විජය පරිගණක සඟරාව
මචන්,
මම කාලයක් විජය පරිගණක සඟරාව කියෙව්වා සල්ලි දීලම අරගෙන. ඒත් දැන් නම් ගන්න වෙන්නේ නෑ. ඒ සඟරාව ඇත්තටම හොඳ සඟරාවක්. IT field එකේ ඉන්න අයටත් නැති අයටත් ගොඩක් ඉගෙන ගන්න දේවල් රසවත් ආකාරයට ඒකෙ ඉදිරිපත් කරලා තිබුණා. අනික වැඩකට නැති දේවල් දාල නිකන් පිටු ගාන වැඩි කරන්නේ නැතුව readers digest (කියවන්නාට දිරවන) විදියට අන්තර්ගතය සකස් කරලා තිබුණා.
දැන් ඒ සඟරාව ගන්න වෙන්නේ නැති නිසා ඒ වගේ වැදගත් සහ රසවත් විදියට IT ලෝකයේ සිදුවෙන දේවල් කියවන්න හොඳ Online magazine එකක් හරි, Blog එකක් හරි, Site එකක් හරි තියෙනවද කියල මම කාලයක් තිස්සේ search කරලා බැලුව.
ඒත් ඒ වගේ දෙයක් මට තාම නම් හම්බ වුනේ නෑ. උඹල internet එකේ රවුම් ගහද්දි අහු වුණු ඒ වගේ වැදගත් සහ රසවත් විදියට IT ලෝකයේ සිදුවීම් කියවන්න තියෙන magazine එකක් හරි, blog එකක් හරි දන්නවා නම් මෙතන දාපල්ලා.
මෙතන ඉන්න ගොඩක් අය IT field එකට සම්බන්ද අය නිසා ඒක ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි.
මේ thread එක දන්නා හිතුනේ 5Tech සහෝදරයාගේ මේ thread එක කියෙව්වට පස්සේ. එකත් කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් කියවන්න. ඔක්කොටම කලින් මගේ thread එකට reply එකකුත් දාල යන්න.

5Techගේ thread එකට යන්න මෙතන කොටන්න
ප.ලි. :-
Dharshana3G සහෝදරයා විසින් ලබාදෙන ලද ලින්කුවට අදාළ බ්ලොගය, මම හොයපු ජාතියේම එකක් බැවින් මෙතන සඳහන් කරමි. විශේෂ ස්තුතිය 3 වන පිටුවේ comment කරපු Dharshana3G සහෝදරයට.

http://siriwansa.blogspot.com/

Last edited:

add withrai redda