විජය නන්දසිරි මැරිල කියනව ඇත්තද සින්හලු .අපි හිනාවෙලත් ඉවරයි වගේ :sorry::baffled:
skymicro Well-known member May 22, 2014 16,762 14,265 113 37 ඒක වැඩක් නෑනෙ Aug 8, 2016 #1 විජය නන්දසිරි මැරිල කියනව ඇත්තද සින්හලු .අපි හිනාවෙලත් ඉවරයි වගේ
Rajitha dilshan Well-known member Aug 15, 2013 1,115 285 83 unknow Aug 8, 2016 #3 ow ban.. http://api.viglink.com/api/click?format=go&jsonp=vglnk_147064359225710&key=9b4efad421c8b103b2c94b796db973b0&libId=irlr7zj001000fz4000DLj82avozc&subId=5f9ce28900976d566763cd14374bc7f4&loc=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fshowthread.php%3Ft%3D1755688&v=1&out=http%3A%2F%2Fsinhala.adaderana.lk%2Fnews%2F62883%2F-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25A2%25E0%25B6%25BA-%25E0%25B6%25B1%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25AF%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592-%25E0%25B6%25AF%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%2590%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B6%25BA-%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B6%25BA%25E0%25B7%2592!&ref=http%3A%2F%2Fwww.elakiri.com%2F&title=%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%20%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%20%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92!%20-%20ElaKiri%20Community&txt=adaderana
ow ban.. http://api.viglink.com/api/click?format=go&jsonp=vglnk_147064359225710&key=9b4efad421c8b103b2c94b796db973b0&libId=irlr7zj001000fz4000DLj82avozc&subId=5f9ce28900976d566763cd14374bc7f4&loc=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fshowthread.php%3Ft%3D1755688&v=1&out=http%3A%2F%2Fsinhala.adaderana.lk%2Fnews%2F62883%2F-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25A2%25E0%25B6%25BA-%25E0%25B6%25B1%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25AF%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592-%25E0%25B6%25AF%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%2590%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B6%25BA-%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B6%25BA%25E0%25B7%2592!&ref=http%3A%2F%2Fwww.elakiri.com%2F&title=%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%20%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%20%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92!%20-%20ElaKiri%20Community&txt=adaderana
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya Aug 8, 2016 #4 කතාව අැත්ත බං. රටක් හිනාගැස්සූ අමරණීය කලාකරුවා.. ඔබතුමාට නිවන් සුව ලැබේවා
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Aug 8, 2016 #6 හොද ආත්මයක් ඉක්මනට ලැබේවා.
V Vandey Well-known member Aug 9, 2014 3,013 1,622 113 Aug 8, 2016 #9 මගුලක් කතා කරනවා.. සිරාවට? නිවනින් සෑනසීම ලෑබේවා!
urajdrlk Well-known member Jul 6, 2006 102,118 3,557 113 Inside Your Laptop ;) Aug 8, 2016 #10 සීන් එක ඇත්ත බං.....
KDH Well-known member Jul 4, 2014 18,632 8,869 113 රූකඩ රාජ්ජේ Aug 8, 2016 #11 කලාකරුවාණෙනි ඔබට නිවන් සුව...!
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Aug 8, 2016 #12 නිවන් සුව ! ඔහුගේ අවසන් සජීවී රංගනයක් දැක ගැනීමට වාසනාවක් ලැබුනා ගිය සිකුරාදා හවස.
signshop Well-known member May 30, 2011 12,367 9,314 113 Dubai Aug 8, 2016 #14 මේ වගේ කලාකාරයෙක් ආයේ බිහිවෙන්නේ හරිම කලාතුරකින්. මේ සිද්ධිය ආරන්චි උන වෙලාවේ ඇත්තටම ලග හිතවතෙක් නැති උන හා සමාන දුකක් වේදනාවක් ඇති උනා. ඒකෙන්ම තේරෙනවා විජය නන්දසිරි කියන මේ සුවිසල් මිනිසා ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට මොන තරම් බලපෑමක් කරලද කියලා
මේ වගේ කලාකාරයෙක් ආයේ බිහිවෙන්නේ හරිම කලාතුරකින්. මේ සිද්ධිය ආරන්චි උන වෙලාවේ ඇත්තටම ලග හිතවතෙක් නැති උන හා සමාන දුකක් වේදනාවක් ඇති උනා. ඒකෙන්ම තේරෙනවා විජය නන්දසිරි කියන මේ සුවිසල් මිනිසා ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට මොන තරම් බලපෑමක් කරලද කියලා