විජයග්‍රහනයේ සැමරැම

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    විජයග්‍රහනයේ සැමරැම

    අනේ මන්දා මචන්ලා උඩින් යනවා පැයෙන් පැයට විජයග්‍රහනයේ සැමරැමට මාතරට මේ වියදම් රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු රණ විරුවන්ට හා ඔවුන්ගේ පවුල් වලට ලබා දෙනවා නම්? කොච්චර ඇතිද ආබාධිත රනවිරැවන් ..මේ වියදම් කරන මුදලින් ඒ සියලුම රණවිරැවන්ට හොද ජීවිතයක් ලබා දෙන්න පුලුවන් ඇති
     
    • Like
    Reactions: deanXX

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අනේ මන්දා මචන්ලා උඩින් යනවා පැයෙන් පැයට විජයග්‍රහනයේ සැමරැමට මාතරට මේ වියදම් රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු රණ විරුවන්ට හා ඔවුන්ගේ පවුල් වලට ලබා දෙනවා නම්? කොච්චර ඇතිද ආබාධිත රනවිරැවන් ..මේ වියදම් කරන මුදලින් ඒ සියලුම රණවිරැවන්ට හොද ජීවිතයක් ලබා දෙන්න පුලුවන් ඇති

    පිස්සු කියවන්නෙපා බන්...ඕක තමයි ආශ්චර්ය:shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ බං යුද්දේ දින්නනේ.... කතා කරලා වැඩක් නෑ..... මොකා පාලනේට ආවත්, මේ නාස්ති කවදා නතර කරයිද මන්දා....... :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිස්සුද බන් මේව මේ රටේ ජනතාවට නිතර නිතර මතක්කරෙ නැත්තන් චන්දෙ හම්බවෙන්නෙ නෑනෙ... මුන්ට ඒකයි ඔය :angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    එහෙම කරහම මහින්දයා මාර්කට් කරන්නේ උබේ ඔළු ගෙඩියද යකෝ?:angry::frown:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචංලා දැන් මම මේක කිව්ව ගමන් උබලා මට බැනගෙන බැනගෙන යයි.

    අංක එක උබලා කියන කතාව ඇත්ත යුද්දෙට ඇත්තටම නැහුන උන් ගැන අදටත් හිතනවා මදි. ඒක රජයේ අඩුපාඩුවක්. ඒවා ක්වදාවත් මේ රටේ වෙන දේවල් නෙවෙ මොන ආන්ඩු ආවත්

    ඒත් රටක හමුදාමය ශක්තිය කියන එක පෙන්වන එක වෙනම දෙයක් ඕකෙන් වෙන්නෙ නිකං ඒ දවසට විතරක් කට්ටිය පෝලිමට පෙරඩ් එකේ යන එක විතරක් නෙවෙ , නිකමට හොයලා බලපල්ලා වෙන රටවල් ඔය වගෙ සැමරුම් ජාතික දින සැමරුම් වලදි කොයි තරම් උපරිමෙන් තම්න්ගෙ හමුදා ශක්තිය පෙන්වන්වද කියලා. කොටි නෑ කියලා යුද්ද ටැංකි ටික කුබුරු හාන්ඩ දාලා එම්. අයි 24 කෘමි නාශක ගහන්ඩ ගන්නෙ නෑ නෙ බං. උබලා නොදන්න්වා උනාට ඔය හැම ප්ලේන් එකක්ම දුවිලි කන්ඩ වහලා තියන් නෑ යුද්දේ තිබ්බත් නැතත් ඔය හැම හෙලියක්ම දවසට අනිවා ෆ්ල්යි කරන්න ඕන පැය ගානක් තියනවා . ෆයිලට් ලා යුද්දෙ නෑ කියලා බස් එලවලා ෆ්‍රැක්ටිස් වෙන් නෑ බං. මූලිකම දේ මේ දේවල් වලින් සාමාන්‍ය ජනතාව එක්කම ආමි එකෙ උන් අතර දැනෙනෙ දෙයක් ඇති වෙනවා. ඒක සාමාන්ය මිනිහට වඩා ආමිකාරයට දැනෙනෙ එකක්. දැන් උබලාගෙන බහුතරයක් මේකට බැන්නට එදාට ගිහින් හරි ටී.වී එක ඉස්සරහට වෙලා හරි ඕක බලන්නෙ අන්න ඒ මෙව්වා එකට.:P මෙතන ප්‍ර්ශ්නෙ සැමරුම නෙවෙ මචන්ලා ඒක පටලගන්න එපා

    කිසිම වෙලාවක දේශපාලනේ - හමුදාව පටලගන්න එපා ආන්ඩු වෙනස් වෙනවා හමුදාව වෙනස් වෙන් නෑ.

    දැන් ඉතිං බැනපියව් කපපියව්:P
     
    • Like
    Reactions: mano3989

    යුද්දය ඉවර කරන්න මූලික උන සරත් ෆොන්සේකාව ඔය උබ කියන දවසට අමතක කරන එක තමා කැ*ම වැඩේ.එතකොට එහෙම වෙන්නේ දේශපාලනේ හින්දා නෙමේද?:P.උබ කොහොම කිව්වත් ඕකෙන් කරන්නේ මහින්දයා ලකුණු දාගන්න එක මිසක් හමුදාවට ආචාර කරන එක නෙමේනේ..ඒක හින්දා අනිත් රටවල් එක්ක ලංකාව compare කරන්න එපා..අනිත් රටවලුයි ලංකාවයි අතර ලොකූ වෙනසක් තියෙනවා..:rofl:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    යුද්දය ඉවර කරන්න මූලික උන සරත් ෆොන්සේකාව ඔය උබ කියන දවසට අමතක කරන එක තමා කැ*ම වැඩේ.එතකොට එහෙම වෙන්නේ දේශපාලනේ හින්දා නෙමේද?:P.උබ කොහොම කිව්වත් ඕකෙන් කරන්නේ මහින්දයා ලකුණු දාගන්න එක මිසක් හමුදාවට ආචාර කරන එක නෙමේනේ..ඒක හින්දා අනිත් රටවල් එක්ක ලංකාව compare කරන්න එපා..අනිත් රටවලුයි ලංකාවයි අතර ලොකූ වෙනසක් තියෙනවා..:rofl:

    lesatama kiwwa..patta machan.
    11.gif
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    යුද්දය ඉවර කරන්න මූලික උන සරත් ෆොන්සේකාව ඔය උබ කියන දවසට අමතක කරන එක තමා කැ*ම වැඩේ.එතකොට එහෙම වෙන්නේ දේශපාලනේ හින්දා නෙමේද?:P.උබ කොහොම කිව්වත් ඕකෙන් කරන්නේ මහින්දයා ලකුණු දාගන්න එක මිසක් හමුදාවට ආචාර කරන එක නෙමේනේ..ඒක හින්දා අනිත් රටවල් එක්ක ලංකාව compare කරන්න එපා..අනිත් රටවලුයි ලංකාවයි අතර ලොකූ වෙනසක් තියෙනවා..:rofl:

    උබට ඕක කවදාවත් තේරෙන් නෑ මචං සරත් මහත්තයටත් උනේ ඔය ටිකමයි හොද ආමිකාරයෙකුට කවදාවත් දේශපාලනේ කරන්න බෑ . කොහොමත් මේ සබ්ජෙක්ට් එක උබලා කවදාවත් තේරුම් ගන් නෑ. උබලා ඔය ටික කවදා හරි තේරුම් ගන්නෙ උබලා මහින්දගෙයි - රනිල්ගෙයි - අනුරගෙ කඩ තුනෙන්ම බඩු ගන්න එක නවත්තපු දවසට. :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    යුද්දයක් දින්නා කියලා ඒක හැම අවුරුද්දකම සැමරීම කියන්නේ මේ ලොකේ තියෙන ලොකුම විහිලුවක්. ඇමරිකාව බින් ලාඩන් මැරුවා කියලා අවුරුද්දෙන් අවුරුද්ද මේ වගේ ඔල මොට්ටල පිස්සු විකාර වැඩ උන් කරන්නෙ නෑ. මේ වගේ තකතීරු වැඩ කරන එකෙන් වෙන්නෙ රට තව තවත් ලොකයා ඉදිරියේ හෑල්ලු වෙන එකයි. මීට වඩා කරන්න කොයි තරම් දේවල් රටේ තියෙනවාද? යුද්දෙට ගිය, ගිහින් ජීවිත අහිමි වෙච්ච පවුල් වලට, අත පය අහිමි උන ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවන්ට කීයකින් හරි උදවු උපකාර කරලා යහපතක් වෙන දෙයක් කරා නම් මුන්ට හෙන ගහනවද? මුලු ලොකෙට පේන්න මේ වගේ ගොන් ආතල් ගන්න එකෙන් වෙන්නේ අපේ සොල්දාදුවො හෑල්ලු වෙන එකයි. යුද්දෙ කර තියාගෙන ගිහින් යුද්දය නිමා කරපු සරත් ෆොන්සේකා වගේ අයවත් හලලා මොකක්ද මේ කරන වැදි නැටුම?? කාට පේන්නද මේ අලුගුත්තෙරු වැඩ කරන්නේ? :angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහා එකාට ඕනේ ආයේ යුද්දේ මතක් කරලා දීලා ලකුණු දාගන්න. කෝ දැන් අර යුද්දේ කාලේ රූපවාහිනී එකේ කොමාන්ඩෝ කිට් ගහලා යුද්ද ආතල් දුන්නු රිකුවෙස්ට් ෂෝ?? ඔක්කොම මිනිසුන්ගේ මොළ හෝදන වැඩ. යුද්දේ ඉවරයි ඒක ඉවරයි ආයේ ඕකට හමුදාව ඇදගෙන පට්ට අව්වේ මහා රජාට සැලූට් ගහන්න පෙරෙඩ් ගහන්න ඕනේ නෑනේ. බොරු සෝබන වැඩ. අපරාදේ ඕවට වියදන් කරන අපේ බදූ සල්ලි. දැන් ඕවා බලන්න රොත්ත බුරුතු පිටින් යන්නෙත් ගොඩේ බයියෝ. උන්ට ඕවා තේරෙන්නේ නෑ. පට්ට අව්වේ පැරේඩ් එක බලන්න මහා එකාව බලන්න ඉඳි. අර යුද්දේ දිනන්න මුල් උන මිනිස්සු අමතක වෙලා. කොටින්ම හමුදා මූලස්ථානේ ජෙනරාල් ෆොන්සේකාගේ පින්තූරෙත් මුන් අරන් දාලා තියෙන්නේ. ඉතින් මේවා මේ මහ එකා ලකුණු දාගන්න කරන මගෝඩි වැඩ. :angry::angry::angry:
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    මචංලා දැන් මම මේක කිව්ව ගමන් උබලා මට බැනගෙන බැනගෙන යයි.

    අංක එක උබලා කියන කතාව ඇත්ත යුද්දෙට ඇත්තටම නැහුන උන් ගැන අදටත් හිතනවා මදි. ඒක රජයේ අඩුපාඩුවක්. ඒවා ක්වදාවත් මේ රටේ වෙන දේවල් නෙවෙ මොන ආන්ඩු ආවත්

    ඒත් රටක හමුදාමය ශක්තිය කියන එක පෙන්වන එක වෙනම දෙයක් ඕකෙන් වෙන්නෙ නිකං ඒ දවසට විතරක් කට්ටිය පෝලිමට පෙරඩ් එකේ යන එක විතරක් නෙවෙ , නිකමට හොයලා බලපල්ලා වෙන රටවල් ඔය වගෙ සැමරුම් ජාතික දින සැමරුම් වලදි කොයි තරම් උපරිමෙන් තම්න්ගෙ හමුදා ශක්තිය පෙන්වන්වද කියලා. කොටි නෑ කියලා යුද්ද ටැංකි ටික කුබුරු හාන්ඩ දාලා එම්. අයි 24 කෘමි නාශක ගහන්ඩ ගන්නෙ නෑ නෙ බං. උබලා නොදන්න්වා උනාට ඔය හැම ප්ලේන් එකක්ම දුවිලි කන්ඩ වහලා තියන් නෑ යුද්දේ තිබ්බත් නැතත් ඔය හැම හෙලියක්ම දවසට අනිවා ෆ්ල්යි කරන්න ඕන පැය ගානක් තියනවා . ෆයිලට් ලා යුද්දෙ නෑ කියලා බස් එලවලා ෆ්‍රැක්ටිස් වෙන් නෑ බං. මූලිකම දේ මේ දේවල් වලින් සාමාන්‍ය ජනතාව එක්කම ආමි එකෙ උන් අතර දැනෙනෙ දෙයක් ඇති වෙනවා. ඒක සාමාන්ය මිනිහට වඩා ආමිකාරයට දැනෙනෙ එකක්. දැන් උබලාගෙන බහුතරයක් මේකට බැන්නට එදාට ගිහින් හරි ටී.වී එක ඉස්සරහට වෙලා හරි ඕක බලන්නෙ අන්න ඒ මෙව්වා එකට.:P මෙතන ප්‍ර්ශ්නෙ සැමරුම නෙවෙ මචන්ලා ඒක පටලගන්න එපා

    කිසිම වෙලාවක දේශපාලනේ - හමුදාව පටලගන්න එපා ආන්ඩු වෙනස් වෙනවා හමුදාව වෙනස් වෙන් නෑ.

    දැන් ඉතිං බැනපියව් කපපියව්:P

    හමුදා ශක්තිය ෙපන්නනවට වඩා අර්ථවත් ෙද්වල් තියනවා කරන්න ෙවන රටවල් ෙකාෙහාම වියදම් කරනවද කියලා දන්ෙන් නෑ මචන් ෙම්ක ලංකාව අපි සාමාන්‍ය ජනතාව අපිට දැෙනන ෙද් කිව්ෙව්..පටලවා ගන්න ඒපා රටකට අාරක්ශාවක් තිෙයන්න ඔ්න සක්‍රීය අාමි ඒකක් ඉන්නත් ඔ්න ඒකය් ෙම් අනවශ්‍ය වියදම් ඒකයි සම්බන්දයක් නෑ පටලවා ගන්න ඒපා..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචංලා දැන් මම මේක කිව්ව ගමන් උබලා මට බැනගෙන බැනගෙන යයි.

    අංක එක උබලා කියන කතාව ඇත්ත යුද්දෙට ඇත්තටම නැහුන උන් ගැන අදටත් හිතනවා මදි. ඒක රජයේ අඩුපාඩුවක්. ඒවා ක්වදාවත් මේ රටේ වෙන දේවල් නෙවෙ මොන ආන්ඩු ආවත්

    ඒත් රටක හමුදාමය ශක්තිය කියන එක පෙන්වන එක වෙනම දෙයක් ඕකෙන් වෙන්නෙ නිකං ඒ දවසට විතරක් කට්ටිය පෝලිමට පෙරඩ් එකේ යන එක විතරක් නෙවෙ , නිකමට හොයලා බලපල්ලා වෙන රටවල් ඔය වගෙ සැමරුම් ජාතික දින සැමරුම් වලදි කොයි තරම් උපරිමෙන් තම්න්ගෙ හමුදා ශක්තිය පෙන්වන්වද කියලා. කොටි නෑ කියලා යුද්ද ටැංකි ටික කුබුරු හාන්ඩ දාලා එම්. අයි 24 කෘමි නාශක ගහන්ඩ ගන්නෙ නෑ නෙ බං. උබලා නොදන්න්වා උනාට ඔය හැම ප්ලේන් එකක්ම දුවිලි කන්ඩ වහලා තියන් නෑ යුද්දේ තිබ්බත් නැතත් ඔය හැම හෙලියක්ම දවසට අනිවා ෆ්ල්යි කරන්න ඕන පැය ගානක් තියනවා . ෆයිලට් ලා යුද්දෙ නෑ කියලා බස් එලවලා ෆ්‍රැක්ටිස් වෙන් නෑ බං. මූලිකම දේ මේ දේවල් වලින් සාමාන්‍ය ජනතාව එක්කම ආමි එකෙ උන් අතර දැනෙනෙ දෙයක් ඇති වෙනවා. ඒක සාමාන්ය මිනිහට වඩා ආමිකාරයට දැනෙනෙ එකක්. දැන් උබලාගෙන බහුතරයක් මේකට බැන්නට එදාට ගිහින් හරි ටී.වී එක ඉස්සරහට වෙලා හරි ඕක බලන්නෙ අන්න ඒ මෙව්වා එකට.:P මෙතන ප්‍ර්ශ්නෙ සැමරුම නෙවෙ මචන්ලා ඒක පටලගන්න එපා

    කිසිම වෙලාවක දේශපාලනේ - හමුදාව පටලගන්න එපා ආන්ඩු වෙනස් වෙනවා හමුදාව වෙනස් වෙන් නෑ.

    දැන් ඉතිං බැනපියව් කපපියව්:P

    Moda katha kiyanna epa, Rate minissunge tax salli walin boru show danawata wada aanduwak, rajayak widihata karanna wena weda nedda? oya boru show ekak nisa rate dhanaya, kaalaya.. kochchara nethi wenawa da?minissunge army ekata thiyana respect eka nethi una SF ta karapu weden and rathu paswala scene eken.
    umba kohomath ithin rathupas wala scene eka sadharanaya karapu eka ne.

    යුද්දය ඉවර කරන්න මූලික උන සරත් ෆොන්සේකාව ඔය උබ කියන දවසට අමතක කරන එක තමා කැ*ම වැඩේ.එතකොට එහෙම වෙන්නේ දේශපාලනේ හින්දා නෙමේද?:P.උබ කොහොම කිව්වත් ඕකෙන් කරන්නේ මහින්දයා ලකුණු දාගන්න එක මිසක් හමුදාවට ආචාර කරන එක නෙමේනේ..ඒක හින්දා අනිත් රටවල් එක්ක ලංකාව compare කරන්න එපා..අනිත් රටවලුයි ලංකාවයි අතර ලොකූ වෙනසක් තියෙනවා..:rofl:

    ouch.. riduna..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Moda katha kiyanna epa, Rate minissunge tax salli walin boru show danawata wada aanduwak, rajayak widihata karanna wena weda nedda? oya boru show ekak nisa rate dhanaya, kaalaya.. kochchara nethi wenawa da?minissunge army ekata thiyana respect eka nethi una SF ta karapu weden and rathu paswala scene eken.
    umba kohomath ithin rathupas wala scene eka sadharanaya karapu eka ne.

    ouch.. riduna..

    :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහා එකාට ඕනේ ආයේ යුද්දේ මතක් කරලා දීලා ලකුණු දාගන්න. කෝ දැන් අර යුද්දේ කාලේ රූපවාහිනී එකේ කොමාන්ඩෝ කිට් ගහලා යුද්ද ආතල් දුන්නු රිකුවෙස්ට් ෂෝ?? ඔක්කොම මිනිසුන්ගේ මොළ හෝදන වැඩ. යුද්දේ ඉවරයි ඒක ඉවරයි ආයේ ඕකට හමුදාව ඇදගෙන පට්ට අව්වේ මහා රජාට සැලූට් ගහන්න පෙරෙඩ් ගහන්න ඕනේ නෑනේ. බොරු සෝබන වැඩ. අපරාදේ ඕවට වියදන් කරන අපේ බදූ සල්ලි. දැන් ඕවා බලන්න රොත්ත බුරුතු පිටින් යන්නෙත් ගොඩේ බයියෝ. උන්ට ඕවා තේරෙන්නේ නෑ. පට්ට අව්වේ පැරේඩ් එක බලන්න මහා එකාව බලන්න ඉඳි. අර යුද්දේ දිනන්න මුල් උන මිනිස්සු අමතක වෙලා. කොටින්ම හමුදා මූලස්ථානේ ජෙනරාල් ෆොන්සේකාගේ පින්තූරෙත් මුන් අරන් දාලා තියෙන්නේ. ඉතින් මේවා මේ මහ එකා ලකුණු දාගන්න කරන මගෝඩි වැඩ. :angry::angry::angry:

    hamudawen askarapu unge pinthura thiyanna gawurawa karanna.............. hamudawe innawanan hamudawe widiyata inna one.... hamuda adumen andu peralannna yana unta owwa hoda padam.........

    hamudawa gana danne nathi... yudde dinnata passe hamudawa gana amuthu kakkumak apu unta hamudawa gana kisima deyak katha karanna ayithiyak naa! :angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    hamudawen askarapu unge pinthura thiyanna gawurawa karanna.............. hamudawe innawanan hamudawe widiyata inna one.... hamuda adumen andu peralannna yana unta owwa hoda padam.........

    hamudawa gana danne nathi... yudde dinnata passe hamudawa gana amuthu kakkumak apu unta hamudawa gana kisima deyak katha karanna ayithiyak naa! :angry::angry::angry:

    හා. ඇයි උඹ මිලිටරි පොලිසියේද වැඩ? :P:P
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63

    :):):)