විජය පරිගණක සඟරාව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    විජය පරිගණක සඟරාව

    මචන්,

    මම කාලයක් විජය පරිගණක සඟරාව කියෙව්වා සල්ලි දීලම අරගෙන. ඒත් දැන් නම් ගන්න වෙන්නේ නෑ. ඒ සඟරාව ඇත්තටම හොඳ සඟරාවක්. IT field එකේ ඉන්න අයටත් නැති අයටත් ගොඩක් ඉගෙන ගන්න දේවල් රසවත් ආකාරයට ඒකෙ ඉදිරිපත් කරලා තිබුණා. අනික වැඩකට නැති දේවල් දාල නිකන් පිටු ගාන වැඩි කරන්නේ නැතුව readers digest (කියවන්නාට දිරවන) විදියට අන්තර්ගතය සකස් කරලා තිබුණා.

    දැන් ඒ සඟරාව ගන්න වෙන්නේ නැති නිසා ඒ වගේ වැදගත් සහ රසවත් විදියට IT ලෝකයේ සිදුවෙන දේවල් කියවන්න හොඳ Online magazine එකක් හරි, Blog එකක් හරි, Site එකක් හරි තියෙනවද කියල මම කාලයක් තිස්සේ search කරලා බැලුව.

    ඒත් ඒ වගේ දෙයක් මට තාම නම් හම්බ වුනේ නෑ. උඹල internet එකේ රවුම් ගහද්දි අහු වුණු ඒ වගේ වැදගත් සහ රසවත් විදියට IT ලෝකයේ සිදුවීම් කියවන්න තියෙන magazine එකක් හරි, blog එකක් හරි දන්නවා නම් මෙතන දාපල්ලා.

    මෙතන ඉන්න ගොඩක් අය IT field එකට සම්බන්ද අය නිසා ඒක ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි.

    මේ thread එක දන්නා හිතුනේ 5Tech සහෝදරයාගේ මේ thread එක කියෙව්වට පස්සේ. එකත් කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් කියවන්න. ඔක්කොටම කලින් මගේ thread එකට reply එකකුත් දාල යන්න. :D:D:D

    5Techගේ thread එකට යන්න මෙතන කොටන්න

    ප.ලි. :-

    Dharshana3G සහෝදරයා විසින් ලබාදෙන ලද ලින්කුවට අදාළ බ්ලොගය, මම හොයපු ජාතියේම එකක් බැවින් මෙතන සඳහන් කරමි. විශේෂ ස්තුතිය 3 වන පිටුවේ comment කරපු Dharshana3G සහෝදරයට. :yes::yes::yes::yes:

    http://siriwansa.blogspot.com/
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මමත් ඕක කාලයක් තිස්සේ ගත්තා බන්. මටත් උඹේ සිද්දීයමයි.
    එමමයි

    තවම සොයනවා මං .............:D:D
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මමත් ඔය මැග් එක ඉස්සර ගත්තා. මම ගන්න අවසාන කාලයේ මිල රු50යි දැන් කීයද දන්නේ නෑ. හැබැයි මට නම් ඔයාගේ අදහසට වඩා වෙනස් අදහසක් ඔය මැග් එක ගැන තියෙන්නේ. ඒ අදහස නිසාමයි ඕක ගන්න එක නැවැත්තුවේ.
    ඔය මැග් එකේ පිටු භාගෙක විතර පොඩි නිවුස් එකක් දාල ලොකුවට ෆොටෝ දාන ක්‍රමයි තිබුනේ. පිටුටික සම්පූර්ණ කරගන්න වැඩිපුරම දායක වෙලා තියෙන්නේ රූප. අනික සෑහෙන්න ඇඩ්ස්, ඉන්ටර්නෙට් මනි වන්චා කාරයන්ගේ දැන්වීම් තෝතැන්නක් ඕක. ඔය මැග් එකේ එක එක ටියුටෝරියල් සීරීස් එකක් ගියා. නමුත් ඒවාත් කිසිම පිළිවෙලක් නෑ. හිතුන හිතුන තැන්වලින් දානව. හිටපු ගමන් නවත්වල ආපසු පටන්ගන්නව. මට ඔය මැග් එක කියවල ඉවර කරන්න විනාඩි 15ක් වත් යන්නෑ මොකද කියවන්න දෙයක් නැති නිසා..

    අවසාන කාලේ ඔය මැග් එක ගත්තේ ඇත්තටම ඇඩ්ස් බලන්න. කොම්පුයුටර් හාඩ්වෙයාර් වල මිළ බලාගන්න :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවසාන කාලේ ඔය මැග් එක ගත්තේ ඇත්තටම ඇඩ්ස් බලන්න. කොම්පුයුටර් හාඩ්වෙයාර් වල මිළ බලාගන්න :D
    :yes::yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    man oka gaththe 2002 idan 2010 venakan aran nawaththuwa me magule add vitharai thiyenne ita passe issara hodai enda enda TV eka vage una ekath add vitharai :rofl::P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මමත් ඔය මැග් එක ඉස්සර ගත්තා. මම ගන්න අවසාන කාලයේ මිල රු50යි දැන් කීයද දන්නේ නෑ. හැබැයි මට නම් ඔයාගේ අදහසට වඩා වෙනස් අදහසක් ඔය මැග් එක ගැන තියෙන්නේ. ඒ අදහස නිසාමයි ඕක ගන්න එක නැවැත්තුවේ.
    ඔය මැග් එකේ පිටු භාගෙක විතර පොඩි නිවුස් එකක් දාල ලොකුවට ෆොටෝ දාන ක්‍රමයි තිබුනේ. පිටුටික සම්පූර්ණ කරගන්න වැඩිපුරම දායක වෙලා තියෙන්නේ රූප. අනික සෑහෙන්න ඇඩ්ස්, ඉන්ටර්නෙට් මනි වන්චා කාරයන්ගේ දැන්වීම් තෝතැන්නක් ඕක. ඔය මැග් එකේ එක එක ටියුටෝරියල් සීරීස් එකක් ගියා. නමුත් ඒවාත් කිසිම පිළිවෙලක් නෑ. හිතුන හිතුන තැන්වලින් දානව. හිටපු ගමන් නවත්වල ආපසු පටන්ගන්නව. මට ඔය මැග් එක කියවල ඉවර කරන්න විනාඩි 15ක් වත් යන්නෑ මොකද කියවන්න දෙයක් නැති නිසා..

    අවසාන කාලේ ඔය මැග් එක ගත්තේ ඇත්තටම ඇඩ්ස් බලන්න. කොම්පුයුටර් හාඩ්වෙයාර් වල මිළ බලාගන්න :D

    ow bn, 100% agree
     
    ඔව් මචන්. magazine එක එන්න එන්න charter වුණා නම් තමයි. ඊට කලින් නම් උන්ගේ content එක හොඳට තිබ්බ. ඒ දවස්වල මම හෙනම අසාවෙන් කියෙව්වේ. මම මේ කියන්නේ 2007, 2008 කාලේ ගැන බං. :)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබට ඕනේ කරන මාතෘකාව ගැන Search කරලා බලන්න එතකොට ඕනේ තරම් හම්බ වෙයි.
    හිතන්න උබට ඕනේ කියලා මුදෘකාංග ගැන මොකක් හරි දෙයක් කියවන්න ,එතකොට ඒක search කරන්න google.lk වල.

    මුදෘකාංග
    ඊට පස්සේ Search from Sri lanka
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔව් මචන්. magazine එක එන්න එන්න charter වුණා නම් තමයි. ඊට කලින් නම් උන්ගේ content එක හොඳට තිබ්බ. ඒ දවස්වල මම හෙනම අසාවෙන් කියෙව්වේ. මම මේ කියන්නේ 2007, 2008 කාලේ ගැන බං. :)

    ඔව් මචන් ගොඩක් ඉස්සර මැග් එක හොඳයි. ඒ කාලේ මගේ යාළුවොත් ඕක ගන්නවා. මගේ ලඟත් මිටියක් තිබුනා ඒටික මම මල්ලි කෙනෙක්ට දුන්න. :D:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබට ඕනේ කරන මාතෘකාව ගැන Search කරලා බලන්න එතකොට ඕනේ තරම් හම්බ වෙයි.
    හිතන්න උබට ඕනේ කියලා මුදෘකාංග ගැන මොකක් හරි දෙයක් කියවන්න ,එතකොට ඒක search කරන්න google.lk වල.

    මුදෘකාංග
    ඊට පස්සේ Search from Sri lanka

    නෑ මචන්. මම කිව්වේ අපිට නිකන් කම්මලි වෙලාවට වගේ අලුත් දෙයක් ගැන දැන ගන්න කියවන්න පුළුවන් IT Magazine එකක් වගේ දෙයක් ගැන බං. ඔය පරිගණක ලෝකයේ අලුත් සිදුවීම්. එක එක ඔය වගේ සීන් ගැන පොඩ්ඩක් කියවන්න.

    Thanks for the reply machan. :)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නෑ මචන්. මම කිව්වේ අපිට නිකන් කම්මලි වෙලාවට වගේ අලුත් දෙයක් ගැන දැන ගන්න කියවන්න පුළුවන් IT Magazine එකක් වගේ දෙයක් ගැන බං. ඔය පරිගණක ලෝකයේ අලුත් සිදුවීම්. එක එක ඔය වගේ සීන් ගැන පොඩ්ඩක් කියවන්න.

    Thanks for the reply machan. :)

    Online Magazines නම් නෑ සිංහලෙන් මම දන්න හැටියට. මම හිතාගෙන ඉන්නේ ලංකාවේ හැම Site එකකම තියෙන හොද ලිපි දාලා හොද Site එකක් හදන්න. එතකොට හොද Manage එකක් තියෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Online Magazines නම් නෑ සිංහලෙන් මම දන්න හැටියට. මම හිතාගෙන ඉන්නේ ලංකාවේ හැම Site එකකම තියෙන හොද ලිපි දාලා හොද Site එකක් හදන්න. එතකොට හොද Manage එකක් තියෙනවා.

    අන්න එළකිරි වැඩේ මචන්. ඒත් අනුන්ගේ ඒවා උස්සන එකත් හරි නෑනේ. ඒවගෙන් Idea එකක් අරගෙන ස්වයං නිර්මාණයක් කරලා Blog Magazine එකක් කරපන්. කවුරු නැතත් මම එනවා. :yes::yes::yes: