කොහොමද මචං මේක උඹ ගාවට ආවේ...අඩෝ මාර වටිනව බං![]()
Long story.... Elakiriye ekek oka illuva 3.5 LKS valata...mama dunne ne bn..
කොහොමද මචං මේක උඹ ගාවට ආවේ...අඩෝ මාර වටිනව බං![]()
Long story.... Elakiriye ekek oka illuva 3.5 LKS valata...mama dunne ne bn..
එළ......



ඕක චන්ද්රිකාගේ පවුලේ කෙනෙක් කවදා හරි ඉල්ලුවොත් දෙන්න වෙනවා මොකද නීතිමය වශයෙන් ඒ ගොල්ලොන්ට තමයි විජයගේ දේවල් අයිති දැන්, ඉතින් උබ ඕක තියාගෙන ඉන්න එක risky, ඊට වඩා හොදයි ඕක ලක්ෂ ගාණකට විකුණනවා ,එතකොට සල්ලි හරි තියෙනවනේ, විජයගේ කවුරු හරි පවුලේ කෙනෙක් ඕක ගත්තොත් උබට එච්චර ගාණක් හම්බ වෙන එකක් නෑ, එතකොට සල්ලිත් නෑ, id එකත් නෑ, හොද කෙනෙක් බලලා විකුණන එකයි හොද වැඩේ.




චන්ද්රිකා දන්නවා බන් මේක අපේ තාත්තා ලග තියෙන්නෙ කියලා...එක පාරක් ඕක අපි දෙන්න හැදුවා..එතකොට එයාම තමයි කියලා තිබුනෙ ඕක මං ලග තිබුනොත් හොයාගන්න නැති වෙනවා,ඒක නිස පරිස්සම් කරලා තියා ගන්න කියලා...
මේක බම්ප් කරන්න එපා වේසියෙචන්ද්රිකාම නෙවෙයි, මම කිව්වේ ළමයෙක් වගේ ඇහුවොත්. අනික මිනිස්සුන්ගේ තීරණ වෙනස් වෙනවා.



මූ හොරා 



මේක බම්ප් කරන්න එපා වේසියෙමූ හොරා
![]()
මෙහෙම වෙන්න බැරිද බන්? එදා විජයට වෙඩි තියන්න ආපු මිනීමරුවා, සාක්ෂියක් විදියට මේක අරන් ගියා වෙන්න බැරිද?![]()






එදා විජයට වෙඩි තියන්න ආපු මිනීමරුවා තමයි මේ අවුරෝරා... සාක්ෂි ඇත![]()



