විජාතික_කුමන්ත්‍රණය
දැන් බලාපල්ලා හාලාවත දිහාවේ මාළු අල්ලන එකෙක් මැරිලලු.දැන් කියනවා වෙඩි තිබ්බේ ආණ්ඩුවෙන් කියලා . බලාපල්ලා කුමන්ත්‍රණ කාරයන්ගේ හැටි උන් මේක ආණ්ඩුවේ කරට දලා රට අස්තාවර කරන්නයි හදන්නේ . බටහිර අධිරාජ්‍යවාධි කුමන්ත්‍රණ කරුවන්ගේ බළල් අත තමයි ක්‍රියාත්මක වුනේ . රටේ පහලවෙලා තියන කේතුමති රාජ්‍යය කොල්ලකන්නයි මේ කුමන්ත්‍රණ කරුවන්ගේ බලාපොරොත්තුව .දස රාජ ධර්මයෙන් රට කරන ජාතියේ පිනට පහළවුනු ජනමූලයක් තියන ,රැද්ද බැනියම අදින ,පොළොවේ පය ගහල ඉන්න ,ගමේ සුවඳ හඳුනන ,ජන සම්මතයේ පිහිටලා ඉන්න රජතුමාව මරාගන්න එකයි උන්ගේ එකම බලාපොරොත්තුව.එහින්දා අපි දැන් ජනාධිපතිතුමාගේ පැත්ත ගන්න ඕනේ.තෙල් මිල වැඩියි තමයි දැනට පොඩ්ඩක් ඉවසපල්ලා . ලබන මහමැතිවරණය හරි ජානාධිපතිවරණය හරි තියන්න මාස තුනකට කලින් ලංකාවේ තෙල් ලිං හතරටේ පහල වෙනවා .ඕය කියන දවසට උඹල නිකන්වත් වතුර ගන්න හිතාන ලිඳක් එහෙම හාරනවා නෙවෙයි. එදාට පහල වෙන තෙල් ලිං නිසා අලුතෙන් වතුර ලිඳක් හැරුවත් එකෙන් එන්නේ තෙල්. බොලාට තෙරුම් වුනා නේ බොලාට තියන අයිශ්චර්යය.දැන් උඹලට ප්‍රශ්නයක් වෙනවා කලින් මැතිවරණ කාලයේදි පහල වුන තෙල් ලිං ටිකට මොනවද වුනේ කියලා. මහා කුමන්ත්‍රණයක් හින්දා ඒටික අන්ත්රස්ධාන වුනා .උඹලා දන්නවා ඇතිනේ දේව මණ්ඩලේ ඉන්න මිථ්‍යාදෘශ්ටික දෙවිවරු ටික උන්ට වාව ගන්න බැරිවුනා අපිට තෙල් ලිං පහලවිම .උන් අපිට විරුද්ධව ශක්‍රයාට(ශක්‍රයා ගේ පුතා වයිමට නම් නෙවෙයි) කරුණු කාරණා කියලා පහල වුන තෙල් ලිං ටික අන්ත්රස්ධාන කෙරෙව්වා. ලබනපාර එහෙම වෙන්න දෙන්නේ නැ කියලා රජතුමායි ඇමති මණ්ඩලයයි දිවුරලා තියනවා .උඹලට තියෙන්නේ ලබන මහඡන්දේදි තුනෙන් දෙකක් නෙවෙයි හයෙන් පහක්ම දීලා මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕනේ කරපල්ලා. ජානදිපතිවරණයේදි ඉහලින්ම ලොක්කව දිනවපල්ලා. ඉටපස්සේ ලොක්කයි ලොක්කගේ ගෝලයෝ රොත්තයි මිහින් ලංකා ප්ලේන් එකක් අරන් යනවා දිවියලෝකෙට. ගිහින් කට්ටියම ශක්‍රයාත් එක්ක කතා කොරලා අපිට පහලවුනු තෙල් ලිං ටික බේරා ගන්නවා. එතකොට මේ මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ගේ කුමන්ත්‍රණ පරාජය වෙනවා. ඉට පස්සේ කට්ටියම දිවියලෝකේ සාප්පු සවාරි යයි. කමක් නැ උන් ගියේ අපි වෙනුවෙන්නේ.උඹලා ඔක්කොම දිනවලා බුලත් විටක් හපලා කෙල පිඩක් ගහල උඩ බලාගෙන හිටපල්ලා තෙල් ලිඳයි අයිශ්චර්යයයි පහල වෙනකම්.