විජයග්‍රහණ‍යේ සැමරුම් උත්සවය

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    sfmrsla118.jpg
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    yudde iwara kale UNP aanduwa thiyena kota nam meke inna UNP karayanta parawal wahena katha, mudal wiyadam katha..hodai..

    kuhak wenna epa oiii ..kawru kalath dan api nidahas...mewani deyak loke hamaratak ma pawathwanawa..e egollonge jathika abimanaya loketa pennanna ...eke loku wadagath kamak thiyenawa
    eka meke inna kuhaka UNP karayanta therenne na...(hama UNP ekama newe)
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7

    :yes:
     
    Palitha101

    Member
    Sep 8, 2009
    195
    10
    0
    homagama

    ජයග්‍රහණය ආපස්සට තල්ලු කරන්න හදන ද්‍රෝහීන්ට පසු ගිය මැතිවරණ වලදී ජනතාව අමතක නොවෙන පාඩම් උගන්නල තියෙනවා

    උගන්වපු පාඩමේ රහ දැන් එම ජනතාවට පසක් වී ඇතැයි සිතමි. ජනතාව කළ කළ ගුණ සැලකීමට මේ වනවිටත් හොදින් සංග්‍රහ ලැබී ඇත. ඒවා සැකෙවින් මෙසේ සටහන් තබමු.

    • පුද්ගලික සේවකයන්ගේ අර්ථ සාධකයට අත්වීමට යන ඉරණම.
    • දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහල යන බඩු මිල
    • රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයට, සාධාරන මැතිවරන්යක් පැවැත්වීමට ඇති අවස්ථාව අහිමිවීම. ( ස්වාධීන මැතිවරණ, අධිකරණ කොමිසම අහෝසි කරමින් සම්මත කළ නව ව්‍යවස්ට්ථා සංශෝධන තුළින්)
    • [FONT=&quot]ජනතාවගේ සාධාරණ විරෝධතා අසාධාරණ ලෙස මර්ධනය කිරීම.[/FONT]
    [FONT=&quot]මෙවන් තත්වයක් හමුවේ ජාතියේ විජයග්‍රහණයේ සැමරුම තුල අපට සැබෑම සතුටක් ලැබිය හැකිද[/FONT]?
    [FONT=&quot]ජාතියේ විජයග්‍රහණය ගෙන දුන් දේශයේ සැබෑම රණවිරුවන්ට එක සිතින් හදවතින්ම ප්‍රණාමය පලකරමු.[/FONT]

    [FONT=&quot]මේ මොහොතේ අප අමතක නොකළ යුතු ජයහ්‍රහනයේ කොටස්කරුවෙක් සිටී.[/FONT]
    [FONT=&quot]අප රටට නිදහස ගෙන දීමට ලේ [/FONT], [FONT=&quot]කදුළු [/FONT], [FONT=&quot]දහඩිය හෙළු ඒ මහා රණවිරුවා නිදහසක් නොමැතිව සිරගෙදර අදුරු කාමරයක සිරවීසිටී. [/FONT]
    [FONT=&quot]ජෙනරල් සරත් පොන්සේකා මහතාණනි[/FONT], [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කළගුණ හදුනන ජනතාව සමරන මේ මොහොතේ ඔබට දීර්ඝායුෂත් ඉක්මන් නිදහසත් එක සිතින් ප්‍රර්ථනා කරමු.[/FONT]
    [FONT=&quot]රණ විරුවන්ගේ ලේ ය තම පටු දේශපාලන අරමුණු ලගා කර ගැනීමට භාවිතා කරන දේශපාලකයන් සියල්ලම අප පිළිකුලෙන් හෙලා දකිමු![/FONT]
     
    • Like
    Reactions: emil

    Palitha101

    Member
    Sep 8, 2009
    195
    10
    0
    homagama

    ජයග්‍රහණය ආපස්සට තල්ලු කරන්න හදන ද්‍රෝහීන්ට පසු ගිය මැතිවරණ වලදී ජනතාව අමතක නොවෙන පාඩම් උගන්නල තියෙනවා

    උගන්වපු පාඩමේ රහ දැන් එම ජනතාවට පසක් වී ඇතැයි සිතමි.

    ජනතාව කළ කළ ගුණ සැලකීමට මේ වනවිටත් හොදින් සංග්‍රහ ලැබී ඇත. ඒවා සැකෙවින් මෙසේ සටහන් තබමු.

    • පුද්ගලික සේවකයන්ගේ අර්ථ සාධකයට අත්වීමට යන ඉරණම.
    • දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහල යන බඩු මිල
    • රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයට, සාධාරන මැතිවරන්යක් පැවැත්වීමට ඇති අවස්ථාව අහිමිවීම. ( ස්වාධීන මැතිවරණ, අධිකරණ කොමිසම අහෝසි කරමින් සම්මත කළ නව ව්‍යවස්ට්ථා සංශෝධන තුළින්)
    • [FONT=&quot]ජනතාවගේ සාධාරණ විරෝධතා අසාධාරණ ලෙස මර්ධනය කිරීම.[/FONT]
    [FONT=&quot]මෙවන් තත්වයක් හමුවේ ජාතියේ විජයග්‍රහණයේ සැමරුම තුල අපට සැබෑම සතුටක් ලැබිය හැකිද[/FONT]?
    [FONT=&quot]ජාතියේ විජයග්‍රහණය ගෙන දුන් දේශයේ සැබෑම රණවිරුවන්ට එක සිතින් හදවතින්ම ප්‍රණාමය පලකරමු.[/FONT]

    [FONT=&quot]මේ මොහොතේ අප අමතක නොකළ යුතු ජයහ්‍රහනයේ කොටස්කරුවෙක් සිටී.[/FONT]
    [FONT=&quot]අප රටට නිදහස ගෙන දීමට ලේ [/FONT], [FONT=&quot]කදුළු [/FONT], [FONT=&quot]දහඩිය හෙළු ඒ මහා රණවිරුවා නිදහසක් නොමැතිව සිරගෙදර අදුරු කාමරයක සිරවීසිටී. [/FONT]
    [FONT=&quot]ජෙනරල් සරත් පොන්සේකා මහතාණනි[/FONT], [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කළගුණ හදුනන ජනතාව [/FONT][FONT=&quot]ජාතියේ [/FONT][FONT=&quot]විජයග්‍රහණ[/FONT][FONT=&quot] සමරන මේ මොහොතේ ඔබට දීර්ඝායුෂත්, ඉක්මන් නිදහසත්, එක සිතින් ප්‍රර්ථනා කරමු.[/FONT]
    [FONT=&quot]රණ විරුවන්ගේ ලේ [/FONT], [FONT=&quot]කදුළු [/FONT], [FONT=&quot]දහඩිය [/FONT][FONT=&quot] තම පටු දේශපාලන අරමුණු ලගා කර ගැනීමට භාවිතා කරන දේශපාලකයන් සියල්ලම අප පිළිකුලෙන් හෙලා දකිමු![/FONT]
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇත්තටම අපේ රටට නිදහස් උත්සව දෙකයි, ඒකේ වැරැද්දක් කොහෙත්ම නැහැ, අපි ඇත්තටම දැන් සෑහෙන දුරට නිදහස් මිනිස්සු, බොම්බයක් පුපුරපු කාලයක් මතක නැහැ. දැනට අවුරුදු 2කට කලින් කොච්චරනම් ජීවිත්, දේපල විනාශ උනාද, දැන් අපිට ඒ කිසි දේය අහන්න දකින්න ලැබෙන්නේ නැහැ නේද, ඇත්තටම අපි දැන් කොච්චර වාසනාවන්තද, අපේ අනාගත පරපුරට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් දැන්, රට ලොකෙට ණයයි තමයි, මම ඒක පිලිගන්නවා, එත් රටක් දියුනු කරන්න ණය ගන්න වෙනවා, මොකද අපි දසක ගනනාවක් යුද්ධයෙන් බැටකාපු මිනිස්සු නිසා.

    ඒකට රටටවත්, ජනාධිපති ඉන්න කෙනාටවත් බැනලා වැඩක් නැහැ. දවසට කොටි ප්‍රකොටි ගනන් වියදම් වෙච්ච යුද්ධය දැන් ඉවරවෙලා තියෙද්දී, අවුරුද්දකට උත්සවයක් වෙනුවෙන් කොටියක් වියදම් කලා කියලා මම හිතන්නෙ නැහැ රටේ ආර්ථිකයට ලොකු පාඩුවක් සිද්ධවෙවි කියලා, මේ මට හිතෙන විදිය, මම කිසිම දේශපාලකයෙකුගේ පැත්තේ නැහැ, එත් මම රට වෙනුවෙන් වැඩක් කරන ඕනෑම කෙනෙකුට මගේ ජන්දය පාවිච්චි කරනවා. මට ඒකෙන් වාසියක් නැති උනත් රටට සෙතක් වෙනවනම් ඒක මම කරනාවා, කගේ අතෙත් වැරදි තියෙනවා, කිසිම කෙනෙකුට ඉවරකරන්න බැරිව තිබුනු යුද්ධය දැන් ඉවරටම ඉවරයි.

    ඔය හැම කෙනාම වැරදි කරනවා, මම ඔතනට ආවත් මම කරන්නෙත් ඔය ටිකම තමයි, ඒක නිසා යුද්ධය ඉවරවෙලා අවුරුදු 2ක් ගතවෙලා තියෙද්දී, ඒ යුද්ධය මොනම ආකාරයකට හරි ඉවරකරන්න ගොඩක් මහන්සි ගත්ත අපේ ජනරාල්තුමාවත් මම හිතනවා නිදහස් කලයුතුයි කියලා. මම දන්නේ නැහැ ජනරාල් වැරදි කලාද නැද්ද කියලා, එත් ඒ කෙනා ඒ වැරැද්ද කලේ රටේ සමස්ත ජනතාවගේම යහපත් උදෙසා වෙන්න ඇති. සීයක් මරලා දාහක් බේරගන්න එක, සීයක් බේරගන්න ගිහින් දාහක් බිලිදෙන එක අතර ලොකු වෙනසක් තියෙනවා මම හිතන්නේ. සුදු කොඩිවන වන වන කොටිත් අවා, හමුදාව ලගට ඇවිත් මරගෙන මැරුනා, එතකොට කී දෙනුකුට සුදු කොඩි පෙනුනද.

    අහිංසක මිනිස්සු වගේ වෙස් වලාගෙන් කොටි අහිංසක මිනිස්සු එක්ක යුධමුක්ත කලාපයට ආවා, මිනිස්සු සීයක කණ්ඩායමක් එක්ක කොටි දෙන්නෙක් ඇවිත් ඒ සිය දෙනාවයි අපේ හමුදාවේ විසිපහක් තිහක් අතර කට්ටියකුයි, අහලපහල් ඉන්න තවත් පිරිසක් එක්ක, ඔක්කොම එකසිය පනහක් විතර විනාශකරනවා නේද. ඒ වගේ කී පාරක් කලාද, එකපාරක්ද, දෙපාරක්ද, නැහැ සියදහස් වතාවක් ඒ දේ උන් කලා. මිනිස්සු මරන එක පව් තමයි එත් මිනිස්සු බිලිදෙන එක ඊටත් වඩාපව් මම හිතන්නේ,

    මම කිසිම දේශපාලකයෙකුගේ අතකොලුවක් නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    gterral

    Member
    Jun 23, 2007
    109
    3
    0
    :no:
    කොටි ගණන් වියදම් කරන්නේ නැහැ බොරු පතුරවන්න එපා
    සති ගණන් වහගෙන ඉන්න පාරවලුත් නැහැ
    හෙට නිවාඩු කොළඹ නගරේ ඒවා විතරයි
    එක ජනතාවගේ පහසුව ආරක්ෂාව නිසා
    ආණ්ඩුව හමුදාවේ සුභසාදන කටයුතු වලට විශාල ලෙස මුදල් යොදවනවා

    mokada neththe bola. monday indalama parawal wahagen thama perahuruwal thibbe. monday evening mata kollupitiye indala fort yanna 1 1/2 hours giya. mewa karana unge amma thaththa thamai ithin benum ahuwwe janathawagen.
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo