මරනය හැමොටම එනවනේ,දේශපාලනය හින්ද මරනය එනවනම් අන්න තිරිසන් කම අනිත් දේශපාලන පක්ශ වල.විජේව ජවිපෙන් මරපු එකත් වැරදියි ගමනායකව,විජේවීරව ප්‍රේමදාස ඇතුලු unp බලු රැල ව්සින් මරපු එකත් වැරදියි.අංගුලිමාල;16284398 said:නෑ නෑ දේශපාලනය කරන්න එන උන් මරන්න කියල මම කියන්නේ නෑ. ඒත් මරණය කියන එකත් ඒ එක්කම එන්න ඉඩ තියනවා. ඒක බලාපොරොත්තු වෙන්න ඕන කියලයි මම කියන්නේ. එහෙම නැතුව "මරන්න ඔට්ටු නෑ" කියන්න බෑ මොකද කිව්වට වැඩක් නෑ. එතකොට උඹ කියන්නේ විජේ ඇරෙන්න වෙන කවුරුවත් දේශපාලනේ හින්ද මරල නෑ කියලද?







