විජිත් රෝහණට හෙනහුරා ලබා අත්අඩංගුවට

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Onama kenekuge parents la gana kiyavena places kendara chart eke thiyenava. Ema place eken kiyanne, parents lata apalai kiyala neve. Child upadina avasthavedi father and mother ge status ekai kiyavenne. Nathuva ema place valin balapamak athi venne naha parents lata. Kendare , pattharayak[paper] vage , parents lage thatvaya[status] ekai penvanne ema time ekedi.Eka paper ekak balanava vage vadak. Paper eke penena good or bad news valata, paper ekata banala vadak nahane. Anna e vage. BUDDHISM VALATH KIYANNE, KARATTHA RODAYA GONA GE PITUPASIN ENNA SEA KARMAYA ENA BAVA MISAK, GONAGE SON ge or GONAGE FATHER ge PITUPASIN NOENA BAVAYA.
 
Last edited:

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,223
    20,859
    113
    හස්තිශෛලපුර
    වැඩේ කියන්නේ මැරෙයිද කියල අදාළ දවස වෙනකන් බලන් ඉඳල පස්සේ තමයි අල්ලන්නෙ. කියපු ගමන් අල්ලල හිරේ දාන්නේ නෑ :D




    ආය කියන එකක් ටිකක් දුර දවසක් තියල කිව නං හරි.​

    pissuda ban, ekalema aruwa hire dammanam kiyai uwa hire dapu hinda sirisena marune na kiyala..:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Onama kenekuge parents la gana kiyavena places kendara chart eke thiyenava. Ema place eken kiyanne, parents lata apalai kiyala neve. Child upadina avasthavedi father and mother ge status ekai kiyavenne. Nathuva ema place valin balapamak athi venne naha parents lata. pattharayak[paper] vage , parents lage thatvaya[status] ekaI penvanne ema time ekedi.Eka paper ekak balanava vage vadak. Paper eke penena good or bad news valata, paper ekata banala vadak nahane. Anna e vage. BUDDHISM VALATH KIYANNE, KARATTHA RODAYA GONA GE PITUPASIN ENNA SEA KARMAYA ENA BAVA MISAK, GONAGE SON OR GONAGE FATHER PITUPASIN NOENA BAVAYA.

    එකම වෙලාවේ උපදින හැම ලමයගේම දෙමවුපියන්ගේ status එක එකමද එතකොට :oo:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එකම වෙලාවේ උපදින හැම ලමයගේම දෙමවුපියන්ගේ status එක එකමද එතකොට :oo:
    Upadina time eka manina niravadyathavaya matha venas vanna puluwan. Eka thatparayakadi godak deval venas vanava. Balanna Mind eka diha, Eka thathparayakdi sithuvili godak venas venna puluwan. Ekai Krishnamurthi try kaley niravadyava method ekak.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Upadina time eka manina niravadyathavaya matha venas vanna puluwan. Eka thatparayakadi godak deval venas vanava. Balanna Mind eka diha, Eka thathparayakdi sithuvili godak venas venna puluwan. Ekai Krishnamurthi try kaley niravadyava method ekak.
    ඉතින් ඉස්සර ඔරලෝසුව හොයාගන්න කලින් තප්පරේට තියා ආසන්න පැයටවත් වෙලාව බලන්න විදිහක් තිබ්බේ නෑ නෙ. එතකොට ඒ කාලේ කේන්දර හදපුව ඔක්කොම වැරදිද :oo:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Interesting :rolleyes:
    He said that with polite manner. he wasn't act like ranjan. So why he is arrested ?

    basically no one can say anything against President ? Interesting :rolleyes:

    MR did this using outlaw gangs & now MS doing this using police ( can't say according to the law since everyone have rights to speak)

    Wenasa
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඉතින් ඉස්සර ඔරලෝසුව හොයාගන්න කලින් තප්පරේට තියා ආසන්න පැයටවත් වෙලාව බලන්න විදිහක් තිබ්බේ නෑ නෙ. එතකොට ඒ කාලේ කේන්දර හදපුව ඔක්කොම වැරදිද :oo:
    Oya ehemadha hithanne, time eka balana mind progressed methods thibila thiyenava. Bavanava magin mind progressed una ERRSHI varu idhala thiyenava. Puluwan nam Oya WARAHAMIHIRA ERRSHI GE PUSKOLA POTH DAN PRINT KARALA THIYENVA. OBA PUDUMA VEVI , ADVANCE LEVEL PURE MATHS thiyenava ohuge book eke.5C2,6C4--------thava godak deval thiyenava proof ekkama.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology anuva marena davasa kiyanna baha hariyatama. Bohoma kalathurakin talent Astrologer kenek inna puluwan. Namuth ohu niyama Astrologer kenek nam marena davasa katavath kiyanne naha.
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මේ කාලේ තමන්ට සිරගතවෙන්න තියෙනවා කියලා නොදන්නා ජෝතිර්වේදියෙක් අනිත් අයට අනාවැකි කියන්නේ කොහොමෙයි....:lol::lol::lol::lol::lol::lol::lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඉතින් ඉස්සර ඔරලෝසුව හොයාගන්න කලින් තප්පරේට තියා ආසන්න පැයටවත් වෙලාව බලන්න විදිහක් තිබ්බේ නෑ නෙ. එතකොට ඒ කාලේ කේන්දර හදපුව ඔක්කොම වැරදිද :oo:
    පාද වෙලාව කියලා එකක් බැලුවලු ඉස්සර හොඳම ජෝතිෂ්‍යවේදියෝ
    ඒ කියන්නෙ ළමයා ලැබුන වෙලේ ඉඳන් කේන්දරේ හදන්න පණිවිඩේ එන කල් දුවන් ආපු වෙලාවත් අඩු කලාලු :rolleyes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඌ එහෙම කරන්නේ නැතුව ඇති.

    කෙල්ලෙකුට ගෑනියෙකුට තමන් කැමති කැමති ඒවා කියලා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියලා බේරෙන්න පුළුවන්ද බන්?
    ඇමරිකන් එයාර්ලයින්ස් ප්ලේන් එකක බෝම්බයක් තියෙනවා කියලා පොඩි කෙල්ලෙක් ට්වීට් කරලා හෙන විකාරයක් උනා.
    මම හිතන්නේ නෑ උබට ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව තේරුම් ගන්න බැරි කෙනෙක් කියලා :)
    ෆ්‍රී වයි ෆයි ඕන ද ඉතුරු ටික ලියන්න?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ෆ්‍රී වයි ෆයි ඕන ද ඉතුරු ටික ලියන්න?

    ආලෝ අනාහ්වැකි අනාථයා. සිරා මැරෙනකම් තව මාස අයක් වැයිටින් ද හිටං
     
    • Like
    Reactions: Identity

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    ආලෝ අනාහ්වැකි අනාථයා. සිරා මැරෙනකම් තව මාස අයක් වැයිටින් ද හිටං
    "තමුන්ගේ ජිවිතේ ගැන අබමල් රේණුවක් තරම්වත් තැකීමක් නොකර එදා රට වෙනුවෙන් රජිව් ගාන්ධිට තුවක්කුවේ මිටෙන් ගහපු අජිත් රෝහණ තොපිට බයවෙන්නේ නැතිබව බොහොම පැහැදිලියි .අරු මරණය ගැන මොනතරම් බය වෙලාද ඕකාට වඩා අජිත් රෝහණ කොච්චර මේ රටට ආදරේද ? අජිත් රෝහණලා තමා මේ රට වෙනුවෙන් දිවිදුන්නේ ඒ දිවි දුන් විරුවන්ගේ ආතමය්න්ගේ ශක්තිය මේකට ශාපයක් වෙලා වදිවා .
    පොල් ගහපල්ලා මුව සුන්නද්දුලි වෙලා යන්න"
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    "රට පාවල දීලා අපේ මියගිය රණවිරුවන්ගේ ශාපය වදිනකොට ඇඟ ඇතුලෙන් එන මරුවා වලක්වන්න බොඩි ගාඩ්ලාට පුලුවන්ද ?
    කුණුවෙලා මැරෙන්නේ මිනිස්සු සාප කරනකොට නේද ?"