විජය මැරුවේ මෙහෙමයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    මම කිව්වේ ඇත්ත බන්.
    JVP එකට රටේ ආණ්ඩුබලය ගන්න බෑ නේ බන්.
    ඕක හැමදාමත් UNP එකයි ශ්‍රී ලංකා එකයි මාරුවෙන් මාරුවට කරන්නේ.

    දොන්ත සැහෙන කාලෙකට පස්සේ
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පට්ට කතාව මචන්.
    200%ක් එකගයි.
    :yes::yes:

    සහතික ඇත්ත ..........කරපු වැරදි වැරදියි කියල පිලි ගන්නෙ නැති ‍‍ජෙප්පො හරිනම් උන් මරපු සාමාන්‍ය මිනිස්සු සිහි කරන්න ඒවට සමාව ගන්න කටයුතු කරන්න ඕන... විජය නලු බට්ටෙක් ...පුම්බපු රූපයක් වෙන්න පුලුවන් ඒත් ඌට උගේ දේශපාලනය කරන්න අයිතිය තියෙනව ...

    අනික රටක් වටින ගීත නිර්මාපකයෙක් දක්ෂ නිවේදකයෙක් උන ප්‍රේමකීර්ති මරපු එකට හේතුව ඔය සමාජවාදී මහත්වරු සාධාරණය කරන්නේ කොහොමද කියන එකයි... වික්ටර් රත්්නායකයන් ගායනා කල ගීත අතරින් වැඩි හරියක් ඔහුගේ නිර්මාණ .....

    ඔය කාලකණ්නි අපේ ගමේ රා විකුණලා ජීවත් වුන අහිංසකයෙක්ව පවා මැරුව ... ඒ දවස් වල එහෙම දේවල් පවා තහනම් කරල තිබ්බෙ ඔය හරක් ....
     
    මම කිව්වේ ඇත්ත බන්.
    JVP එකට රටේ ආණ්ඩුබලය ගන්න බෑ නේ බන්.
    ඕක හැමදාමත් UNP එකයි ශ්‍රී ලංකා එකයි මාරුවෙන් මාරුවට කරන්නේ.

    එකම තමයි මම කියන්නෙත්. මේ රටේ ඉන්නේ ඕනෑම කුපාඩි වැඩක් කරලා පරණ මොකක් හරි පෙන්නලා ඇඩුවහම ආයෙම ප්‍රධාන පක්ෂෙට චන්දෙ දෙන හරක්.:rofl::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මාත් උඹගේ අදහසය එකඟයි සහෝ ඒක තහවුරු කරන්න එක්තරා සිද්ධියක් කියන්නම්,

    භීෂණ සමයේ ආණ්ඩුව කල ඝාතන ජ.වි.පෙ. ගිණුමට ගියා, ජ.වි.පෙ. කල ඝාතන ආණ්ඩුව ගිණුමට ගියා, පුද්ගලික පලිගැනීම් වලට කල ඝාතන ජ.වි.පෙ., ආණ්ඩු ගිණුම් වලට ගියා.

    එකල ලංකාවේ සාක්ෂි නැති මරණ වල අඩුවක් තිබුනේ නෑ

    :yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Wijatath wada godak watina manussayek machan Premakeerthi...man danna widiyata e manussaya maruwe TV eke news kiuwa eka nisalu... sakkili ban..

    භීෂණ සමයේ ආණ්ඩුව කල ඝාතන ජ.වි.පෙ. ගිණුමට ගියා, ජ.වි.පෙ. කල ඝාතන ආණ්ඩුව ගිණුමට ගියා, පුද්ගලික පලිගැනීම් වලට කල ඝාතන ජ.වි.පෙ., ආණ්ඩු ගිණුම් වලට ගියා.

    එකල ලංකාවේ සාක්ෂි නැති මරණ වල අඩුවක් තිබුනේ නෑ

    Nirmala De Alwis... Premakeerthi's wife has written book " Premakeerthini " and that book reveal the hidden side of Premakeerthi's murder.

    Accroding to The Book Nirmala De Alwis got truth full evidence from Tarawatthe Ajith About this murder. Late president Ranasinghe Premadasa had an Idea to Appoint Premakeerthi as The Chairman of Sri Lanka Broadcasting Cooperation (SLBC) .If president's idea come up to power A big name in current SLBC and some other fellows will be Kick off that big name thought . So he has scheduled his murder Plan at the Hete waththe (Hete Village ) Near to SLBC.

    :nerd::nerd::nerd:

    danno danithi :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙ මගෙ පුතෙ ,,ඉස්සෙල්ලා ඉතිහාසය ඉගෙන ගෙන වරෙන්...පොලිසියට සතියක් නිවාඩු දුන්නෙ මොන කාලෙද කියලවත් දන්නෙ නෑතුව මහ ලොකු පක්ශයක් ගෑන කතා කරන්න එපා..උබ දන්නෙ නෑත්නම් දෑන ගනින්..මම හරි කියලා දෙන්නම්...උබෙ වයස කියද බන් ඈත්තටම???1977 "දාර්මිශ්ට සමාජයක්" ගොඩනගන්න ආපු ජෙ,ආර් මහත්තයා තමයි 77 චන්දෙන් පස්සෙ පොලිසියට සතියක් නිවාඩු දුන්නෙ.....ඉස්සෙල්ල ඉතිහාසය ඉගෙන ගනින්..පක්ශයක් මාකර්ටින් කරන්න ඉස්සෙල්ලා:lol::lol:
    :yes::yes::yes::yes: මේක තමයි මේවගෙ දේශපාලන පොර ටොක් දෙන බොහොමයක්ගෙ යතාර්තය ඉතිහාසය ගැන දන්නෙ නැ,ඉතිහාසය නොදන්න එවුන් කොහොමද වර්තමානය දන්නෙ
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    සහතික ඇත්ත ..........කරපු වැරදි වැරදියි කියල පිලි ගන්නෙ නැති ‍‍ජෙප්පො හරිනම් උන් මරපු සාමාන්‍ය මිනිස්සු සිහි කරන්න ඒවට සමාව ගන්න කටයුතු කරන්න ඕන... විජය නලු බට්ටෙක් ...පුම්බපු රූපයක් වෙන්න පුලුවන් ඒත් ඌට උගේ දේශපාලනය කරන්න අයිතිය තියෙනව ...

    අනික රටක් වටින ගීත නිර්මාපකයෙක් දක්ෂ නිවේදකයෙක් උන ප්‍රේමකීර්ති මරපු එකට හේතුව ඔය සමාජවාදී මහත්වරු සාධාරණය කරන්නේ කොහොමද කියන එකයි... වික්ටර් රත්්නායකයන් ගායනා කල ගීත අතරින් වැඩි හරියක් ඔහුගේ නිර්මාණ .....

    ඔය කාලකණ්නි අපේ ගමේ රා විකුණලා ජීවත් වුන අහිංසකයෙක්ව පවා මැරුව ... ඒ දවස් වල එහෙම දේවල් පවා තහනම් කරල තිබ්බෙ ඔය හරක් ....

    කතාව සහතික ඇත්ත, නමුත් නැට්ටට කිරි උනපු නැති ගොන් ජෙප්පන් කියන විදියට විජය නළුබට්ටෙක් නොවේ . ලංකාවෙන් බිහි උන දක්ෂ නළුවෙක්, හොඳින් කතාකරන්න පුළුවන් මිනිහෙක් . jaffna ගිහින් පවත්වපු කතාවකදී එහෙ මිනිස්සු දහස් ගණන් විජය කුමාරතුංග වටේ පොදී ගැහුන. දෙමල මිනිස්සු නළුවන්ට කැමති බව ඇත්ත නමුත්. කතාව පැවැත්වූවේ දෙමළින්. එකට LTTE එක බය උනා, ඊට පස්සේ යාපනේ එන්න දුන්නේ නැ.

    ITN එකවත් මහින්ද අබේසුන්දරවත් මම කොහොමටත් අනුමත කරන්නේ නැ, නමුත් මේ විමසුම vedio එකේ ඇත්තකුත් තියනවා.

    https://www.youtube.com/watch?v=vDe8K4B5ucs
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    අනික රටක් වටින ගීත නිර්මාපකයෙක් දක්ෂ නිවේදකයෙක් උන ප්‍රේමකීර්ති මරපු එකට හේතුව ඔය සමාජවාදී මහත්වරු සාධාරණය කරන්නේ කොහොමද කියන එකයි... වික්ටර් රත්්නායකයන් ගායනා කල ගීත අතරින් වැඩි හරියක් ඔහුගේ නිර්මාණ .....

    Lol.. premakeerthige wife kiyanawa, premakeerthi merewwe Hudda kiyala, mu kiyanawa premakeerthi merewwe JVP kiyala... hehe Premakeerthi merenakota umba thaththage danahise wath hitiyada ban..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lol.. premakeerthige wife kiyanawa, premakeerthi merewwe Hudda kiyala, mu kiyanawa premakeerthi merewwe JVP kiyala... hehe Premakeerthi merenakota umba thaththage danahise wath hitiyada ban..
    ප්‍රේමදාසගෙ ගාතන යට ගහන්ඩ ගත් බොලද උස්සයක්, ප්‍රෙමදාස කියන්නෙ අමු මිනි මරුවෙක් ඒක මුලු රටම දන්නව.:oo:
     
    කඩේ යන සෙට් එකම බැහැල වගෙයි.:rofl::rofl:ඕක තමයි මම කිව්වෙ යන්තම් මොකක් හරි අල්ලාගෙන ඇඬුවහම ඔක්කොම අමතකයි ආයෙම රජාට දෙනවා. ආයෙම රජ තුමයි කුමාර වරුයි පුකවල් පලද්දී ආයෙම අඬනවා. ඊළඟ චන්දෙදි ආයේ දෙනවා.:rofl::rofl::rofl:චන්දෙ කිට්ටු වෙද්දී විජය කුමාරතුංගත් ජාතික වීරයෙක් :rofl::rofl::rofl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අංගුලිමාල;16288407 said:

    උබ අංගුලිමාල නිසා ඉතින් බුද්ධාගම ගැන දන්නව ඇතිනේ.
    මචන් බුද්ධාගමේ තියෙනවා දිඨ්ටධම්මවේදනීය කර්මය කියල ජාතියක්.
    එන්න ඒ ජාතියෙන් එකක් තමයි ඔය JVP එකට පල දීලා තියෙන්නේ.
    සදා අනාතයි.:lol::lol:
    ආයේ ගොඩ ඒමක් නෑ.:lol::lol:
    ඒක නිසා තමයි අවුරුදු ගානක් පරන JVP එකට වඩා චන්ද ප්‍රමානයක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ලැබුනේ.:lol::lol:
    හැමදාම පැරදුනාම කියන්නේ මිනිස්සුගේ සැබැ මතේ කියවෙන්නේ චන්දෙන් නෙමෙයි කියල.:lol::lol:
    අපිට අහන්න තියෙන්නේ එහෙනම් මොන මගුලටද යකෝ හැම චන්දෙකටම ඉල්ලන්නේ කියල තමා?
    :lol::lol:
     
    මම නං බුද්ධාගමේ නෙවෙයි. ඒත් ආගමක් ඕන නෑ මේක තේරුම ගන්න. උන්ගෙ කරුමයක් නෙවෙයි පලදීල තියෙන්නෙ. උඹල වගේ මෝඩ ජනතාවගෙ කරුමෙ. :rofl::rofl::rofl:තව දීපල්ලා මහා රජ්ජුරුවොන්ටම. රජ්ජුරුවොයි කුමාර වරුයි පිළිවෙලට පුකේ අරිද්දි අඬන්න පුළුවන්. ඊට පස්සේ ආයෙම ඔය වගේ මොනවහරි බයිලා එකකට රැවටිලා චන්දෙ දෙන්න පුළුවන්. ඕක කවදාවත් ඉවර වෙන්නේ නෑ .:rofl::rofl::rofl::rofl:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    hqdefault.jpg

    spotlightpic.2.jpg
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අංගුලිමාල;16288887 said:
    මම නං බුද්ධාගමේ නෙවෙයි. ඒත් ආගමක් ඕන නෑ මේක තේරුම ගන්න. උන්ගෙ කරුමයක් නෙවෙයි පලදීල තියෙන්නෙ. උඹල වගේ මෝඩ ජනතාවගෙ කරුමෙ. :rofl::rofl::rofl:තව දීපල්ලා මහා රජ්ජුරුවොන්ටම. රජ්ජුරුවොයි කුමාර වරුයි පිළිවෙලට පුකේ අරිද්දි අඬන්න පුළුවන්. ඊට පස්සේ ආයෙම ඔය වගේ මොනවහරි බයිලා එකකට රැවටිලා චන්දෙ දෙන්න පුළුවන්. ඕක කවදාවත් ඉවර වෙන්නේ නෑ .:rofl::rofl::rofl::rofl:

    දැන් මම උබට කිව්වද මම කාටද චන්දෙ දෙන්නේ කියල.
    මට කියන්න ඕන උනේ ඔය ඔක්කොම එකයි කියන එක.
    උබල කියනව වගේ JVP එක පාරිශුද්ධ තැනක් නෙමෙයි කියන එක.
    :lol::lol: