විජයග්රහනයේ සැමරැම
අනේ මන්දා මචන්ලා උඩින් යනවා පැයෙන් පැයට විජයග්රහනයේ සැමරැමට මාතරට මේ වියදම් රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු රණ විරුවන්ට හා ඔවුන්ගේ පවුල් වලට ලබා දෙනවා නම්? කොච්චර ඇතිද ආබාධිත රනවිරැවන් ..මේ වියදම් කරන මුදලින් ඒ සියලුම රණවිරැවන්ට හොද ජීවිතයක් ලබා දෙන්න පුලුවන් ඇති

මෙතන ප්ර්ශ්නෙ සැමරුම නෙවෙ මචන්ලා ඒක පටලගන්න එපා