විජය පරිගණක - 2014 ජනවාරි කලාපය
මේ අප විසින් ඔබට ලබාදෙන නව සේවාවකි. ටොරන්ට් ලබා දෙන්නාක් මෙන්, මෙයද නීතිවිරෝධීයැයි අප හොඳහැටි දනිමු. නමුදු දැන් තත්වය වෙනස් වෙමින් පවතියි. මේ ලබාදෙන්නේ 2014 ජනවාරි කලාපයේ පරිගණක සඟරාවයි.
පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න. එහිදී ඔබට සූම් කිරීමට ලැබෙන අතර, එම ලැබෙන සූම් කිරීමට වඩා වින්ඩෝස් ෆොටෝ වීවර් එක හරහා තව සූම් කර නැරඹීමේ හැකියාව ඇත...
අඩංගු දෑ:-

- සල්ලි නැතිව සල්ලි සොයන බිට්කොයින් ප්‍රොටොකෝලය (පිටු අංක 4-6)
- මොබයිල් ෆෝන් පරපුරේ කුල භේදය (පිටු අංක 8)
- චිත්ත බලයෙන් මුරපද දැමීම (පිටු අංක 9)
- සිම් බල සිඳෙයි! දුරකතන සිම් කාඩ්වල ආරක්ෂක දෝෂයක් (පිටු අංක 10)
- ඕපන් කොම්පියුට් ප්‍රොජෙක්ට් (පිටු අං 11)
- අලුත් වෙබ් සේවා (පිටු අංක 13)
- පරිගණක මුරසෙනවි පරපුර (පිටු අංක 16-17)
- වින්ඩෝස් ජවබල ගැන්වීම (පිටු අංක 18-19)
- ඇන්ඩ්‍රොයිඩ් ක්වික්ඔෆීස් ඇප් එකෙන් වැඩ කරන හැටි (පිටු අංක 20)
- ඒවීජී පීසී ටියුනප් (පිටු අංක 22-23)
- කේ එම් පී මල්ටිමීඩියා ප්ලේයරය නිවැරදිව ක්‍රියාත්මක කරන හැටි (පිටු අංක 24)
- සාමාන්‍ය පෙළ විභාගය සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (පිටු 6කින් සමන්විතයි)
- පැන විසඳුම් (පිටු අංක 26-27)
- මයික්‍රොසොෆ්ට් වර්ඩ්: වර්ඩ් ඩොකියුමන්ට් එකක ඇති විශේෂාංග හඳුනා ගැනීම (පිටු අංක 30-31)
- ෆොටෝෂොප්: ලේයර් හසුරුවා නිර්මාණ කරන හැටි (පිටු අංක 32-33)
- ඉලස්ට්‍රේටර්: ලෝක ගෝලයේ අනුරුවක් නිර්මාණය කර ගන්නා හැටි (පිටු අංක 35-36)
- ඔටෝකැඩ්: මුළුතැන්ගෙයක ගෘහ භාණ්ඩ පිහිටුවන ආකාරය අඳින හැටි (පිටු අංක 39-40)
- ත්‍රීඩී මැක්ස්: ඇපල් ගෙඩියක අනුරුවක් නිර්මාණය කරන හැටි (පිටු අංක 43-44)
- ජාවා: ජාවා වැඩසටහනක් තුළදී ටෙක්ස්ට් ෆයිල් එකක් විවෘත කරවන හැටි (පිටු අංක 46-47)
- මා සතුව ස්කෑනරයක් නොමැති අතර, මෙහි පින්තූර ලබාගෙන ඇත්තේ කැමරාවක් ආධාරයෙනි. නමුදු ඔබට 240% zoom තත්වයකදී ඔබට මෙය ඉතාමත් පහසුවෙන් නැරඹිය හැක.
- කිසිම අකුරු බොඳවීමක් හෝ කියවීමට කිසිම අපහසුතාවයක් ඇති නොවේ.
- ගොනුවේ අඩංගුව ඇති සඟරාවේහි සම්පූර්ණ අයිතිය විජය සමාගමට අයත් වන අතර, අන්තර්ජාලයේ බෙදාහැරීමේ අයිතිය අප සතුය.
Download - 78MB - Password: sirkinaa
Source - http://sirkinaa.blogspot.com/2014/01/wijaya-pariganaka-2014-january.sirkinaa.html
Source - http://sirkinaa.blogspot.com/2014/01/wijaya-pariganaka-2014-january.sirkinaa.html
Last edited: