විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඕක චන්ද්‍රිකාගේ පවුලේ කෙනෙක් කවදා හරි ඉල්ලුවොත් දෙන්න වෙනවා මොකද නීතිමය වශයෙන් ඒ ගොල්ලොන්ට තමයි විජයගේ දේවල් අයිති දැන්, ඉතින් උබ ඕක තියාගෙන ඉන්න එක risky, ඊට වඩා හොදයි ඕක ලක්ෂ ගාණකට විකුණනවා ,එතකොට සල්ලි හරි තියෙනවනේ, විජයගේ කවුරු හරි පවුලේ කෙනෙක් ඕක ගත්තොත් උබට එච්චර ගාණක් හම්බ වෙන එකක් නෑ, එතකොට සල්ලිත් නෑ, id එකත් නෑ, හොද කෙනෙක් බලලා විකුණන එකයි හොද වැඩේ.
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එළ......
    :D:D:D

    :no::no::no::no:

    චන්ද්‍රිකා දන්නවා බන් මේක අපේ තාත්තා ලග තියෙන්නෙ කියලා...එක පාරක් ඕක අපි දෙන්න හැදුවා..එතකොට එයාම තමයි කියලා තිබුනෙ ඕක මං ලග තිබුනොත් හොයාගන්න නැති වෙනවා,ඒක නිස පරිස්සම් කරලා තියා ගන්න කියලා...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :D:D:D

    :no::no::no::no:

    චන්ද්‍රිකා දන්නවා බන් මේක අපේ තාත්තා ලග තියෙන්නෙ කියලා...එක පාරක් ඕක අපි දෙන්න හැදුවා..එතකොට එයාම තමයි කියලා තිබුනෙ ඕක මං ලග තිබුනොත් හොයාගන්න නැති වෙනවා,ඒක නිස පරිස්සම් කරලා තියා ගන්න කියලා...

    චන්ද්‍රිකාම නෙවෙයි, මම කිව්වේ ළමයෙක් වගේ ඇහුවොත්. අනික මිනිස්සුන්ගේ තීරණ වෙනස් වෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙම වෙන්න බැරිද බන්? එදා විජයට වෙඩි තියන්න ආපු මිනීමරුවා, සාක්ෂියක් විදියට මේක අරන් ගියා වෙන්න බැරිද? :nerd:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේක බම්ප් කරන්න එපා වේසියෙ :angry::angry::angry::angry: මූ හොරා :cool::cool::cool:

    මෙහෙම වෙන්න බැරිද බන්? එදා විජයට වෙඩි තියන්න ආපු මිනීමරුවා, සාක්ෂියක් විදියට මේක අරන් ගියා වෙන්න බැරිද? :nerd:
    :angry::angry::angry::D:D:D