටියා ඉතින් ගැනී දත් ටික හදන් එනකන් . ඊට පස්සේ වෙලාව දැන් 7යි. ඊට පස්සේ ගැනී එලියට ආවා.
ඊට පස්සේ ඩොකාත් ආව. ඩොකා අපිට කිවා ඌට අය වැඩ කරන්න බෑ වෙන දවසක එන්න කියලා. අපිට හොදවයින් දෙකක් කියන්න බැරි උනා ඌ යන්න කලින් සල්ලි ගත්ත හින්දා.
එදා ඉදන් මට ඔය යකා පෙන්න බෑ....
දැන් ඉතින් බොරු දත් කුට්ටමෙන් අපායේ යම පල්ලන්ට හිනා වෙයන් විජම්මුවා....
yako mariccha minissunta agaurawa karanna epa kuhakayo
mama danan tharamin moho ehema kenek nemei
View attachment 113169
TV එකේ බණ කිව්වට මූ එච්චර හොඳ එකෙක් නෙවෙයි. දන්නෝ දනිති.මමයි අම්මයි 2009 ඩෙටල් යන්න ගියා. අපි දවස වෙන් කරන ඉන්න ඕන දවස් 7කට කලින්. අපිට ඊට පස්සේ හවස දෙකට දත් දොස්තර වෙලාව දුන්නේ. අපි ඉතින් ඒ වෙලාවටත් කලින් ගියා පැය බාගයක් වගේ.
අපේ වෙලාව එන වෙලාවට විජම්මුවා ආව. ඒ දවස් වල නම් වොල්වෝ එක්ක ඕකා ආවේ. අපිට තියෙන වෙලාවේ මු ගිය ඩොක්ටර් ගාවට අපිට ඊට පස්සේ ඩොකා කිවා, ඊළගට මු ගියාම ගන්නවා කියලා, ඊට පස්සේ මුගේ බොරු දත් ටික දැම්මා පැය 3ක් වගේ ගත්ත වැඩේට ඊට පස්සේ, මු එලියට එද්දිම අය මු එක්ක ආව අනික් උන් කිවා, මුගේ ගෑනි ඉන්නවා යන්න කියලා ගැනිවත් යැවුවා ඇතුලට. මු ඊට පස්සේ මුගේ ආරක්ෂකයෝන්ට කියනවා, මට මෙතන ඉන්න බෑ ගිහින් කාර් එකේ AC එක ON කරනවා මට ගිහින් වාහනේට වෙලා ඉන්න කියල. ඊට පස්සේ අපි අය බලන් හිටියා ඉතින් ගැනී දත් ටික හදන් එනකන් . ඊට පස්සේ වෙලාව දැන් 7යි. ඊට පස්සේ ගැනී එලියට ආවා.
ඊට පස්සේ ඩොකාත් ආව. ඩොකා අපිට කිවා ඌට අය වැඩ කරන්න බෑ වෙන දවසක එන්න කියලා. අපිට හොදවයින් දෙකක් කියන්න බැරි උනා ඌ යන්න කලින් සල්ලි ගත්ත හින්දා.
එදා ඉදන් මට ඔය යකා පෙන්න බෑ....
දැන් ඉතින් බොරු දත් කුට්ටමෙන් අපායේ යම පල්ලන්ට හිනා වෙයන් විජම්මුවා....
https://www.google.com/maps/@7.2807...4!1sOILH89cwQ0sr6L2FIBblCQ!2e0!7i13312!8i6656kohe dental ekeda ....ODEL eke gawa thiyena ekeda
TV එකේ බණ කිව්වට මූ එච්චර හොඳ එකෙක් නෙවෙයි. දන්නෝ දනිති.
oya kiyanne ban ekkenekda nathnam oya okkomadaමැරුණු මිනිසුන් ගැන ගුණ කථනය කල යුතු නැහැ.
මේ මිනිහා මෙලෝ වැඩක් කරපු නැති මිනිහෙක්. පට්ට කුහකයෙක්. මිනිමරුවෙක්. 88/89 භීෂණ සමයේ ටයර් සෑ රජෙක්. පු. බ. රත්නායක හේමා රත්නායක හිටපු වනිතා කටයුතු ඇමතිනිගේ ස්වාමි පුරුෂයා. හපුතලය ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායවරයා. හපුතලේ ජනානන්දේ ප්‍රින්සිපල්.1989 ජනවාරි ඝාතනය කරෙ මෙයා.
u parliament hitye na yako1 down
224 to go
Machan dewiya mokada wenne?..kisima hala holmanak naha neda gahanu manussaya gana?..
Manthri kenek nemei neda?
Naddaoya kiyanne ban ekkenekda nathnam oya okkomada
u parliament hitye na yako
------ Post added on Feb 14, 2021 at 9:24 PM
හොඳ උනානම් ලොකු නිවුස් එකක් වෙයි ගොඩ දවසක් කිසිම ආරංචියක් නෑMachan dewiya mokada wenne?..kisima hala holmanak naha neda gahanu manussaya gana?..

Machan dewiya mokada wenne?..kisima hala holmanak naha neda gahanu manussaya gana?..
Icu එකෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා කිලා අරංචි. තාමත් හොද නැඒ ගැනිට හොදයි ලු බන්.