විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන් AWRORA
    දමයන්ති ෆොන්සේකා කියන්නේ විජයගේ දුවෙක්ද? ටිකක් විජය වගේ.විජයට ඇසිඩ් ගහපු සීන් එක ගැන උඹ දන්නේ මොනාද? ඇයි විජය විග් එකක් දාගෙන හිටියේ.
    තොට පිස්සුද යකෝ අර නාකි ගෑනි කොහොමද විජයගෙ දුව වෙන්නෙ???:baffled::baffled::baffled:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    චිරි චිරි වැස්ස;14492869 said:
    greatpost.png

    rep4r.png



    විජය හිටියනම් යුද්ධය මීට වසර ගනනාවකට කලින් යුද්ධයකින් තොරවම ඉවරවෙනවා...
    ඒ කාලයේදී එල්ටීටී එකේ උන් විශ්වාස කල එකම පුද්ගලය විජය විතරයි...
    එල්ටීටී එකේ උන්ගෙ නිදාගන්න කාමර වලට පවා ගිහින් සැපදුක් විමසල එන්න තරම් ඔහුට අවස්ථාව තිබ්බ...
    දකුණෙ අය විතරක් නෙමෙයි මුලු ලංකාවම ආදරේ කල මනුස්සයෙක්...
    ඒ මනුස්සය නෙමෙයි අපිය කරුමෙ කරල තියෙන්නෙ.. ඒ වගේ උන්ව නැතිකරගන්න තරම්...
    සහ මේ කුණූ ගහන ඉහද පණුවන් ඉන්න දේශපාලනයක අමා සුව විදින්න තරම්....


    :yes::yes::yes::yes:


    Mekath balanna



    ovage Original photos have:D:D:D

    cendol.gif
    නියමයි මචන්


    sha maru neh... photo wala ube tag eka thawa tikak penna damma nam hari..

    mewa kohenda machooooo ?

    thota kohenda bn meka?

    තොට පිස්සුද යකෝ අර නාකි ගෑනි කොහොමද විජයගෙ දුව වෙන්නෙ???:baffled::baffled::baffled:

    :rofl::rofl::rofl:


    janatha vikurthi peramuna.


    11.gif

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩො පට්ට බන්... ඕක ප්‍රසිධ්ද කොරපු එකනම් එච්චර ඇගට ගුණ නෑ කොල්ලො...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ඕකෙ ලොකු තැන් වලට ගියොත් උඹට ඕක හම්බුන විදිහ ගැන හොයන්න පුලුව. ආයෙ ඕක අයිතිකාරයො ඉල්ලන්නත් පුලුවන්.
    :rolleyes:

    :P:P:Pනෑ බන්...චන්ද්‍රිකයි ලමයි දෙන්නයිත් දන්නවා මේක අපි ලග තියෙන්නෙ කියලා..;);)