~විජයග්‍රහණය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
vijayagrahanaya.jpg
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
අැත්තම අැත්තයි අයියෙ. ලගකදී මගෙ අක්ක කෙනෙත් යාපනයට ගිහින් අාව, තව ඒම පවුලෙම සමාජිකාවක් යාපනය හමුදාවෙ. දෙන්නම හමුවූ විටකදි කීවෙ අපි විජයග්‍රහනය සැමරැවට ඒ අයගෙ ජීවිත වලට උන හානියට අපට කවදාවත් සමාවක් නොලැබෙන බවයි. සමහර තැන් දැක්කමත් දෑසට කදුළු ඒන බව තමයි කියන්නෙ. ඒවගම පවුල් ජීවිත වලට උන හානිය අපි කාටවත් මිලකරන්නට බැහැනෙ. ස්තූතියි! අයියෙ මෙවැනි සිද්දියක් මෙම නිර්මානයට පාදක කර ගැනීම ගැන. ඒ හැම දෙයම අපූරුවට විදහා දක්වනව ෙම් නිර්මානය. මෙම සිද්දියට දෙපැත්තම වග කිවයුතු බව තමයි මගෙ හැගීම . ඔබට ජය!
 
prasadty

Member
Sep 6, 2009
2,105
93
0
දෙදුන්නේ
ඇත්තට අවුරුද්දක් ගිහිල්ලත් තවමත් ඒ මිනිසුන් කදවුරු වල ඉන‍නේ.. ඉතා සංවේදී ලෙස අයියා නිර්මාණය නිර්මාණ කර තියනවා.... ඔබය ජය!!!
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යථාර්ථය අපූරුවට ගලපා නිර්මාණය ඉදිරිපත් කරලා තියෙනවා .... නියම ~විජයග්‍රහණය~ වෙන්නේ උතුරු දකුණු යන අයගේ සිත් දිනාගෙන ~විජයග්‍රහණය~ කරන දවසටයි... ස්තුතියි රොන් අයියා ....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අැත්තම අැත්තයි අයියෙ. ලගකදී මගෙ අක්ක කෙනෙත් යාපනයට ගිහින් අාව, තව ඒම පවුලෙම සමාජිකාවක් යාපනය හමුදාවෙ. දෙන්නම හමුවූ විටකදි කීවෙ අපි විජයග්‍රහනය සැමරැවට ඒ අයගෙ ජීවිත වලට උන හානියට අපට කවදාවත් සමාවක් නොලැබෙන බවයි. සමහර තැන් දැක්කමත් දෑසට කදුළු ඒන බව තමයි කියන්නෙ. ඒවගම පවුල් ජීවිත වලට උන හානිය අපි කාටවත් මිලකරන්නට බැහැනෙ. ස්තූතියි! අයියෙ මෙවැනි සිද්දියක් මෙම නිර්මානයට පාදක කර ගැනීම ගැන. ඒ හැම දෙයම අපූරුවට විදහා දක්වනව ෙම් නිර්මානය. මෙම සිද්දියට දෙපැත්තම වග කිවයුතු බව තමයි මගෙ හැගීම . ඔබට ජය!

    යථාර්ථය හඳුනා ඇවැසි තැනට නිසි පිලියම් හා විසඳුම් සලසා ජනතාවාදිව කරනා සැමරුම තමා වඩා අගය කල යුත්තේ..කවදත් මගේ නිර්මාන කියවා ඉහලින් වර්ණනා කරන නංගියට ගොඩාක් ස්තුතියි......
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම අයියේ යුද්දය ජය ගත්තට තාම අපි ඒ ජනතාව දිනා ගෙනද කියල ලොකු ප්‍රශ්නයක් තියෙනවා.ඒ මිනිස්සු තාමත් ඒ නරකාදියෙමයි.ඒත් යුද ජය නම් සමරනවලූ මහා ඉහලින් වැස්ස හින්දා කල් දැම්මට,
    අපේ නායකයෝ මේ රටේ ප්‍රශ්න අවුරුදු 30ක්ම වහල තිබ්බේ යුද්දෙට මුවා වෙලා.දැන ඒව වහන්න තියෙන හොඳම උපක්‍රමය මහා ඉහලින් යුද ජය සැමරීමයි කියල නායකයන්ටත් දැනෙනවා ඇති.

    හැමදාම වගේ විශිශ්ට නිර්මාණයක්..
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    යුද්ධය නම් ජයගත්තා!
    ඒත් ඒ පැති වල ජීවත් උනු මිනිස්සු තාමත් දුක් විදිනවා කදවුරු වල!!
    ඒ මිනිස්සු ඒවගෙන් මිදී නිදහස් උනු දාට තමයි සැබෑ විජයග්‍රහණව සමරන්න පුලුවන් වෙන්නේ!!

    අපූරු නිර්මානයක් !!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කාලීන විමසුමක්.

    කෙටියෙන් කීවොත් අපි ජයගෙන පරාදයි. අපි අපිව දිනීමයි ලොකුම සටන වෙලා තියෙන්නේ. ඒකයි කණගාටුවට කරුන.

    ඇස් ඇරලවා වටාපිටාව ගැන විමසන්න හිතට තට්ටු කරනවා මෙ පද වැල. අගේය සොයුර. ජය.
     
    ඇත්තටම රොන් අයියා අපේ හිත් වලට දැනෙන්න ලියලා තියනවා
    මේ සිංහල බිම අපේ. මේ ගෙවිලා ගිය කාලෙට සමහරුන්ට එකවත් මතක නැතිවෙලා වගේ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තට අවුරුද්දක් ගිහිල්ලත් තවමත් ඒ මිනිසුන් කදවුරු වල ඉන‍නේ.. ඉතා සංවේදී ලෙස අයියා නිර්මාණය නිර්මාණ කර තියනවා.... ඔබය ජය!!!

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස් දැක්වීමට
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    යථාර්ථය අපූරුවට ගලපා නිර්මාණය ඉදිරිපත් කරලා තියෙනවා .... නියම ~විජයග්‍රහණය~ වෙන්නේ උතුරු දකුණු යන අයගේ සිත් දිනාගෙන ~විජයග්‍රහණය~ කරන දවසටයි... ස්තුතියි රොන් අයියා ....

    බොහොමත්ම ස්තුතියි මල්ලියගේ විචාරයට...
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    හදවතට දැනෙන නිර්මාණයක් රොන් අයියේ..තනිකරම ඇත්ත කථාව...රටක් විදිහට අපු යුද්ධය ජයගත්තත් ඒ මිනිස්සුන්ට තාම තමන්ගේ ජීවිතවත් ජයගන්න බැරි විදිහට වැටිලයි ඉන්නේ...අවුරුද්දක් සමරණ වෙලාවේ අපි ඒ මිනිස්සු අමතක කරනවනම් අපි ගාව කිසිම මනුස්සකමක් නෑ කියලයි මට හිතෙන්නේ.අපි හැමදාමත් එයාලට උදව් කරන්න ඕන අපිට හැකි මට්ටමින්.....සාර්ථක නිර්මාණයක් අයියේ.. . :D :D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තටම අයියේ යුද්දය ජය ගත්තට තාම අපි ඒ ජනතාව දිනා ගෙනද කියල ලොකු ප්‍රශ්නයක් තියෙනවා.ඒ මිනිස්සු තාමත් ඒ නරකාදියෙමයි.ඒත් යුද ජය නම් සමරනවලූ මහා ඉහලින් වැස්ස හින්දා කල් දැම්මට,
    අපේ නායකයෝ මේ රටේ ප්‍රශ්න අවුරුදු 30ක්ම වහල තිබ්බේ යුද්දෙට මුවා වෙලා.දැන ඒව වහන්න තියෙන හොඳම උපක්‍රමය මහා ඉහලින් යුද ජය සැමරීමයි කියල නායකයන්ටත් දැනෙනවා ඇති.

    හැමදාම වගේ විශිශ්ට නිර්මාණයක්..

    බොහොමත්ම ස්තුතියි මල්ලියා දීර්ඝ විස්තරයක් හා පැහැදිලි කිරීමක් එකතු කලාට..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    යුද්ධය නම් ජයගත්තා!
    ඒත් ඒ පැති වල ජීවත් උනු මිනිස්සු තාමත් දුක් විදිනවා කදවුරු වල!!
    ඒ මිනිස්සු ඒවගෙන් මිදී නිදහස් උනු දාට තමයි සැබෑ විජයග්‍රහණව සමරන්න පුලුවන් වෙන්නේ!!

    අපූරු නිර්මානයක් !!

    ඔව් මල්ලී අපි සමාජයක් වශයෙන් රටක හැම මිනිස් කොට්ඨාශයක් ගැනම නිවැරදි කෝණයෙන් බලා හරි විසඳුම් ලබා දිය යුතුයි..

    බොහොම ස්තුතියි මල්ලියගේ අදහස් දැක්වීම ගැන.....