balapan...den oka 50 years paranay![]()
Eka thama ban a kiyanne chandrika madem lagath nane ban meka...pissu hadi...
balapan...den oka 50 years paranay![]()
සෑහෙන්න වටිනවා.. මට නොතේරෙන තරම් කුඩා කල මෙතුමා අභා වුවත් මෙතුමාගේ කට හඩ, හා රගපෑමට කිටුටු වෙන්න තවම කවුරුවත් නෑ.අද හිටියනම් මේ රටේ ජනාධිපති වෙන්නේ මෙතුමා තමයි.
thaththagen ahala kiyapanko.illuve ne...meka eya laga thibunoth aye hoyanna venne ne, eka nisa thiya ganna kiyala thibuna
pissuda bola.... yasodara & vimukthi denna thamay lamay denna...eyalege podi kale 4toth thiyenava...
oya anith seen nam mama echchara danne ne..ape thathanam dannava athi

දඩබ්බරයා;14492772 said:Eka thama ban a kiyanne chandrika madem lagath nane ban meka...pissu hadi...
මිනිහා හිටියනම් මහින්දට ඇමතිකමෙන් එහාට යන්න වෙන්නේ නෑ.1983 විජය කටාන දිනුවා.නමුත් ඒක උදුරා ගත්තා.1987 විජය රත්නපුරේන් පලාත් සභාව දිනුවා.මහ ඇමෙති වුනා.ඒකත් උදුරා ගත්තා.විජයගේ දේශපාලනයත් සමනල දේශපාලනයක්. මහින්දත් දේශපාලනඥයෙක් නොවී නලුවෙක් වුනානම් ඒක මහ ජනතාවගේ වාසනාවක්.

චන්ද්රිකා දින්නෙත් Vijayage මරණින් පස්සේ ලැබුන අනුකම්පාව නිසා.නැත්නම් චන්ද්රිකාට දේශපාලනයට එන්න වෙන්නේ නැහැඔව් චන්ද්රිකා දේශපාලනේ ආවෙත් මිනිසුන්ගේ අවාසනාවට.ලංකාවේ මිනිසුන්ගේ පව්කාරකමට ජරා සත්තු තමයි දේශපාලනේට එන්නේ.ආපහු ඔය ගෑනි පොදු අපේක්ෂිකාවක් විදිහට ගෙනාවොත් රනිල්ට ගූ වල්ලෙන් තලන්න ඕන.චන්ද්රිකා දින්නෙත් Vijayage මරණින් පස්සේ ලැබුන අනුකම්පාව නිසා.නැත්නම් චන්ද්රිකාට දේශපාලනයට එන්න වෙන්නේ නැහැ
මිනිහා හිටියනම් මහින්දට ඇමතිකමෙන් එහාට යන්න වෙන්නේ නෑ.1983 විජය කටාන දිනුවා.නමුත් ඒක උදුරා ගත්තා.1987 විජය රත්නපුරේන් පලාත් සභාව දිනුවා.මහ ඇමෙති වුනා.ඒකත් උදුරා ගත්තා.විජයගේ දේශපාලනයත් සමනල දේශපාලනයක්. මහින්දත් දේශපාලනඥයෙක් නොවී නලුවෙක් වුනානම් ඒක මහ ජනතාවගේ වාසනාවක්.
විජය හිටියනම් යුද්ධය මීට වසර ගනනාවකට කලින් යුද්ධයකින් තොරවම ඉවරවෙනවා...
ඒ කාලයේදී එල්ටීටී එකේ උන් විශ්වාස කල එකම පුද්ගලය විජය විතරයි...
එල්ටීටී එකේ උන්ගෙ නිදාගන්න කාමර වලට පවා ගිහින් සැපදුක් විමසල එන්න තරම් ඔහුට අවස්ථාව තිබ්බ...
දකුණෙ අය විතරක් නෙමෙයි මුලු ලංකාවම ආදරේ කල මනුස්සයෙක්...
ඒ මනුස්සය නෙමෙයි අපිය කරුමෙ කරල තියෙන්නෙ.. ඒ වගේ උන්ව නැතිකරගන්න තරම්...
සහ මේ කුණූ ගහන ඉහද පණුවන් ඉන්න දේශපාලනයක අමා සුව විදින්න තරම්....