විජය මැරුවේ මෙහෙමයි

මචන් උබලා ඔච්චර පටු බොලද විදිහට හිතන්න එපා .JVP මේ රටේ මිනි මරපු හැටි හැමෝම දන්නවා .මේ thread එක දාපු එකා මේක දාලා තියෙන්නේ විජය මැරිලා අදට අවුරුදු 28ක් නිසා .86 වෙද්දී රටේ නායකයා හිටියේ JR .ප්‍රේමදාස අගමැති .කොහෙවත් කියවිලා නෑ ප්‍රේමදාස විජේව මාරුව කියලා .උබලා හිතනවානම් උබලා දාන post කියවලා එළකිරි එන කොල්ලෝ JVP එකට චන්දෙ දෙයි දැන් මේ thread එක දැක්කම ආයි ආණ්ඩුවට චන්දෙ දෙයි කියලා එක මහා විහිලුවක් එච්චර බොලද වෙන්න එපා .ඇත්ත ඇති සැටියෙන් පිලිගනින් .JVP එදා මිනි මරුවා අද මරන්නේ නෑ ,ඇයි ඕක කියන්න ඔච්චර ලජ්ජා වෙන්නේ .පක්ෂ වලට කඩේ යන්න ගියහම ඕකයි වෙන්නේ .ආණ්ඩුවට කඩේ යන උන්ට ආණ්ඩුව මොන කලත් හරි හොදයි ,උබලට JVP තරම් පිවිතුරු පිරිසුදු පක්ෂයක් නෑ .

කවුද පටු විදිහට හිතුවේ මමද උඹද? මොනවා හරි පක්ෂයක් එදා වැරදි කරන්න ඇති. ඒත් අද උන් මොකද කරන්නේ කියලයි බලන්න ඕන. උඹ මොකද කරන්නේ? අවුරුදු 20කට විතර කලින් වෙච්ච එකක් අල්ලාගෙන ඒක ගැන කියවනවා විතරක් නෙවෙයි අද ගැන දේශපාලන තීන්දු ඒ මත ගන්නවා.
අපොයි නෑ මම හිතුවේ නෑ මේක බලල ආණ්ඩුවට චන්දෙ නොදී ඉඳියි කියල. මමත් කියන්නේ ආයෙම මැටි හරක් ටික චන්දෙ දෙන්නේ උන්ටම තමයි කියල.:rofl::rofl::rofl:
ඒකයි මම කිව්වේ සිංහලයා රවට්ටන්න හරි ලේසියි කියල. ඕන බලු වැඩක් කරලා ආණ්ඩුව පරණ පින්තුරයක් පෙන්නපු ගමන් ඔක්කොම හරි. ආයෙම ආණ්ඩුවටම දෙනවා. ඊට පස්සේ ආයෙත් බනිනවා.:rofl::rofl::rofl:
 
දැන් හැමෝම බයවෙලා බන් ඉන්නේ. JVP එකට ජනතාව අතර ඇති වෙලා තියෙන මේ රැල්ල නිසා ආණ්ඩුව පට්ටේටම බය වෙලා ඉන්නේ... දැන් ඉතින් එක එක කතා කියයි JVP එක එපා කරවන්න. විජය කියන්නේ දේශපාලකයෙක්. චන්ද්‍රිකාව බැන්දෙත් බලය වෙනුවෙන්. ඒ වගේ කෙනෙක්ට මරණ තර්ජන එන්න පුළුවන්. ඒවා දේශපාලනේ හැටි. ඒත් අර රතුපස්වල ඉස්කෝලේ යන අහිංසක ළමයි දෙන්නෙක් අමු අමුවේ වෙඩි තියලා මැරුවේ ආණ්ඩුවෙන්. ඒවා හොඳ වැඩද? ඒවා ගැන කට්ටියට මතක් වෙන්නේ නැද්ද?

අපෝ නෑ විජය මැරුව නේ. දැන් ඉතින් ඒක තමයි ලෝකේ සිද්ධ වෙච්ච ලොකුම අපරාදෙ.:rofl::rofl::rofl:චන්දෙ ඉවර වෙනකං ඉතින් විජය තමයි දුටුගැමුණු රජ්ජුරුවොන්ට පස්සේ ඉන්න වීරයා.
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අංගුලිමාල;16284293 said:
    චන්දෙ ඉවර වෙනකං ඉතින් විජය තමයි දුටුගැමුණු රජ්ජුරුවොන්ට පස්සේ ඉන්න වීරයා.

    hehe patta kathawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජවිපෙ විසින් කල තවත් එක් සහගහන අපරාදයකි :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙ,වි.පෙ කාලකන්නි රටක් වටින ,,රටකට ගොඩාක් ආදරය කල මානවහිතවාදියෙක්ව මරලා දෑම්මා....දෑන් එනවා මහ ලොකු අලුත් සමාජවාදය ගෑන කියන්න..:angry:
    :yes::yes::yes: අනේද කියන්නෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජවිපෙ විසින් කල තවත් එක් සහගහන අපරාදයකි :angry::angry:

    Umba kiwwa neda umba ee dawas wala JVP kara kiyala, ithin oya wage dewal karaddith ey umba hitiye? ey Wimal Gal kolla JVP eken aanduwata paninakamma hitiye?
    Ane wije ge thiyana manawa hithawadi kama.. porata oni une 5 yrs walata kotinta palanayk deela balanna ne.dunnanam hondata thiyey
     
    ජවිපෙ විසින් කල තවත් එක් සහගහන අපරාදයකි :angry::angry:

    ඌ දේශපාලනය කරපු එකෙක් බං. ඇයි ඌ පිරිමි කට හඬක් තියන, කුණුවෙන්න බොන, කුණුහරුප කියන ගෑනියෙක් ව බැන්දේ? දේශපාලන බලය හින්ද බං. දේශපාලනේට එනවා නං මරණය බලාපොරොත්තු වෙන්න ඕන. ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ටත් වෙඩි තියල මැරුව. දේශපාලනය එහෙමයි. එහෙම නැතුව මානව හිතවාදය කරන්න ඕන නං ඔය තෙරේසා මවුතුමිය වගේ පිටින් ඉඳන් සේවය කරන්න ඕන.
    ඌ මරපු එක හොඳයි කියනවා නෙවෙයි. ඒත් එක දේශපාලන ලෝකයේ සාමාන්‍ය දෙයක් කියලයි මම කියන්නේ. අනික ඒක මාකට් කරලා චන්දෙ ගන්න හදද්දී අපේ උන් අහුවෙන එක නං මාර ෆන් :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umba kiwwa neda umba ee dawas wala JVP kara kiyala, ithin oya wage dewal karaddith ey umba hitiye? ey Wimal Gal kolla JVP eken aanduwata paninakamma hitiye?
    Ane wije ge thiyana manawa hithawadi kama.. porata oni une 5 yrs walata kotinta palanayk deela balanna ne.dunnanam hondata thiyey
    ඔව් හිටිය තමයි,ජ්විපෙ අපරාද කරා ඒව වහන්ඩ බැ,කොටින්ට ත්‍රස්තවාදි ක්‍රියා පුරුදු කරෙත් ජ්විපෙ තමයි. විජේගෙ දේපපාලන ප්‍රතිපත්ති හරි හො වැරදි, ඒකට වලට මිනි මරල හරි යනවද බන්??:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අංගුලිමාල;16284337 said:
    ඌ දේශපාලනය කරපු එකෙක් බං. ඇයි ඌ පිරිමි කට හඬක් තියන, කුණුවෙන්න බොන, කුණුහරුප කියන ගෑනියෙක් ව බැන්දේ? දේශපාලන බලය හින්ද බං. දේශපාලනේට එනවා නං මරණය බලාපොරොත්තු වෙන්න ඕන. ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ටත් වෙඩි තියල මැරුව. දේශපාලනය එහෙමයි. එහෙම නැතුව මානව හිතවාදය කරන්න ඕන නං ඔය තෙරේසා මවුතුමිය වගේ පිටින් ඉඳන් සේවය කරන්න ඕන.
    ඌ මරපු එක හොඳයි කියනවා නෙවෙයි. ඒත් එක දේශපාලන ලෝකයේ සාමාන්‍ය දෙයක් කියලයි මම කියන්නේ. අනික ඒක මාකට් කරලා චන්දෙ ගන්න හදද්දී අපේ උන් අහුවෙන එක නං මාර ෆන් :rofl::rofl:
    විජෙ පර්ලිමේන්තු මන්ති කෙනෙක්වත් නෙමේ,නිකන් පක්ශයක් හදාගෙන හිටපු මනුස්සයෙක්.එහෙම අහින්සකයන්ට වෙඩි තියන තරන් මිහරක් මානසිකත්වයක් තිබ්බෙ මොකාටද කියල හිතල බලපන්. :(:confused::confused:
     
    විජෙ පර්ලිමේන්තු මන්ති කෙනෙක්වත් නෙමේ,නිකන් පක්ශයක් හදාගෙන හිටපු මනුස්සයෙක්.එහෙම අහින්සකයන්ට වෙඩි තියන තරන් මිහරක් මානසිකත්වයක් තිබ්බෙ මොකාටද කියල හිතල බලපන්. :(:confused::confused:

    හොඳට බලපං මම කියපු එක. පාර්ලිමේන්තු කතාවක් නෙවෙයි. දේශපාලනය ගැනයි මම කිව්වෙ. ඌ ඇයි පක්ෂයක් හැදුවේ එහෙනං? අර තෙරේස මවුතුමිය වගේ හැමෝටම සේවය කරන්න තිබුනනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අංගුලිමාල;16284368 said:
    හොඳට බලපං මම කියපු එක. පාර්ලිමේන්තු කතාවක් නෙවෙයි. දේශපාලනය ගැනයි මම කිව්වෙ. ඌ ඇයි පක්ෂයක් හැදුවේ එහෙනං? අර තෙරේස මවුතුමිය වගේ හැමෝටම සේවය කරන්න තිබුනනේ.
    ඔයා මාර කතාවක්නෙ කියන්නෙ දේශපාලනය කරන්ඩ හැමොටම අයිතිය තියෙනව,එහෙම කරන්ඩ ආපු තමන්ට අභියොගයක් වෙයි කියල හිතෙන මිනිස්සු මරන එකද විප්ලවය.:confused::confused:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විජෙ පර්ලිමේන්තු මන්ති කෙනෙක්වත් නෙමේ,නිකන් පක්ශයක් හදාගෙන හිටපු මනුස්සයෙක්.එහෙම අහින්සකයන්ට වෙඩි තියන තරන් මිහරක් මානසිකත්වයක් තිබ්බෙ මොකාටද කියල හිතල බලපන්. :(:confused::confused:

    මරපු එක අනුමත කරන්න බැහැ, හැබැයි විජය අහින්සකයෙක් කියන්නෙ කවුද ?? මහජන පක්ශය කියන්නෙ ආයුධ සන්නද්ධව ඉඳපු පක්ශයක් :oo:
    කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා :angry::angry:
     
    ඔයා මාර කතාවක්නෙ කියන්නෙ දේශපාලනය කරන්ඩ හැමොටම අයිතිය තියෙනව,එහෙම කරන්ඩ ආපු තමන්ට අභියොගයක් වෙයි කියල හිතෙන මිනිස්සු මරන එකද විප්ලවය.:confused::confused:
    නැහැ නැහැ, ඒ මිනිස්සු බොරු චෝදනා වලට වැරදි කාරයෝ කරල ප්‍රජා අයිතිය නැතිකරල දේශපාලනයෙන් ඉවත් කරන එක තමයි විප්ලවේ:lol::lol:
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ජෙ,වි.පෙ කාලකන්නි රටක් වටින ,,රටකට ගොඩාක් ආදරය කල මානවහිතවාදියෙක්ව මරලා දෑම්මා
     
    ඔයා මාර කතාවක්නෙ කියන්නෙ දේශපාලනය කරන්ඩ හැමොටම අයිතිය තියෙනව,එහෙම කරන්ඩ ආපු තමන්ට අභියොගයක් වෙයි කියල හිතෙන මිනිස්සු මරන එකද විප්ලවය.:confused::confused:

    නෑ නෑ දේශපාලනය කරන්න එන උන් මරන්න කියල මම කියන්නේ නෑ. ඒත් මරණය කියන එකත් ඒ එක්කම එන්න ඉඩ තියනවා. ඒක බලාපොරොත්තු වෙන්න ඕන කියලයි මම කියන්නේ. එහෙම නැතුව "මරන්න ඔට්ටු නෑ" කියන්න බෑ මොකද කිව්වට වැඩක් නෑ. එතකොට උඹ කියන්නේ විජේ ඇරෙන්න වෙන කවුරුවත් දේශපාලනේ හින්ද මරල නෑ කියලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරපු එක අනුමත කරන්න බැහැ, හැබැයි විජය අහින්සකයෙක් කියන්නෙ කවුද ?? මහජන පක්ශය කියන්නෙ ආයුධ සන්නද්ධව ඉඳපු පක්ශයක් :oo:
    කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා :angry::angry:
    තව කියපන් බොරු, ජ්විපෙද ආයුද අරන් මැරුවෙ??? ප්‍රේමදාසද ආයුද අරන් මැරුවෙ??? විජේද ආයුද අරන් මැරුවෙ????? නිකන් කට තිබ්බ පලියට කියවන්ඩ එපා. :no::no:
     
    තව කියපන් බොරු, ජ්විපෙද ආයුද අරන් මැරුවෙ??? ප්‍රේමදාසද ආයුද අරන් මැරුවෙ??? විජේද ආයුද අරන් මැරුවෙ????? නිකන් කට තිබ්බ පලියට කියවන්ඩ එපා. :no::no:

    මචං දෙගොල්ලක් වෙඩි තියාගන්න අස්සේ රිංගන එකා එක්කෝ මෝඩයෙක් නැත්තන් මැරෙන්න ආපු එකෙක්. ඒකයි මම කිව්වේ ජීවිත් අවදානමක් නැතුව සේවය කරන්න ඕන නං දෙස්පාලෙනේ නැතුව ඕන තරං කරන්න තිබුනනේ.