අැත්තම අැත්තයි අයියෙ. ලගකදී මගෙ අක්ක කෙනෙත් යාපනයට ගිහින් අාව, තව ඒම පවුලෙම සමාජිකාවක් යාපනය හමුදාවෙ. දෙන්නම හමුවූ විටකදි කීවෙ අපි විජයග්රහනය සැමරැවට ඒ අයගෙ ජීවිත වලට උන හානියට අපට කවදාවත් සමාවක් නොලැබෙන බවයි. සමහර තැන් දැක්කමත් දෑසට කදුළු ඒන බව තමයි කියන්නෙ. ඒවගම පවුල් ජීවිත වලට උන හානිය අපි කාටවත් මිලකරන්නට බැහැනෙ. ස්තූතියි! අයියෙ මෙවැනි සිද්දියක් මෙම නිර්මානයට පාදක කර ගැනීම ගැන. ඒ හැම දෙයම අපූරුවට විදහා දක්වනව ෙම් නිර්මානය. මෙම සිද්දියට දෙපැත්තම වග කිවයුතු බව තමයි මගෙ හැගීම . ඔබට ජය!
ඇත්තට අවුරුද්දක් ගිහිල්ලත් තවමත් ඒ මිනිසුන් කදවුරු වල ඉනනේ.. ඉතා සංවේදී ලෙස අයියා නිර්මාණය නිර්මාණ කර තියනවා.... ඔබය ජය!!!
යථාර්ථය අපූරුවට ගලපා නිර්මාණය ඉදිරිපත් කරලා තියෙනවා .... නියම ~විජයග්රහණය~ වෙන්නේ උතුරු දකුණු යන අයගේ සිත් දිනාගෙන ~විජයග්රහණය~ කරන දවසටයි... ස්තුතියි රොන් අයියා ....

ඇත්තටම අයියේ යුද්දය ජය ගත්තට තාම අපි ඒ ජනතාව දිනා ගෙනද කියල ලොකු ප්රශ්නයක් තියෙනවා.ඒ මිනිස්සු තාමත් ඒ නරකාදියෙමයි.ඒත් යුද ජය නම් සමරනවලූ මහා ඉහලින් වැස්ස හින්දා කල් දැම්මට,
අපේ නායකයෝ මේ රටේ ප්රශ්න අවුරුදු 30ක්ම වහල තිබ්බේ යුද්දෙට මුවා වෙලා.දැන ඒව වහන්න තියෙන හොඳම උපක්රමය මහා ඉහලින් යුද ජය සැමරීමයි කියල නායකයන්ටත් දැනෙනවා ඇති.
හැමදාම වගේ විශිශ්ට නිර්මාණයක්..
යුද්ධය නම් ජයගත්තා!
ඒත් ඒ පැති වල ජීවත් උනු මිනිස්සු තාමත් දුක් විදිනවා කදවුරු වල!!
ඒ මිනිස්සු ඒවගෙන් මිදී නිදහස් උනු දාට තමයි සැබෑ විජයග්රහණව සමරන්න පුලුවන් වෙන්නේ!!
අපූරු නිර්මානයක් !!