විජය නන්දසිරි

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කතාව අැත්ත බං. රටක් හිනාගැස්සූ අමරණීය කලාකරුවා.. ඔබතුමාට නිවන් සුව ලැබේවා 😔
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    13892206_947461345364919_4945539350600676042_n.jpg
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මගුලක් කතා කරනවා.. සිරාවට?

    නිවනින් සෑනසීම ලෑබේවා!
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නිවන් සුව ! ඔහුගේ අවසන් සජීවී රංගනයක් දැක ගැනීමට වාසනාවක් ලැබුනා ගිය සිකුරාදා හවස. :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේ වගේ කලාකාරයෙක් ආයේ බිහිවෙන්නේ හරිම කලාතුරකින්. මේ සිද්ධිය ආරන්චි උන වෙලාවේ ඇත්තටම ලග හිතවතෙක් නැති උන හා සමාන දුකක් වේදනාවක් ඇති උනා. ඒකෙන්ම තේරෙනවා විජය නන්දසිරි කියන මේ සුවිසල් මිනිසා ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට මොන තරම් බලපෑමක් කරලද කියලා