එහෙමද.. එල එහෙනම් නැට්ට පුකේ ගහගෙන ඉඳපන්කො ප්‍රශ්න අහන්නෙ නැතුව
![]()

එහෙමද.. එල එහෙනම් නැට්ට පුකේ ගහගෙන ඉඳපන්කො ප්‍රශ්න අහන්නෙ නැතුව
![]()

මචන් උබලා ඔච්චර පටු බොලද විදිහට හිතන්න එපා .JVP මේ රටේ මිනි මරපු හැටි හැමෝම දන්නවා .මේ thread එක දාපු එකා මේක දාලා තියෙන්නේ විජය මැරිලා අදට අවුරුදු 28ක් නිසා .86 වෙද්දී රටේ නායකයා හිටියේ JR .ප්‍රේමදාස අගමැති .කොහෙවත් කියවිලා නෑ ප්‍රේමදාස විජේව මාරුව කියලා .උබලා හිතනවානම් උබලා දාන post කියවලා එළකිරි එන කොල්ලෝ JVP එකට චන්දෙ දෙයි දැන් මේ thread එක දැක්කම ආයි ආණ්ඩුවට චන්දෙ දෙයි කියලා එක මහා විහිලුවක් එච්චර බොලද වෙන්න එපා .ඇත්ත ඇති සැටියෙන් පිලිගනින් .JVP එදා මිනි මරුවා අද මරන්නේ නෑ ,ඇයි ඕක කියන්න ඔච්චර ලජ්ජා වෙන්නේ .පක්ෂ වලට කඩේ යන්න ගියහම ඕකයි වෙන්නේ .ආණ්ඩුවට කඩේ යන උන්ට ආණ්ඩුව මොන කලත් හරි හොදයි ,උබලට JVP තරම් පිවිතුරු පිරිසුදු පක්ෂයක් නෑ .






දැන් හැමෝම බයවෙලා බන් ඉන්නේ. JVP එකට ජනතාව අතර ඇති වෙලා තියෙන මේ රැල්ල නිසා ආණ්ඩුව පට්ටේටම බය වෙලා ඉන්නේ... දැන් ඉතින් එක එක කතා කියයි JVP එක එපා කරවන්න. විජය කියන්නේ දේශපාලකයෙක්. චන්ද්‍රිකාව බැන්දෙත් බලය වෙනුවෙන්. ඒ වගේ කෙනෙක්ට මරණ තර්ජන එන්න පුළුවන්. ඒවා දේශපාලනේ හැටි. ඒත් අර රතුපස්වල ඉස්කෝලේ යන අහිංසක ළමයි දෙන්නෙක් අමු අමුවේ වෙඩි තියලා මැරුවේ ආණ්ඩුවෙන්. ඒවා හොඳ වැඩද? ඒවා ගැන කට්ටියට මතක් වෙන්නේ නැද්ද?


චන්දෙ ඉවර වෙනකං ඉතින් විජය තමයි දුටුගැමුණු රජ්ජුරුවොන්ට පස්සේ ඉන්න වීරයා.අංගුලිමාල;16284293 said:චන්දෙ ඉවර වෙනකං ඉතින් විජය තමයි දුටුගැමුණු රජ්ජුරුවොන්ට පස්සේ ඉන්න වීරයා.
ජෙ,වි.පෙ කාලකන්නි රටක් වටින ,,රටකට ගොඩාක් ආදරය කල මානවහිතවාදියෙක්ව මරලා දෑම්මා....දෑන් එනවා මහ ලොකු අලුත් සමාජවාදය ගෑන කියන්න..


අනේද කියන්නෙජවිපෙ විසින් කල තවත් එක් සහගහන අපරාදයකි
ජවිපෙ විසින් කල තවත් එක් සහගහන අපරාදයකි


ඔව් හිටිය තමයි,ජ්විපෙ අපරාද කරා ඒව වහන්ඩ බැ,කොටින්ට ත්‍රස්තවාදි ක්‍රියා පුරුදු කරෙත් ජ්විපෙ තමයි. විජේගෙ දේපපාලන ප්‍රතිපත්ති හරි හො වැරදි, ඒකට වලට මිනි මරල හරි යනවද බන්??Umba kiwwa neda umba ee dawas wala JVP kara kiyala, ithin oya wage dewal karaddith ey umba hitiye? ey Wimal Gal kolla JVP eken aanduwata paninakamma hitiye?
Ane wije ge thiyana manawa hithawadi kama.. porata oni une 5 yrs walata kotinta palanayk deela balanna ne.dunnanam hondata thiyey


විජෙ පර්ලිමේන්තු මන්ති කෙනෙක්වත් නෙමේ,නිකන් පක්ශයක් හදාගෙන හිටපු මනුස්සයෙක්.එහෙම අහින්සකයන්ට වෙඩි තියන තරන් මිහරක් මානසිකත්වයක් තිබ්බෙ මොකාටද කියල හිතල බලපන්.අංගුලිමාල;16284337 said:ඌ දේශපාලනය කරපු එකෙක් බං. ඇයි ඌ පිරිමි කට හඬක් තියන, කුණුවෙන්න බොන, කුණුහරුප කියන ගෑනියෙක් ව බැන්දේ? දේශපාලන බලය හින්ද බං. දේශපාලනේට එනවා නං මරණය බලාපොරොත්තු වෙන්න ඕන. ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ටත් වෙඩි තියල මැරුව. දේශපාලනය එහෙමයි. එහෙම නැතුව මානව හිතවාදය කරන්න ඕන නං ඔය තෙරේසා මවුතුමිය වගේ පිටින් ඉඳන් සේවය කරන්න ඕන.
ඌ මරපු එක හොඳයි කියනවා නෙවෙයි. ඒත් එක දේශපාලන ලෝකයේ සාමාන්‍ය දෙයක් කියලයි මම කියන්නේ. අනික ඒක මාකට් කරලා චන්දෙ ගන්න හදද්දී අපේ උන් අහුවෙන එක නං මාර ෆන්![]()



විජෙ පර්ලිමේන්තු මන්ති කෙනෙක්වත් නෙමේ,නිකන් පක්ශයක් හදාගෙන හිටපු මනුස්සයෙක්.එහෙම අහින්සකයන්ට වෙඩි තියන තරන් මිහරක් මානසිකත්වයක් තිබ්බෙ මොකාටද කියල හිතල බලපන්.![]()
ඔයා මාර කතාවක්නෙ කියන්නෙ දේශපාලනය කරන්ඩ හැමොටම අයිතිය තියෙනව,එහෙම කරන්ඩ ආපු තමන්ට අභියොගයක් වෙයි කියල හිතෙන මිනිස්සු මරන එකද විප්ලවය.අංගුලිමාල;16284368 said:හොඳට බලපං මම කියපු එක. පාර්ලිමේන්තු කතාවක් නෙවෙයි. දේශපාලනය ගැනයි මම කිව්වෙ. ඌ ඇයි පක්ෂයක් හැදුවේ එහෙනං? අර තෙරේස මවුතුමිය වගේ හැමෝටම සේවය කරන්න තිබුනනේ.


විජෙ පර්ලිමේන්තු මන්ති කෙනෙක්වත් නෙමේ,නිකන් පක්ශයක් හදාගෙන හිටපු මනුස්සයෙක්.එහෙම අහින්සකයන්ට වෙඩි තියන තරන් මිහරක් මානසිකත්වයක් තිබ්බෙ මොකාටද කියල හිතල බලපන්.![]()



නැහැ නැහැ, ඒ මිනිස්සු බොරු චෝදනා වලට වැරදි කාරයෝ කරල ප්‍රජා අයිතිය නැතිකරල දේශපාලනයෙන් ඉවත් කරන එක තමයි විප්ලවේඔයා මාර කතාවක්නෙ කියන්නෙ දේශපාලනය කරන්ඩ හැමොටම අයිතිය තියෙනව,එහෙම කරන්ඩ ආපු තමන්ට අභියොගයක් වෙයි කියල හිතෙන මිනිස්සු මරන එකද විප්ලවය.![]()


ඔයා මාර කතාවක්නෙ කියන්නෙ දේශපාලනය කරන්ඩ හැමොටම අයිතිය තියෙනව,එහෙම කරන්ඩ ආපු තමන්ට අභියොගයක් වෙයි කියල හිතෙන මිනිස්සු මරන එකද විප්ලවය.![]()
තව කියපන් බොරු, ජ්විපෙද ආයුද අරන් මැරුවෙ??? ප්‍රේමදාසද ආයුද අරන් මැරුවෙ??? විජේද ආයුද අරන් මැරුවෙ????? නිකන් කට තිබ්බ පලියට කියවන්ඩ එපා.මරපු එක අනුමත කරන්න බැහැ, හැබැයි විජය අහින්සකයෙක් කියන්නෙ කවුද ?? මහජන පක්ශය කියන්නෙ ආයුධ සන්නද්ධව ඉඳපු පක්ශයක්
කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා![]()


තව කියපන් බොරු, ජ්විපෙද ආයුද අරන් මැරුවෙ??? ප්‍රේමදාසද ආයුද අරන් මැරුවෙ??? විජේද ආයුද අරන් මැරුවෙ????? නිකන් කට තිබ්බ පලියට කියවන්ඩ එපා.![]()